අඩෝ, කෝ බන් මේ සතියෙ එක? :තරහ මූන:
hadala thiyenne ban bageta. a redda payatath wadi
. thama render karanna welawak une na. weekend hitiye naa ban. anidda wage danna inneweb ekakuth hadanawa me dawas wala
Last edited:
අඩෝ, කෝ බන් මේ සතියෙ එක? :තරහ මූන:
. thama render karanna welawak une na. weekend hitiye naa ban. anidda wage danna innehadala thiyenne ban bageta. a redda payatath wadi. thama render karanna welawak une na. weekend hitiye naa ban. anidda wage danna inne
web ekakuth hadanawa me dawas wala


අඩෝ මං හිතුවා උබ වැඩේ අතෑරලා කියලා. Componets නේ මේ පාර දානවා කිව්වෙ. අඩෝ ෆුක ඉරාගෙන හරි ලොකු වීඩියෝ එකක් හදපු එකනම් හොදයි.
ශුවර් උබට දැන් හිතිලා ඇති අපරාදෙ මේ වැඩේ පටන් ගත්තෙ,නැත්තන් ජොලියෙ ඉන්න්වනෙ කියලා.![]()


@ අරුණ කිරණ,
මේ මම පහලින් දාල තියෙන සර්කිට් එක කොලිටි එකක්ද බන් ? පොඩ්ඩක් කියපන්කෝ. මේකෙ එක අයිසී එකක් ලංකාවෙ නෑ. ගොඩක් තැන් වලින් හොයල බැලුවා. මම දැන් ඉන්ටර්නෙට් එකෙන් ගෙන්නන්න හදන්නේ. මේක 100m radius එකක පරාසයක් තියෙනව කියල තියෙනවා. මේක හදන එක අවුලක් නැද්ද ? මම මේක ගොඩක් කාලෙක ඉඳන් ප්ලෑන් කරන්නේ.
![]()
umbata ready made module ekak ganna ekka patta labayi ne ban. Mekama hadanna onada?

okama hadanna one ban, hadala tiyena ewa wadak nah.. mata samanya electronic knowledge eka tiyenawa ban. mama baluwe meka hadanna.. meka hodai da ban ? X-tal ehema mehe hoya ganna nati wei. ebay eken gennala hari hadanna tamai inne.![]()
machn IE powerguard eke tika welwakin red bulb ekta maru wenne ai e?