ඉල් මහේ විකිණෙන විප්ලවීය සගයන්.....

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ඉල් මහේ විකිණෙන විප්ලවීය සගයන්.....

zu606q.jpg



71 දී ජනතා විමුක්ති පෙරමුණ අත්හැර විශාල පිරිසක් නික්ම ගියහ. ඉන් සමහරක් බණ භාවනා කල අතර සමහරක් විකල්ප ධාරාවක් සොයා ඇදින. නමුදු මෙ කිසිවෙකු එලෙස ජවිපෙන් ඉවත් වුනේ අද ජවිපෙට වෙන දේ දැන ගෙන නමි නොවෙ. ( එසේ පොඩි හෝ දැණුවත් විමකින් ඉවත් වුයේ බෝපගේ සහෝදරයා පමණි.)
අලු දුළී ගසා වීරවංස මොඩලයේ පාරිභෝගික ජවිපෙ මතු වන්නේම පවතිව system එක absorb කර ගනිමින්. ලැජ්ජ නැති කම මහා මුදලිකමටත් වඩා ලොකු නිසා දෙවන වරත් තම පක්ෂයේ පතිවත කෙලසුනා කියමින් ඔවුන් රට වටා අඩමින් ගමන් ගන්නේය.

87/88 කාලයන්හීදි තම විප්ලවීය සගයන් හට මරණය ගෙන ආ අඑගොසුවන් ලෙස හැදුන්වු යුද්ධ හමුදාව සමග අත්වැල් බැද ගෙන තමන් වැනීම නිර්ධන පංතීන්ගෙන් සැදුමි ලත් දෙමල විමුක්ති කොටි සංවිධානය කුඩුපටිටමි කර දැං ඔවුන්ගේ නායකයාගේ ඝාතකයන් සමග සවිදිය පුරයි.
මෙ ලැජ්ජ නැති වැඩෙ මුලින්ම කලේ කුමාරතුංග මහත්මියයි. දැං පිඩිතයන්ගෙන් සැදුමි ලත් පක්ෂයද එයම කරයි. ජවිපෙ ගැන ඇත්තේ අන්ත කළකිරැණු ස්වාභාවයකි. මධ්‍යම පාන්තිකයාට අනුගත වීම නිසා ඔවුනට ඉතිරිව ඇත්තේ රැවුල සහ තොප්පිය පමණකි. මෙ මජර ක්‍රමය පාරිභෝගික ක්‍රමයක් දක්වා වර්ධනය වීමට ඔවුන් සෘජුවම වග කිව යුතුව ඇත.
රෝහණ සහෝදරයගේ ලෙයින් දහඩියෙන් තැනු පක්ෂය මෙ මෝඩ රැළ නගර සභාවක් කර ඇත. අඩුම ගානේ තම නායකයාගේ මරණය හෝ තමන්ගේ වාසියට භාවිතා නොකර ඉන්නට ඔවුනට හොදටම ඉඩ තිබිණි.

oa2bh3.jpg

 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
නියමයි සහෝදරයා...... කියන්න වචන නෑ....
විප්ලවයේදී මියගිය අපේ සහෝදරයෙක් තමන්ගේ ලේ වලින් සිරමැදිරියේ බිත්තියේ මෙහෙම් ලියලා තිබිබා....

හමුවිය ජීවිතේ මල්බර වසන්තයේ
වෙන්විය යුතුය සිටියත් අප යොවුන් වියේ
නොනමමි මගේ හිස කිසිදින අයුක්තියේ...
හමුවෙමු යලිත් සටනකදී යොවුන් වියේ....

හමුවෙමු යලිත් සටනකදී විමුක්තියේ...........