මචෝ උබල ඉලෙක්ට්‍රික් කුකර් (රයිස් කුකර් එක නෙමෙයි ) පාවිච්චි කරලා තියෙනවද ..? උබලගේ අයිඩියා එක මොකක්ද ඒ ගැන ..
ඉලෙක්ට්‍රික් කුකර් ගන්න තැනක් දන්නවද...සිංගර් එකෙත් තියෙනවා වගේ...උබල දන්නා වෙන තැනක් තියෙනවද ..?