ඉලෙක්ට්‍රික් වැඩ්ඩෝ උදව්වක් ඕන...

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,973
    5,641
    113
    පවර් බැකප් සිස්ටම් එකට ඉන්වර්ටරයක් ගෙනාව. හෙව්වෙ 12V එකක් හම්බඋනේ 24V එකක්. Prolink ips2400 තමයි මොඩ්ල් එක.
    මේක 24V, කැපෑසිටි එක 1440W. නමුත් මේකෙන් අවුට්පුට් කරන්න පුලුවන් 50% වගේ තමයි (720W). මගෙ වැඩේට ප්‍රමාණවත්. දැන් මේකයි කතාව.

    බැට්රි දෙකක් ගෙනාව. සෝලා ඩීප්සයිකල් බැට්රි 75Ah. 12V. ශ්‍රේණිගතව සම්බන්ධ කරලා 24V හදාගන්න පුලුවන්නේ. දැන් ඉන්වර්ටර් එකයි බැට්රියි අතරට DC breaker එකක් දාන්න ඕන.
    P = VI අනුව ඉන්වර්ටරේ අදින උපරිම කරන්ට් එක 30amp වගේ වෙයි. ඒ නිසා 30DC breaker එකක් දාන්න කියල බැලුව‍ෙ. අඩි විස්සක් විතර අදින්න වෙනවා වයර්. මොකද බැට්රි එලියෙ තියන්නෙ. ඉන්වර්ටරේ තියන්න යන්නෙ ගේ ඇතුලෙ. ඉන්වර්ටර් එකත් එක්ක ආපු වයර් එක 10AWG හෙවත් 6mm2. ඒ නිසා 6mm2 වයර් දාන්න කියල බැලුවෙ. මම මේ දේවල් සම්බන්ධයෙන් පට්ටම පට්ට noob කෙනෙක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් කිරියේ ප්‍රවීනයන්ගෙ උපදෙස් බලාපොරොත්තු වෙනවා. වයර් සයිසස් , බ්‍රේකර් සයිස් එක වගේ දේවල් සම්බන්ධයෙන් මගෙ තේරීම හරිද ? වැරදිද ? තව මොනාද අඩුපාඩු..

    මේ වගේ ඩීසී බ්‍රේකර් එකක් ඇතිනේද
    1637334115586.png
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    ඉන්වර්ටර් ඒකත් ඒලිය‌ෙන්ම හයි කරන්න. 230v ග‌ෙට ගන්න. low voltage දුරට යවද්දි length ඒකත් එක්ක ල‌ොස් ඒක වැඩියි. මචන් උබ බැටරි ද‌ෙක චාජ් කරන්න‌ෙ ක‌ොහ‌ොමද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,641
    113
    ඉන්වර්ටර් ඒකත් ඒලිය‌ෙන්ම හයි කරන්න. 230v ග‌ෙට ගන්න. low voltage දුරට යවද්දි length ඒකත් එක්ක ල‌ොස් ඒක වැඩියි. මචන් උබ බැටරි ද‌ෙක චාජ් කරන්න‌ෙ ක‌ොහ‌ොමද?

    ඉන්වර්ටර් එකෙන්ම බැට්රි චාජ් වෙනවා මචං. එළියෙන් හයිකරන්න විදිහක් නෑ ඉන්වර්ටර් එක හිරිකඩ එහෙම ආවොත් කෙලවෙන්න ඉඩතියනව.
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    බැටරි කොහෙන්න්ද බන් ගත්තේ
    ඔව් DC බ්‍රේකර් එකක් දාන්න ඕනේ
    බැටරි වල මැක්ස් ඇම්පියර් රේට් එකට හරි යන්න බ්රෙකර්ට් එක දාන්න
    මම නම් දාල නැ බන් නිකන්ම කනෙක්ට් කරලා තියෙන්නේ
    කොහොමත් ලොකු ලෝඩ් එකකදී ඉන්වටර්ටරේ කට ඔෆ්ෆ් වෙනවනේ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    බ්‍රවුන්ස් එකේ තියනවා. මම හෙඩ් ඔෆිස් කතාකරලා බැට්රි දෙකක් ගෙන්නගත්ත කුරුණෑගල සෙන්ටර් එකට. 23500 ක් උනා මේන්ටේනන්ස් කරන්න ඕන එකසයිඩ් සෝලා ඩීප්සයිකල් එක.
    බ්‍රේකර් එක දාන්න ඕන ඉන්වර්ටර් එක ලොකුම ලෝඩ් එකේදි අදින ඇම්පියර් ගාණට නේද ? බැට්රියෙන් කොන්ස්ටන්ට් ඇම්පියර් ගාණක් නෙමෙයිනෙ එන්නෙ. ඉන්වර්ටර් එකෙන් ඩිමාන්ඩ් කරන ගානනෙ.

