ඉලෙක්ට්‍රික් ලිපක් (ගැස් නැහැ)

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    normal hot platenan ganda epa. epa wenawa. hariyata rath wenne na paya ganak yanawa omlette ekak danda giyath ban.man hot plat ekak aran epa una. induction cooker eka nan hodai. okkoma bajana full flat wenda one. anika gannawa nan hodama brand ekak ganda one. natthan cook karanda giyama epa wenawa
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඔව් පාවිච්චි කරලා තියනවා. කියන්න තරම් වරදක් නෑ. සමහර කෑම ජාති හදන්න බෑ (උදා: ආප්ප). එදිනෙදා හදන ඕනෙම කෑමක් හදාගන්න පුළුවන්. එකම අවුල tempreture එක කොන්ට්‍රෝල් කරන්න චුට්ටක් අමාරුයි. ටික දවසක් පාවිච්චි කරද්දී පුරුදු වෙනවා.

    මම පාවිච්චි කරලා තියෙන්නේ russell hobbs එකයි beko එකයි විතරයි. කාලයක් පාවිච්චි කරා ගේ මාරු වෙද්දී දාල ආවා.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    පාඩුයි බං ඕකක් හදිසි වෙලාවකට නම් ලේසි
    එක ලිපක් 1500w / 2000w
    සාමාන්‍ය ගෙදර උදේ දවල් හවස උයන්න ඕකක් පාවිච්චි කලොත් දවසට යුනිට් 6-7 ක් වත් ලිපට විතරක් යනවා අඩුම. අනිත් දේවල් වලට යන කරන්ට් එකත් එක්ක මාසෙකට බීල සෙට් උනාම 3000+ දීල ගෑස් එකක් අරං මාසයක් පාවිච්චි කලත් උඩින් ලාබයි
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    machan me electric lipa use karapu un kiyapanko electricity bill ekata kohomada kiyala.... ?????
    ඔය කියන්නේ induction cooker එක නේ. ඕක හොටෙල් එකේ තියෙනවා .ඕක run කරන්න ඇම්පියර් 10 ක් වගේ යනවා.ඕක මයික්‍රෝ එකට හපන්. හැබැයි ඉතින් හෙන වේගෙන් රත් වෙනවා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    hena wiyadamak yanawa
    Anika minissu owa use karanna wedi unama rajayata thawa wiyadam wediy
    me moda anduwa danaganna oni ikmanata gas tika minissunta denna, nattam electricity usage eka wedi wela antimata current natiwa inna wenne

    Lankawe godak tiyenne diesel balagara, ehema baluwoth sahenna cost ekak minissunta watenawa sahenna waste wenawa
    Diesel puchchanawa -> Electricity -> Hot plate eken ayeth rath karanawa -> Amaruwen kaama hadanawa
    Gas puchchanawa -> Kaama hadanawa
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඔය කියන්නේ induction cooker එක නේ. ඕක හොටෙල් එකේ තියෙනවා .ඕක run කරන්න ඇම්පියර් 10 ක් වගේ යනවා.ඕක මයික්‍රෝ එකට හපන්. හැබැයි ඉතින් හෙන වේගෙන් රත් වෙනවා
    ඒ කියන්නෙ කරන්ටෙක ශේප් කියනෙකද
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගිය මාසෙ ඉන්ඩක්ෂන් කුකර් එකක් ගෙනාව. තුන් වේලම ඒකෙන් උයන්නෙ. ලයිට් බිල ආවම කියන්නං..
     
    • Like
    Reactions: analamila

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,782
    4,887
    113
    මචන් දර/කුරුඳු කෝටු, ලී කුඩු ලිප්, ජීව වායු උදුන් වගේ ඔප්ෂන් එකකුත් ට්‍රයි කරලා බලන්න. මට ඔය කේස් නෑ. ඒත් මම ටයිම් තියන විදියට පොඩි research එකක් විදියට උදුනක් හදාගෙන යනවා පොඩි ලී කොටු (කුරුදු චිප්ස්) දාල පාවිච්චි කරන්න පුළුවන් විදියට. මට ඒකෙන් වැඩක් නොවුනත් වෙන එකෙක්ට හරි අඩු මුදලකින් කෑම ටික හදාගන්න පුළුවන් වේවිනේ.