මුස්ලිම් ඉලෙක්ට්‍රොනික්/ඉලෙක්ට්‍රිකල් &#
මම මේ කියන දේ ගොතපු දෙයක්වත්,කොපි පේස්ට් එකක්වත්,කාගෙන්වත් අහගත්තු දෙයක්වත් නෙවෙයි.මේකෙ හැම වචනයක්ම ඇත්ත කියල සහතික වෙන්න පුලුවන්.මොකද මේකෙ මමත් එක අන්තයක කොටස් කාරයෙක්
මම මුලින්ම පොඩි හැඳින්වීමක් දෙන්නම් ඉලෙක්ට්‍රිකල් වෙලඳපොල ගැන ඉලෙක්ට්‍රිකල් ගණයට වැටෙන්නෙ ගේ දොර විදුලි උපකරන(ෆෝන්,ලැප්ටොප් එව්ව ඉලෙක්ට්‍රොනික්) වගේ එව්ව.මේ වෙලඳාම මුලින්ම ඒකියන්නෙ විවෘත්ත ආර්ථිකයට කලින් බහු ජාතික සමාගම් හා රජයේ අනුග්‍රහය යටතේ ආනයනය කල අතලොස්සකිනුත් බාගයක් විතර ප්‍රමානයක් තමා කලේ.දැන් වසර මෙච්චර මෙච්චර අභිමානය කිව්වට ඒ ගොඩක් ලොකු ආයතන වල ඉලෙක්ට්‍රිකල් පැත්තට තියෙන්නෙ මේ ත්‍රෙඩ් එක කියවන ගොඩක් අයට වඩා අඩු ඉතිහාසයක්.හරි දැන් මේ සන්ධිස්ථානයට එමුකො.ඒ විවෘත්ත ආර්ථිකය මේකත් එක්ක ඒ දවස්වල අවස්ථාව ලැබුනා ඩියුටි ෆ්‍රී බඩු ගන්න ඒ කියන්නෙ ඩියුටි ෆ්‍රී ශොප් වලින්.ඒකට ඒ දවස්වල ඒක අතුලට යන්න ටිකට් එකක් කැඩුවලු.ඉතින් මේ තැනදි ගොඩක් ඩියුටි ෆ්‍රී එක ඇතුලෙ ඉඳල තියෙන්නෙ සිංහල අය ඉතින් කොහොම කොහොම හරි
මේ ඩියුටි ෆ්‍රී බඩු එලියට අරන් අපේ අය විකුණුවලු.ඔන්න ඉතින් අපේ ගොඩක් අය පොඩි කඩකෑලි ඔෆිස් වගේ තියාගෙන තොග වෙලඳාම කලාලු.ඔන්න එතකොට අර මම කලින් කිව්ව අවුරුදු ගනන් කරන සමාගම් අවිත් මේ ගොල්ලන්ගෙන් බඩු ගන්නවලු.ඔන්න ඔහොම ටික කලක් යනකොට කට්ටියට හිතුවලු ඩිරෙක්ට් ඉම්පොර්ට් කරගන්න .ඉතින් බැලුවම අරාබියෙන් මේ වැඩේ කරගන්න පුලුවන්ලු ඔන්න ඔතනදි මුස්ලිම් අයව ගාවගන්න උනාලු ඔන්න ටිකකලකින් අපේ කට්ටියට උඩින් තව කට්ටියක් හැදුනලු ඒ බඩු ගෙන්වන අය.දැන් දන්නවනෙ මුස්ලිම් අය මේ ෆීල්ඩ් එකට ආපු විදිය..මම ඊලඟ ත්‍රෙඩ් එකෙන් මුන් ටික අපේ අතේ තිබ්බ බිස්නස් එක අල්ලපු විදිය කියල දෙන්නම්.මේ පෝස්ට් එක ගැන සැකයක් අපැහැදිලි තැනක් තියනවනම් අහන්න

Last edited: