ඉලෙක්ට්‍රික් වාහන නැද්ද ලංකාවේ ? 🤔

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    ඉලෙක්ට්‍රික් වාහන නැද්ද බං ලංකාවේ? 😁
    බයික්, කාර්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,242
    113
    තියනවා බං පට්ට ගණන්.
    මේ වගේ හුචක්කුවක් 375000
    1656176350956.png


    මේක 550000
    1656176420079.png


    ගානේ හැටියට පෙනුමවත් තියනවද බං. බලපං දැන් හම්පඩ ලීෆ් වල ගණන්
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    642
    213
    43
    තියනවා බං පට්ට ගණන්.
    මේ වගේ හුචක්කුවක් 375000
    View attachment 175503

    මේක 550000
    View attachment 175504

    ගානේ හැටියට පෙනුමවත් තියනවද බං. බලපං දැන් හම්පඩ ලීෆ් වල ගණන්
    Pickup tiyenwanma aulak ne kandakata dala adala yannet ne owa