ඉලුමිනාටි සංවිධානයේ මීලග ගොදුර U.S. ජනාධිපත

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
මහා බුද්ධිමතානෙනි,

ඔබ දන්නවාද, ලෝක ප්‍රශ්ණ සමග සසදා බලන විට, අපේ රටේ ප්‍රශ්ණ සමග නිකම් හුදු විසිළු පමණක්ය කියා? අපේ දේශපාලන පරයෝද නටන්නේ මේ බහුජාජිත සමාගම් යටතේය. දූපත් මාසිකත්වය සහ ගෝලීය මානසිකත්වය යනුවෙන් දෙකක් තිබේ. දූපත් මානසිකත්වයෙන් මිදී, ලෝකයට විවර වීමට බලන්න.

ඔබට ජය වේවා!

සහෝ පුළුවන්ද ඔබ ඔය කියන දූපත් මානසිකත්වය සහ ගෝලීය මානසිකත්වය කියන දෙක අර්ථ නිරූපනය (define) කරන්න.