ඉලුමිනාති

Mafiapost

Member
Jan 26, 2015
52
26
0
a-cosmic-history-of-the-illuminati.jpg


:confused:

Illuminati ගැන ගොඩක් කටිටිය අහල ඇති සමහරවිට නැතුවත් ඇති . අර 2012 ලෝක විනාශ කතන්නදරය යන වෙලාවේ මෙි වදන නිතරම අහන්න ලැබුනා .සිංහල භාශාවෙන් ඉලුමිනාති කියල සර්ච් කරද්දි එකම එක රිසාල්ටි එකයි පෙන්වුවේ ඒ කියන්නේ තාම ලංකාවේ කවුරුවත් ඒ ගැන වැඩිය හොයල නැහැ .මේක කියවනවනමි මම ආරාධනා කරනව ඉලුමිනාති ගැන තමන් දන්න කරැනු තියනවනමි එවත් හොයල රිප්ලයි විදිහට දාන්න කියල.

1700 ගනන් වෙනකොට ලෝකයේ හිටපු මිනිස්සු තමන්ගේ සාමිප්‍රදායික මතිමතාන්තර පැත්තක දාල විද්‍යාත්මක චින්තය කියන දේ ගැන අවධානය යොමුකරන්න පටන් ගත්තා ඒ අනුව ඔවුන්ට ඔනැ උනා ඒ සාමිප්‍රදායික මතිමතාන්තර විශ්වාස වලට එරෙහිව නව චින්තනයක් යටතේ මුලු සමාජයම පුතිවෘයුහගත කරන්න. 1770 දි ජොහාන් ඇඩමි කියන ජර්මානු දාර්ශනිකයා ජර්මනියේ බවාරියා කියන ප්‍රදේශයේ රහස් සංවිධානයක් පිහිටුවා ගත්තා .ඒකේ නම තමයි The Order Of the Illuminati නැතිනමි ඉලුමිනාති නියෝගය කියන එහි ව්‍යාප්ති්‍යට එරට පාලක පක්ශය රහසින් උපකාර කල බව සදහන් වෙනවා ඉලුමිනාතියේ ආරමිභය එලෙස පැහැදිලි උනත් එහි පැවැත්ම පිලිබද අද වෙනකොට කිසිසේත්ම අනාවරණ වෙන්නේ නැ තියෙන්නේ මුලු ලෝකය පුරාම ඉලුමිනාතිය ගැන කතාබහක් විතරයි

මේකෙන් අපට කරුනු දෙකක් නිගමනය කරන්න පුලුවන්. එක්කෝ ඉලුමිනාති කියල එකක් නැ දෙවැන්න එක නිකමි න්‍යායක් බවට විතරක් පත්වෙන්නේ එක ඒතරමිම රහසිගත විදිහට පවතින නිසා .ඉලුමිනාති කියන්නේ මානව ඉතිහාසයේ සිදුකරමින් යන දැවන්තම කුමන්ත්‍රනය ඒක දේශපාලනික විතරක් නේවේ ආර්ථික සංස්කෘතික වගේම ආගමික කියන සියලුම පැතිකඩවල් වලින් ඔවුන් මුලු ලෝකයටම බලපැමි කරනවාකයේ රටවල් වල දේශපාලනය සංස්කෘතිය අාහාර ජනතාව ඇසිය යුතු බැලිය යුතු සියලු තිරනය කරන්නේ ඔවුන් හරියට අදුරු සෙවනැල්ලක් මෙන් ඔවුන් අපේ ජිවිතයට බලපැමි කරනවා .මතකද Metrix Film එක හරියට අන්න එවගේ

ප්‍රංශ විප්ලවයේ පටන් ලෝක යුද්ධ ,Aria 51,Roswell සිදුවිම ,9/11 ප්‍රහාරය ලෝක නායකයින් ඝාතන ත්‍රස්ත සංවිධාන වල ආරමිභය සහ බිදවැටිමි රාජ්‍යන්ගේ එක් විමි සහ බිදවැටිමි හරහා ISIS සංවිධානය දක්වා සියලු ලෝක ක්‍රියාකාරකමි ඉලුමිනාතිය හරහා සිද්ධ වෙනවා කියල තමයි කියන්නේ. ඒ වගේම රටවල් වල සංස්කෘතික විපර්යාසයන් පවා ඔවුන් ගේ තේමාව තමයි New World Order නැතිනමි නව ලෝක නියෝගය කියන එක ඔවුන්ගේ එකම අරමුන ගෝලිය ඒකිය රාජ්‍යක් බිහිකිරිම

එ රජ්‍ය තුල සියලු දෙනාට තියෙන්නේ එකම නිතියක් එකම සමාජ තත්වයක් එකම අරමුණක් මේ ගැන බොහෝ දෙනාගේ මතය අනුව Illuminati සගවගෙන ඉන්නේ අමරිකානු රජය 1990 සැප්තැමිබර් මස 11 වෙනිදා ජෝජ් බුෂ් කරන කතාවකදි පලමු වරට කියනවා What is its stake is more than one small country, it is a big idea a New World Order කියල අවස්තා කිහිපයකදි ඔහු මේ ගැන කියනව එ වගේම ඊට වසර 10 කට පස්සේ ඇමරිකානු ලෝක වෙලද මධ්‍යස්තානට 9/11 ප්‍රහාරය සිද්ධ වෙනවා එතනින් පටන්ගේන අමරිකාව මුලු මැද පෙරදිගම දනගස්සනව මෙිව අතර කොයි තරමි සමිබන්ධතාවයක් තියනවාද ඒක මේ දැවැන්ත කුමන්ත්‍රන ජාලයේ එකම එක තන්තුවක් විතරයි Joege W Bush කරපු කතාව සහිත පහත පුංචි විඩියෝව අනිවාර්යෙන්ම බලන්න මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඇත්තටම මේ ඉලුමිනාති කියන අදුරැ සෙවනැල්ල අපේ ජිවිතවලට රහසින් ගොඩක් බලපැමි කරනව ඇති .


https://www.youtube.com/watch?v=txukr5zgHnw

http://psycocrimes.blogspot.com/2015/06/illuminati.html
 
Last edited: