ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො වරෙල්ලා......

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො වරෙල්ලා......

    මචන්ලා.... මට ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙක්ගෙන් උපදෙසක් ඕනෑ.....
    ශීතකාලෙට ගෙවල් උනුසුම් කරන්න විවිද වර්ගයේ හීටර් වර්ග පාවිච්චිකරනවනේ. දැනට වෙළඳපොලේ තියෙන විදුලියෙන් ක්‍රියාකරන හීටරයක වොට් ගාන 1000,1500,2000 වෙනව. හිතාගන්න පුලුවන්නේ පැය විසිහතරෙම ඕක ගහල තිබුනහම මාසෙ අන්තිමට එන කරන්ට් බිල.

    කවුරුහරි දන්න කෙනෙක් මට අඩු විදුලියකින් මේ දේ කරගන්න හැටි කියලදෙන්න පුලුවන්ද??

    මට මේ අදහස පහලවුනේ මගේ ලඟ 1.5 බැටරි තුනින් වැඩකරන බවුත් එකක් තියෙනව. වෝල්ට් 4.5 කින් සෙන්ටිග්‍රේඩ් 50ක් විතර උශ්ණත්වයක් ඒකට උපදවන්න පුලුවන්. පොඩි කරන්ට් එකකින් මේ ගේම ගහන්න පුලුවන් කියල ඔලුව කියනව, පොඩ්ඩක් කියලදීපල්ලකෝ......

    ඩුගානේ පොඩි විදුලියක් ට්‍රාන්ස්ෆෝමර් එකකින් ලොකු විදුලියකට පරිවර්තනය කරලවත් මේ ගේම ගහන්න බැරිද??


    ලින්ඩා....
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එහෙම කරන්න බෑ බන් ඒ වැඩේට ඒ ශක්තිය වැය වෙනවා. ඒරියා ඒක පාටිෂන් එකක් ගහල පොඩි කරන්න. එතකොට අඩු ශක්තියක් යන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    its impossible.

    large area need much more power to heat than small area.


    puluwan nam bhumithel walin wada karana room heaters thiyenawa ein ekak ganin

    japan used badu gena places wala balapan.
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Machan heat eka genarate karanna kohomath electricity eka godak ona... Ara copper pipe walin hadala thiyena item ekata nam mama hithanne current bill eka aduwen yanne :) owa gana expirians naha machan apita. geyser use kalaata lankawata 24h heat karanna ona wenne naha ne :)
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    ubata try karala balanna wadak kiyannam.

    100w bulb ekak ( nathnam soldering iron ekaka heater element ekak ) fan ekak issaraha gahala balapan.

    2C -5C wage wenasak ganna puluwan wei.

    habai eka wenne podi kamarayak nam witharai.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑ බෑ කියන් නැතිව මේක ගොඩදාගන්න විදියක් ක&#353

    කමෙන්ට් දාපු ඔක්කෝටම ස්තූතියි.

    නෑ බෑ කියන් නැතිව මේක ගොඩදාගන්න විදියක් කියපල්ලකෝ.... මට ගෙදරට ගෑස් වලින් වැඩකරන හීටරයක් තියෙනව:), ඒත් මට හිතෙනව අඩු විදුලියක් ට්‍රාන්ස්ෆෝර්මරයක් මගින් වැඩි විදුලියකට පරිවර්තනය කරන් මේ වැඩේ කරගන්න පුලුවන් කියල. පොඩ්ඩක් ඉලෙක්ට්‍රොනික්ස් පිළිබඳ දන්න උන් ඔලුව කල්පණාකරල උත්තරයක් දියල්ලකෝ.....

    එහෙමෙ නැත්නම් එහෙම කරන්න බැරි කාරණාව පැහැදිලිව කියහල්ලකෝ මේ අදහස අත්හරින්න....

    ස්තූතියි...

    ලින්ඩා...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    පොඩි කරන්ට් එකකින් මේ ගේම ගහන්න පුලුවන් කියල ඔලුව කියනව
    :no:

    මරු ඔලුව බන්
    ඔලුව තව මොනවයි කියන්නෙ
    අඩුවෙන් සල්ලි දිල වැඩියෙන් බඩු ගන්න පුලුවන්ද වගේ සින් කියනව ඇති:lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :no:

    මරු ඔලුව බන්
    ඔලුව තව මොනවයි කියන්නෙ
    අඩුවෙන් සල්ලි දිල වැඩියෙන් බඩු ගන්න පුලුවන්ද වගේ සින් කියනව ඇති:lol:

    කමෙන්ට් එක දාපු එකාට......
    උඹේ ගෙදර එනර්ජි සේවින් බල්බ් පාවිච්චිකරනවනම් උඹ ඒ කරන්නෙත් අඩුවෙන් සල්ලි දීල වැඩියෙන් බඩු ගන්නව වගේ වැඩක් බව කරුණාවෙන් සලකන්න.
    ට්‍රාන්ස්ෆෝමර් එකකින් උඹ ඔය කියන අඩුවෙන් සල්ලි දීල වැඩියෙන් බඩු ගන්නඑක (Step-up transformers) හරි වැඩියෙන් සල්ලි දීල අඩුවෙන් බඩු ගන්නඑක හරි (Step-down transformers) කරන්න පුලුවන්.

