rep+
chethana kalan Well-known member Jan 11, 2011 3,957 735 113 Kurunegala Nov 14, 2017 #21 rep+ Reactions: waca
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Nov 14, 2017 #22 LazyLizard said: ලංකාවේ නං වෙනසක් නෑ ගල් අඟුරුයි ඩීසලුයි නෙ පුච්චන්නේ. දුම් බටේ තියෙන තැන විතරයි වෙනස් බලන් ගියාම TFS +17 Click to expand... A dum bate thiyana thenin thamai lokuma wenasa wenne. Pahala waayu golaya wenuwata janagahanayata sambandha nowana Ihala waayugolayata mudaharinawa. Meka dawasin deken karanna puluwan ekak nemei. hemoma Electric wahana gattama nikanma solar power walata hemoma pelabenawa. me Pareekshana pokkoma Fuel MAFIA ekata yatai.
LazyLizard said: ලංකාවේ නං වෙනසක් නෑ ගල් අඟුරුයි ඩීසලුයි නෙ පුච්චන්නේ. දුම් බටේ තියෙන තැන විතරයි වෙනස් බලන් ගියාම TFS +17 Click to expand... A dum bate thiyana thenin thamai lokuma wenasa wenne. Pahala waayu golaya wenuwata janagahanayata sambandha nowana Ihala waayugolayata mudaharinawa. Meka dawasin deken karanna puluwan ekak nemei. hemoma Electric wahana gattama nikanma solar power walata hemoma pelabenawa. me Pareekshana pokkoma Fuel MAFIA ekata yatai.
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Nov 14, 2017 #23 Silly point said: Solar system wadiyen ona wenawa. lankawe ona tharam hiru eliya thiyenawane Click to expand... Solar pannel walata tax ayin karanna oni...ewa patta ganan ne
Silly point said: Solar system wadiyen ona wenawa. lankawe ona tharam hiru eliya thiyenawane Click to expand... Solar pannel walata tax ayin karanna oni...ewa patta ganan ne
waca Well-known member Nov 13, 2006 3,774 2,256 113 Nugegoda Nov 16, 2017 #27 Silly point said: Solar system wadiyen ona wenawa. lankawe ona tharam hiru eliya thiyenawane Click to expand... ගෘහස්ත සෝලාර් පැනල් වලට තවතවත් සහන දීල මුලින් ඒව වැඩිකරන්න ඕන විදුලි මෝටර් රථ ජනප්‍රිය කරන්න කලින්. ඒ විතරක් නෙමෙයි හම්බන්තොට හරියෙ තියෙන සමහර සුලං බලාගාර අක්‍රීය මට්ටමේ තියෙන්නේ, යුද්දෙන් පස්සෙ ලංකාවෙ තව තැන් හොයාගන්න පුලුවන් වෙන්න ඕන තව සුලං බලාගාර මං හිතන්‍නෙ. හැබැයි අමතක කරන්න එපා ප්‍රභවය අතින් පරිසර හිතකාමී වුනාට මේ ක්‍රම දෙක අකාර්යක්ෂමයි, ඒත් දීර්ඝකාලීනව රටට හොඳයි
Silly point said: Solar system wadiyen ona wenawa. lankawe ona tharam hiru eliya thiyenawane Click to expand... ගෘහස්ත සෝලාර් පැනල් වලට තවතවත් සහන දීල මුලින් ඒව වැඩිකරන්න ඕන විදුලි මෝටර් රථ ජනප්‍රිය කරන්න කලින්. ඒ විතරක් නෙමෙයි හම්බන්තොට හරියෙ තියෙන සමහර සුලං බලාගාර අක්‍රීය මට්ටමේ තියෙන්නේ, යුද්දෙන් පස්සෙ ලංකාවෙ තව තැන් හොයාගන්න පුලුවන් වෙන්න ඕන තව සුලං බලාගාර මං හිතන්‍නෙ. හැබැයි අමතක කරන්න එපා ප්‍රභවය අතින් පරිසර හිතකාමී වුනාට මේ ක්‍රම දෙක අකාර්යක්ෂමයි, ඒත් දීර්ඝකාලීනව රටට හොඳයි
shan4djfun Well-known member Jun 18, 2007 14,017 4,610 113 Nov 20, 2017 #29 good thread machan rep++ Reactions: waca