බාබා වැන්ගා අනාගතය ගැන පැවසූ අනාවැකි

gamaya80

Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    Vishwakarma-featured.jpg






    Local බාබා වැන්ගා
    😁
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ‘බෝල්කන්හි නොස්ත්‍රදාමුස්’ යනුවෙන් හැඳින්වුණු මේ බල්ගේරියානු ජාතික අනාවැකිකාරිය 1994 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පිළිබඳව පළ කළ අපූරු අනාවැකිය කිසිදින පාපන්දු ලෝලීන්ට අමතක නොවන්නකි. එදා අවසන් මහා තරගය සඳහා ඉංග‍්‍රීසි ‘බී’ අකුරින් නම පටන් ගන්නා රටවල් දෙකක් සහභාගි වන අතර එවකට ප‍්‍රබලව සිටි ඉතාලි කණ්ඩායම අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වන බව ඇය සඳහන් කොට තිබුණාය. ඇය පැවසූ ලෙසම ඉතාලිය අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ අතර අවසන් මහා තරගයට ඉදිරිපත් වූයේ බ‍්‍රසීලය සහ බල්ගේරියාවයි. ඒ රටවල් දෙකෙහිම නම් පටන් ගන්නේ ‘බී’ අකුරිනි.
    nice-try-saturday-night-live.gif


    fifa.jpg