    මට ඇත්තටම ඕන ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙක්ගෙන් උපදෙසක්.....

    බම්ප් කරපු, අදහස් දාපු සියල්ලන්ට ස්තූතියි..... මේ දේ කරන්න බැරිනම් මට ඒකට හේතුව වත් කියපල්ලකො අදහස අතහැරගන්න.....

    ලින්ඩා
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගේ මැද්දෙ ගිනිමැලයක් ගහගන්නව

    gas heaters closed rooms wala use karanna baha, oxygen aduwena nisa.
    oil heater eka thama danata thiyena labama eka

    ඔයිල් හීටරෙත් පට්ට චාටර්. කරන්ට් බිල + අමුතු ඔයිල් ගඳකුත් එනව. දැනට පාවිච්චිකරන්නේ පහල දාලතියෙන එක මචන්. (දැනට හම්බවුන ලාබම සිස්ටම් එක. )
    මගේ මේ තියෙන ඇම්මට තමයි එනජි සේවින් ඉලෙක්ට්‍රික් හීටරයක් හොයන්නේ...... මම මුලින් ගෑස් හීටරයක් කිව්වහම උඹ අවුට් ඩෝ ගෑස් හීටරයක් ගැන හිතන්න ඇති. ඒකකුත් මගේ ලඟ තියෙනව එලියෙ වැඩට පාවිච්චියට.:):yes:



    Central heating – a boiler and radiators
    This is the most common form of heating in the UK. A single boiler heats up water that is pumped through pipes to radiators throughout the house as well as providing hot water to the kitchen and bathroom taps.
    Most boilers run on mains gas but, in areas where mains gas is not available, the boiler can run on oil, LPG (tank gas), coal or wood. Mains gas is usually the cheapest of these fuels, and it also has the lowest carbon dioxide emissions apart from wood

    මම තව ටිකක් හොයල මේ සීන් එක ගොඩදාගන්න බැරිවුනොත් ගේ මැද්දෙ ගිනිමැලයක් ගහගන්නව. :lol::P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    reputation_neg.gif
    ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො...

    reputation_neg.gif
    ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො... 12-03-2012 09:34 AM High enagy transformer 1k Rs.900,000 wada wadi yako

    උගෙ අම්මට බල්ලො මෛථූන්‍යයේ යෙදිල හම්බවෙච්ච වෛශ්‍යා සුනඛයෙක් මගේ රෙප් කපල. නම නොදා රෙප් කපන්න ඇත්තෙ වාසගමට ජිමී, ටොමී, පොමී වහේ නමක් දාල හින්ද වෙන්න ඇති. දෙකටම නැති නපුන්සකයො!!
    ප්‍රොෆෙශනල් එකෙක්ගෙන් පිළිතුරක් බලාපොරොත්තුවුනාම වල් බල්ලොන්ට ක්‍රොස් වෙච්ච උන් රෙප් කපනව.


    අම්ම තව පැටියෙක් හදන්න බලන් ඉන්නවනම් කියපන් මේපාරවත් ජාතකේ හොඳ බල්ලෙක්ට කියල කරගන්න කියල.
    පෙඩිග්‍රී එකේ අවුල තමයි.....

    ලින්ඩා....
     

    dineshb988

    Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    මචං ට්‍රාන්ස්ෆෝමර් එකකින් අප් කරලා ගතහොත් ඔය වැඩේ කරන්න පුළුවන්
    ..
    එත් සාර්ථක නෑ .
    p = IV
    v =IR
    උබට වැඩි current එකක් දෙන්න වෙනවා.
    නැත්තම් උබට ඕනේ w ගාන ගන්න බැරි වෙනවා.
    පොඩි voltage එකකින් උබ මේක කරන්න හිතනවා නම් තේරුමක් නෑ කියන එක තමයි මගේ අදහස...
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    කමෙන්ට් එක දාපු එකාට......
    උඹේ ගෙදර එනර්ජි සේවින් බල්බ් පාවිච්චිකරනවනම් උඹ ඒ කරන්නෙත් අඩුවෙන් සල්ලි දීල වැඩියෙන් බඩු ගන්නව වගේ වැඩක් බව කරුණාවෙන් සලකන්න.


    Energy Saving Bulb වල වෙන්නෙ ලැබෙන ශක්තිය උපරිම විදියට භාවිතා කිරීමක්. එතන ශක්තිය අපතෙ යන එකයි අඩු කරල තියෙන්නෙ. කවුද ඔහෙට කිවුවෙ ඒවයින් විදුලි බලය අඩුවෙන් ගන්නව කියල
    :eek:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    yaluwa tharaha nathuwa kiyanawada oya woter heat karanne mona wagee wadak karannada kiyala 24h oyata puluwan oya deema pressure tankiyak hari vishesha ekak hari hadala /aran karanna eke ikmanin wathutra pahenawa eka oya karana wadee dana gaththoth hariyatama kiyanna puluwan