1965 දී ආරම්භ කල ජනතා විමුක්ති පෙරමුණ, 1971 දී ආණ්ඩු බලය ලබාගන්න කැරැල්ලි ගහනවා.
1971 ජවිපෙ කැරැල්ල
කාලය : අප්‍රේල් - ජූනි 1971
කණ්ඩායම: ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) - රෝහණ විජේවීරගේ නායකත්වයෙන්
ඉලක්කය: සිරිමාවෝ බණ්ඩාරනායකගේ ශ්‍රීලනිප ප්‍රමුඛ රජය
ස්වභාවය: රජය පෙරලා දැමීමට උත්සාහ කරන සන්නද්ධ තරුණ කැරැල්ල
ආණ්ඩුවේ පොලිස් හමුදා මරණ සංඛ්‍යාව - 200 - 250
විශ්ව විද්‍යාල තරුණ තරුණියන් මරණ සංඛ්‍යාව - 5000 +
සමාන්‍ය මිනිසුන් මරණ සංඛ්‍යාව - 500 - 1000
1987–1989 ජවිපෙ කැරැල්ල
කාලය : 1987 මැද භාගය – 1989
ප්‍රධාන කණ්ඩායම: ජවිපෙ (1977 දී නායකයින් නිදහස් කිරීමෙන් පසු නැවත පණ ගැන්වීය)
ඉලක්කය: ජේ.ආර්. ජයවර්ධන සහ පසුව ආර්. ප්‍රේමදාස රජයන්
ස්වභාවය: ගරිල්ලා ව්‍යාපාරය + ඝාතන + ත්‍රස්ත උපක්‍රම (ඉන්දියානු සාම සාධක හමුදාවට එරෙහි හැඟීම්)
ආණ්ඩුවේ පොලිස් හමුදා මරණ සංඛ්‍යාව - 1500 - 2000
ආණ්ඩුවේ නිලධාරීන් / සේවකයින් මරණ සංඛ්‍යාව - 500 - 700
විශ්ව විද්‍යාල තරුණ තරුණියන් මරණ සංඛ්‍යාව - 40000+
සමාන්‍ය මිනිසුන් මරණ සංඛ්‍යාව - 2000 - 3000
වසර 2ක් පාසල් / විශ්වවිද්‍යාල අධ්‍යාපනය අඩාල කිරීම
රටේ වියසනයක් සිදු කොට ඉගෙනගන්න සිසුන්ගේ ඔලුවට දේශපාලනය ගාල් කොට ඔවුන්ව උසි ගන්වා කැරලි ගැසීමට , පොලිස් ස්ථාන වලට පහර දී ආයුධ හොරකම් කිරීම සඳහා පෙළඹවීමට යන විවිධ අධි චෝදනා තිබෙන ජවිපෙ ඉල් සැමරුමට යන්න
තමන්ගේ රට ගොඩ නැගීමට සිටි තරුණ තරුණියන් විශාල ගණනක් මරා දැමීමට දායකවූ ජවිපෙ ඉල් සැමරුමට ඔබත් යන්න
එන්න ඉල සැමරුමට එන්න