මේ දිනවල පවතින ආර්තික අර්බුදය හමුවේ අලි බබා හෝ අලි එක්ස්ප්‍රස් වැනි සයිට් එකක් හරහා ඉලෙක්ට්‍රික් බයික් එකක් ගෙන්වා ගන්න පුලුවන්ද. පේමන්ට් කරන්න පුලුවන්ද. බඩු එයිද. කොහොමද වෙන්නෙ දන්න කෙනෙක් දෙනවද සපෝර්ට් එකක්....