ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො වරෙල්ලා......
මචන්ලා.... මට ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙක්ගෙන් උපදෙසක් ඕනෑ.....
ශීතකාලෙට ගෙවල් උනුසුම් කරන්න විවිද වර්ගයේ හීටර් වර්ග පාවිච්චිකරනවනේ. දැනට වෙළඳපොලේ තියෙන විදුලියෙන් ක්‍රියාකරන හීටරයක වොට් ගාන 1000,1500,2000 වෙනව. හිතාගන්න පුලුවන්නේ පැය විසිහතරෙම ඕක ගහල තිබුනහම මාසෙ අන්තිමට එන කරන්ට් බිල.
කවුරුහරි දන්න කෙනෙක් මට අඩු විදුලියකින් මේ දේ කරගන්න හැටි කියලදෙන්න පුලුවන්ද??
මට මේ අදහස පහලවුනේ මගේ ලඟ 1.5 බැටරි තුනින් වැඩකරන බවුත් එකක් තියෙනව. වෝල්ට් 4.5 කින් සෙන්ටිග්‍රේඩ් 50ක් විතර උශ්ණත්වයක් ඒකට උපදවන්න පුලුවන්. පොඩි කරන්ට් එකකින් මේ ගේම ගහන්න පුලුවන් කියල ඔලුව කියනව, පොඩ්ඩක් කියලදීපල්ලකෝ......
අඩුගානේ පොඩි විදුලියක් ට්‍රාන්ස්ෆෝමර් එකකින් ලොකු විදුලියකට පරිවර්තනය කරලවත් මේ ගේම ගහන්න බැරිද??
ලින්ඩා....

owa gana expirians naha machan apita. geyser use kalaata lankawata 24h heat karanna ona wenne naha ne 