    Ubata 10 AWG DC Wire durata adina ekata wada 230v AC podi wire adina eka laba wei ne

    Inverter ekata box 1k dapan with or without fan

    AC වයර් DC වලට දාන්න බෑ බං. උණු වෙයි.
    ඉන්වර්ටර් එකේ ෆෑන් අනන් මනන් සේරම තියනවා. ඒක බොක්ස් එකක තමා තියෙන්නෙ.
    ------ Post added on Nov 20, 2021 at 9:48 AM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බැටරි එළියෙන් තියල ඉන්වට එක ඇතුලෙන් තිනවානම් එළියේ බිත්තියක් අයිනේ දෙපැත්තේ සෙට් කරන්න එහෙම කලාම වයර් ගොඩක් දිගට ඕන නෑ . වයර් ගොඩක් දිගට දාන්න එපා ලොස් වෙනව 30A ගන්නකොට

    30A Continuous gannawa nam 32A breaker wenuwata 40A danna. 700W load kivvata startup peak 1400W ganna evath thinawa. breaker eka evata awlak ne eth oya deela thina details wala widihata 40A breaker ekak thamai set wenne.
     
    • Love
    • Like
    Reactions: TCB Rox and a2mdb

    එහෙමනම් වයරුත් ඒ වගේ දාන්න වෙයි නේද ? බ්‍රේකර් එක වයර්වලට වඩා අඩු ඇම්ප් ගානක් නේද තියෙන්න ඕන.. එතකොට නේද වයර් උනුවෙන්න කලින් බ්‍රේකර් එක ඕෆ් වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    පවර් බැකප් සිස්ටම් එකට ඉන්වර්ටරයක් ගෙනාව. හෙව්වෙ 12V එකක් හම්බඋනේ 24V එකක්. Prolink ips2400 තමයි මොඩ්ල් එක.
    මේක 24V, කැපෑසිටි එක 1440W. නමුත් මේකෙන් අවුට්පුට් කරන්න පුලුවන් 50% වගේ තමයි (720W). මගෙ වැඩේට ප්‍රමාණවත්. දැන් මේකයි කතාව.

    බැට්රි දෙකක් ගෙනාව. සෝලා ඩීප්සයිකල් බැට්රි 75Ah. 12V. ශ්‍රේණිගතව සම්බන්ධ කරලා 24V හදාගන්න පුලුවන්නේ. දැන් ඉන්වර්ටර් එකයි බැට්රියි අතරට DC breaker එකක් දාන්න ඕන.
    P = VI අනුව ඉන්වර්ටරේ අදින උපරිම කරන්ට් එක 30amp වගේ වෙයි. ඒ නිසා 30DC breaker එකක් දාන්න කියල බැලුව‍ෙ. අඩි විස්සක් විතර අදින්න වෙනවා වයර්. මොකද බැට්රි එලියෙ තියන්නෙ. ඉන්වර්ටරේ තියන්න යන්නෙ ගේ ඇතුලෙ. ඉන්වර්ටර් එකත් එක්ක ආපු වයර් එක 10AWG හෙවත් 6mm2. ඒ නිසා 6mm2 වයර් දාන්න කියල බැලුවෙ. මම මේ දේවල් සම්බන්ධයෙන් පට්ටම පට්ට noob කෙනෙක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් කිරියේ ප්‍රවීනයන්ගෙ උපදෙස් බලාපොරොත්තු වෙනවා. වයර් සයිසස් , බ්‍රේකර් සයිස් එක වගේ දේවල් සම්බන්ධයෙන් මගෙ තේරීම හරිද ? වැරදිද ? තව මොනාද අඩුපාඩු..

    මේ වගේ ඩීසී බ්‍රේකර් එකක් ඇතිනේද
    View attachment 151626
    මල්ලි මගේ උපදෙස තමයි direct ගෙදර ලොඅඩ් එකට connect කරන්න එපා දන්නා පොඩි change over එකක්
    මොකද direct conect කරලා power cut එකකදී වෙන්නේ auto house load එක connect වෙන කොට ගෙදර total ලොඅඩ් එක apply වෙනවා ඊට පස්සේ තේරෙනවා නේද වෙන දේ
     
    Attachments

    • chang over.jpg
      chang over.jpg
      36.6 KB · Views: 48

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    AC වයර් DC වලට දාන්න බෑ බං. උණු වෙයි.
    ඉන්වර්ටර් එකේ ෆෑන් අනන් මනන් සේරම තියනවා. ඒක බොක්ස් එකක තමා තියෙන්නෙ.
    ------ Post added on Nov 20, 2021 at 9:48 AM
    mama kiwwe AC wire DC danna newei bn.

    ubata 24V DC 30AMP 20 Meters DC wire wala aran yanawata wada

    (Inverter battery eka langa thiyala)
    eken 230v AC karala 20M dura aran yana eka labai kiyala

    AC 230v 4AMP wage ne yanne 720W walata

    weatherproof box 1k gana mama kiwwe
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,383
    1,393
    113
    Sri Lanka
    පවර් බැකප් සිස්ටම් එකට ඉන්වර්ටරයක් ගෙනාව. හෙව්වෙ 12V එකක් හම්බඋනේ 24V එකක්. Prolink ips2400 තමයි මොඩ්ල් එක.
    මේක 24V, කැපෑසිටි එක 1440W. නමුත් මේකෙන් අවුට්පුට් කරන්න පුලුවන් 50% වගේ තමයි (720W). මගෙ වැඩේට ප්‍රමාණවත්. දැන් මේකයි කතාව.

    බැට්රි දෙකක් ගෙනාව. සෝලා ඩීප්සයිකල් බැට්රි 75Ah. 12V. ශ්‍රේණිගතව සම්බන්ධ කරලා 24V හදාගන්න පුලුවන්නේ. දැන් ඉන්වර්ටර් එකයි බැට්රියි අතරට DC breaker එකක් දාන්න ඕන.
    P = VI අනුව ඉන්වර්ටරේ අදින උපරිම කරන්ට් එක 30amp වගේ වෙයි. ඒ නිසා 30DC breaker එකක් දාන්න කියල බැලුව‍ෙ. අඩි විස්සක් විතර අදින්න වෙනවා වයර්. මොකද බැට්රි එලියෙ තියන්නෙ. ඉන්වර්ටරේ තියන්න යන්නෙ ගේ ඇතුලෙ. ඉන්වර්ටර් එකත් එක්ක ආපු වයර් එක 10AWG හෙවත් 6mm2. ඒ නිසා 6mm2 වයර් දාන්න කියල බැලුවෙ. මම මේ දේවල් සම්බන්ධයෙන් පට්ටම පට්ට noob කෙනෙක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් කිරියේ ප්‍රවීනයන්ගෙ උපදෙස් බලාපොරොත්තු වෙනවා. වයර් සයිසස් , බ්‍රේකර් සයිස් එක වගේ දේවල් සම්බන්ධයෙන් මගෙ තේරීම හරිද ? වැරදිද ? තව මොනාද අඩුපාඩු..

    මේ වගේ ඩීසී බ්‍රේකර් එකක් ඇතිනේද
    View attachment 151626
    බැටරියේ ඉදලා ඉන්වර්ටර් එකට දුරදාන්න එපා තේරුමක් නැතිවෙනවා ලොස්ට් වෙන සීන් එකක් තියෙන්නේ 230 කරලා දුර දාන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එහෙමනම් වයරුත් ඒ වගේ දාන්න වෙයි නේද ? බ්‍රේකර් එක වයර්වලට වඩා අඩු ඇම්ප් ගානක් නේද තියෙන්න ඕන.. එතකොට නේද වයර් උනුවෙන්න කලින් බ්‍රේකර් එක ඕෆ් වෙන්නෙ.

    අපි 5A කියල දාන වයර් එකට බ්‍රේකර් එක 6A දානවනේ
    වයර් එක 5A රේටිං දීල තියෙන්නේ සාමාන්‍ය උෂ්ණත්වයේදී දිගටම ගන්න පුළුවන් සේෆ් රේට් එක. ඒ වයර් එක 10A ගන්න පුළුවන් අව්ලක් නැතුව. 30ඇ වයර් එකෙන් 60A ගත්තම වයර් උනුවෙන්නේ නෑ ඊට කලින් බ්‍රේකර් ට්‍රිප් වෙනව
    වයර් කනෙක්ට් වෙන තැන් හොඳට තියෙන්න ඕන ඒවගේ ලූස් තිබ්බොත් එතන හිට් වෙලා උණු වෙනව
     
    • Love
    Reactions: a2mdb