පවර් බැකප් සිස්ටම් එකට ඉන්වර්ටරයක් ගෙනාව. හෙව්වෙ 12V එකක් හම්බඋනේ 24V එකක්. Prolink ips2400 තමයි මොඩ්ල් එක.
මේක 24V, කැපෑසිටි එක 1440W. නමුත් මේකෙන් අවුට්පුට් කරන්න පුලුවන් 50% වගේ තමයි (720W). මගෙ වැඩේට ප්‍රමාණවත්. දැන් මේකයි කතාව.
බැට්රි දෙකක් ගෙනාව. සෝලා ඩීප්සයිකල් බැට්රි 75Ah. 12V. ශ්‍රේණිගතව සම්බන්ධ කරලා 24V හදාගන්න පුලුවන්නේ. දැන් ඉන්වර්ටර් එකයි බැට්රියි අතරට DC breaker එකක් දාන්න ඕන.
P = VI අනුව ඉන්වර්ටරේ අදින උපරිම කරන්ට් එක 30amp වගේ වෙයි. ඒ නිසා 30DC breaker එකක් දාන්න කියල බැලුවෙ. අඩි විස්සක් විතර අදින්න වෙනවා වයර්. මොකද බැට්රි එලියෙ තියන්නෙ. ඉන්වර්ටරේ තියන්න යන්නෙ ගේ ඇතුලෙ. ඉන්වර්ටර් එකත් එක්ක ආපු වයර් එක 10AWG හෙවත් 6mm2. ඒ නිසා 6mm2 වයර් දාන්න කියල බැලුවෙ. මම මේ දේවල් සම්බන්ධයෙන් පට්ටම පට්ට noob කෙනෙක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් කිරියේ ප්‍රවීනයන්ගෙ උපදෙස් බලාපොරොත්තු වෙනවා. වයර් සයිසස් , බ්‍රේකර් සයිස් එක වගේ දේවල් සම්බන්ධයෙන් මගෙ තේරීම හරිද ? වැරදිද ? තව මොනාද අඩුපාඩු..
මේ වගේ ඩීසී බ්‍රේකර් එකක් ඇතිනේද