ඉලුමිනාටි සංවිධානයේ මීලග ගොදුර U.S. ජනාධිපත
ඉලුමිනාටි සංවිධානයේ මීලග ගොදුර U.S. ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වේද?
https://youtu.be/NJ5lVtQ-ipg
CBSN ජනාධිපති විවාදයෙන්:
"ලෝක වෙළද මධ්‍යස්ථානයට පහර දුන්නේ ඉරාකිකයින් නොවේ. අප ඉරාකය ආක්‍රමනය කර එය විනාශ කලා. එහෙත් ලෝක වෙළද මධ්‍යස්ථානයට සැබැවින් ම පහර දුන්නේ ඉරාකිකයින් නොවන බවට සාක්ෂි සහිත රහස් පිලි ලේඛණ රජයේ තිබෙනවා. ජනාධිපති බුෂ් ව ඉරාකයට පහර දීම සම්බන්ධයෙන් දෝෂාභියෝගයට ලක් කල යුතුයි. අප ඉරාකයට කිසිසේත් අත ගැසිය නොතිබිය යුතුව තිබුනා. එහි මහා යුධ ආයුධ තිබෙනවා යැයි කියා අප ඔවුන්ට පහර දුන්නත්, එවැනි ආයුධ හමුවුනේ නෑ. ඔවුන් දැනගන සිටියා එවැනි ආයුධ එහි නැති බව. ජෝජ් බුෂ්ට වැරදුනා. ඔහු කලේ ඉරාක ආණ්ඩුව අස්ථර බවට පත් කිරීම පමනයි. දැන් බලන්න ඉරානය ලෝක ඉන්ධන සැපයුම අතින් ඉරාකය පරදවා තිබෙනවා.
ව්‍යාපාරිකයෙකු වශයෙන් මම ලෝකය පුරා මිනිසුන් සමග සම්බන්ධතා පවත්වනවා. මම මගේ ජනාධිපති කැම්පේන් එකට වියදම් කරන්නේ මගේම මුදලින්. මගේ පිටුපසින් සිටින්නේ මගේ පුතා සහ බිරිද පමනයි, එපමනයි. ."
----------
මෙලෙස, ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ රාජ්‍ය අකටයුතු කම් පෙන්වා දෙනවා. මෙවැනි ප්‍රසිද්ධ මිනිසුන් ඉලුමිනාටි සංවිධානය මගින් ඝාතනයට ලක් වීම ඉඩකඩ පවතිනවා. රාජ්‍ය රහස් හෙලිකල JFK ජනාධිපතිවරයාගේ ඝාතනය සිදුවූයේත් මෙසේයි. එමෙන්ම, ඊයේ පෙරේදා "මිය ගිය" ප්‍රින්ස් නැමති ගායකයාද, මෙවැනි ප්‍රසිද්ධ ප්‍රකාශ නිසා ඝාතනයට ලක් වූවා දැයි දැන් සැක මතු වී තිබෙනවා.

Last edited: