ඉලෙක්ට්‍රොනික් සිංහලෙන්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    අඩෝ, කෝ බන් මේ සතියෙ එක? :තරහ මූන:

    hadala thiyenne ban bageta. a redda payatath wadi :growl:. thama render karanna welawak une na. weekend hitiye naa ban. anidda wage danna inne

    web ekakuth hadanawa me dawas wala

    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,482
    113
    hadala thiyenne ban bageta. a redda payatath wadi :growl:. thama render karanna welawak une na. weekend hitiye naa ban. anidda wage danna inne

    web ekakuth hadanawa me dawas wala

    අඩෝ මං හිතුවා උබ වැඩේ අතෑරලා කියලා. Componets නේ මේ පාර දානවා කිව්වෙ. අඩෝ ෆුක ඉරාගෙන හරි ලොකු වීඩියෝ එකක් හදපු එකනම් හොදයි. :lol:

    ශුවර් උබට දැන් හිතිලා ඇති අපරාදෙ මේ වැඩේ පටන් ගත්තෙ,නැත්තන් ජොලියෙ ඉන්න්වනෙ කියලා. :lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    අඩෝ මං හිතුවා උබ වැඩේ අතෑරලා කියලා. Componets නේ මේ පාර දානවා කිව්වෙ. අඩෝ ෆුක ඉරාගෙන හරි ලොකු වීඩියෝ එකක් හදපු එකනම් හොදයි. :lol:

    ශුවර් උබට දැන් හිතිලා ඇති අපරාදෙ මේ වැඩේ පටන් ගත්තෙ,නැත්තන් ජොලියෙ ඉන්න්වනෙ කියලා. :lol:

    ඔව් ඩො :growl:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    @ අරුණ කිරණ,
    මේ මම පහලින් දාල තියෙන සර්කිට් එක කොලිටි එකක්ද බන් ? පොඩ්ඩක් කියපන්කෝ. මේකෙ එක අයිසී එකක් ලංකාවෙ නෑ. ගොඩක් තැන් වලින් හොයල බැලුවා. මම දැන් ඉන්ටර්නෙට් එකෙන් ගෙන්නන්න හදන්නේ. මේක 100m radius එකක පරාසයක් තියෙනව කියල තියෙනවා. මේක හදන එක අවුලක් නැද්ද ? මම මේක ගොඩක් කාලෙක ඉඳන් ප්ලෑන් කරන්නේ.:oo:

    5.gif
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    @ අරුණ කිරණ,
    මේ මම පහලින් දාල තියෙන සර්කිට් එක කොලිටි එකක්ද බන් ? පොඩ්ඩක් කියපන්කෝ. මේකෙ එක අයිසී එකක් ලංකාවෙ නෑ. ගොඩක් තැන් වලින් හොයල බැලුවා. මම දැන් ඉන්ටර්නෙට් එකෙන් ගෙන්නන්න හදන්නේ. මේක 100m radius එකක පරාසයක් තියෙනව කියල තියෙනවා. මේක හදන එක අවුලක් නැද්ද ? මම මේක ගොඩක් කාලෙක ඉඳන් ප්ලෑන් කරන්නේ.:oo:

    5.gif

    umbata ready made module ekak ganna ekka patta labayi ne ban. Mekama hadanna onada?
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    umbata ready made module ekak ganna ekka patta labayi ne ban. Mekama hadanna onada?

    okama hadanna one ban, hadala tiyena ewa wadak nah.. mata samanya electronic knowledge eka tiyenawa ban. mama baluwe meka hadanna.. meka hodai da ban ? X-tal ehema mehe hoya ganna nati wei. ebay eken gennala hari hadanna tamai inne.:nerd:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    okama hadanna one ban, hadala tiyena ewa wadak nah.. mata samanya electronic knowledge eka tiyenawa ban. mama baluwe meka hadanna.. meka hodai da ban ? X-tal ehema mehe hoya ganna nati wei. ebay eken gennala hari hadanna tamai inne.:nerd:

    oya IC eka mehenaththam HT12E/HT12D ic pair eka use karanna puluwan.

    RF section eka gana nam mukuth kiyanna ba. mage RF knoladge eka null
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Machan podi help ekak ona,

    current eka nathi thanaka lap ekata power eka ganna kramayak dannawada?
    ex- UPS, Car battery, etc

    Car bettery ekak use karoth battery eka charge karaganney kohomada? Solar battery chargers thiyenawada machan?