එල වැඩක් මචන්.ඉස්සර(1992-93)වගේ කාලෙ ආව සෙනික් කියල ඉලෙක්ට්‍රොනික් උගන්නන මැග්සින් එකක්.තාම ඒක එනවද?
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jan 26, 2015 #161 එල වැඩක් මචන්.ඉස්සර(1992-93)වගේ කාලෙ ආව සෙනික් කියල ඉලෙක්ට්‍රොනික් උගන්නන මැග්සින් එකක්.තාම ඒක එනවද?
aruna1 Well-known member Apr 22, 2008 10,901 6,778 113 39 Galle Jan 26, 2015 #162 EIS#5 Diodes අද EIS වලින් කතා කරන්නේ Diodes (ඩයෝඩ) ගැන. අද ඉඳල වීඩියෝ එකේ කතා කරන්නේ අත්‍යවශ්‍ය කොටස් පමණයි. වැඩිපුර කරන්න තියන කොටස් වෙන වෙනම වීඩියෝ වලින් කරන්න තමයි බලාපොරොත්තුව. අද වීඩියෝ එකෙන් 1.ඩයෝඩ් එකක් කියන්නේ මොකක්ද? 2.ඩයෝඩ වර්ග මොනවද? 3.ඩයෝඩ අදුරගන්නේ කොහොමද? 4.ඩයෝඩයක් තෝරනකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? 5.ඩයෝඩයක් භාවිතා කරන්න පුළුවන් අවස්ථාව මොනවද? ඩයෝඩ පිලිඹද වැඩිපුර කරුණු (PN-සන්ධි,switching characteristics...වගේ දේවල් ) වෙන වෙනම කුඩා වීඩියෝ වගේ කරනවා ඉදිරියේදී. හොඳ නම් like කරන්න, share කරන්න
EIS#5 Diodes අද EIS වලින් කතා කරන්නේ Diodes (ඩයෝඩ) ගැන. අද ඉඳල වීඩියෝ එකේ කතා කරන්නේ අත්‍යවශ්‍ය කොටස් පමණයි. වැඩිපුර කරන්න තියන කොටස් වෙන වෙනම වීඩියෝ වලින් කරන්න තමයි බලාපොරොත්තුව. අද වීඩියෝ එකෙන් 1.ඩයෝඩ් එකක් කියන්නේ මොකක්ද? 2.ඩයෝඩ වර්ග මොනවද? 3.ඩයෝඩ අදුරගන්නේ කොහොමද? 4.ඩයෝඩයක් තෝරනකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? 5.ඩයෝඩයක් භාවිතා කරන්න පුළුවන් අවස්ථාව මොනවද? ඩයෝඩ පිලිඹද වැඩිපුර කරුණු (PN-සන්ධි,switching characteristics...වගේ දේවල් ) වෙන වෙනම කුඩා වීඩියෝ වගේ කරනවා ඉදිරියේදී. හොඳ නම් like කරන්න, share කරන්න
powers Well-known member Dec 8, 2008 3,357 480 83 Nittambuwa Jan 26, 2015 #163 නියම වැඩක් සහෝ .ජය වේවා..
Sry.com Well-known member Sep 5, 2014 3,476 927 113 localhost Jan 26, 2015 #164 maath issara asa subjct ekak machan,+ ela
aruna1 Well-known member Apr 22, 2008 10,901 6,778 113 39 Galle Jan 26, 2015 #165 mata FB account ekak ne ban. Appreciate if someone can spread this on FB
M [email protected] Junior member Aug 10, 2014 93 4 8 Jan 27, 2015 #169 kiyala wedak ne,.. pinsidda wenawa machooooooo
aruna1 Well-known member Apr 22, 2008 10,901 6,778 113 39 Galle Feb 3, 2015 #172 olu bakka said: කෝ කෝ අලුත් ඒවා? Click to expand... මේ සතියෙත් කරන්න වෙන්නේ නෑ. කැම්පස් එකට කරන්න "Power Estimation and reduction of VLSI design" presentation එකක් හදනවා . එපා වෙලා ඉන්නේ අපි IC එකක් design කරනකොට එකේ Power එකක් කොච්චර වැය වෙනවද, සහ එම වැය වන power එක අඩු කරන්න මොනවද කරන්න පුළුවන් කියන subject එකෙන් කරන්නේ EIS වලින් transistor පටන් ගන්නවද PN junction කරනවද කියලත් තාම තීරණය කලේ නෑ
olu bakka said: කෝ කෝ අලුත් ඒවා? Click to expand... මේ සතියෙත් කරන්න වෙන්නේ නෑ. කැම්පස් එකට කරන්න "Power Estimation and reduction of VLSI design" presentation එකක් හදනවා . එපා වෙලා ඉන්නේ අපි IC එකක් design කරනකොට එකේ Power එකක් කොච්චර වැය වෙනවද, සහ එම වැය වන power එක අඩු කරන්න මොනවද කරන්න පුළුවන් කියන subject එකෙන් කරන්නේ EIS වලින් transistor පටන් ගන්නවද PN junction කරනවද කියලත් තාම තීරණය කලේ නෑ
name-X Well-known member Aug 28, 2010 1,414 206 63 "Location—UnknowN" Feb 3, 2015 #176 Excellent job!!! congratulation!!!!
K.D Active member Jul 11, 2009 819 26 28 Feb 3, 2015 #177 ඉලෙක්ට්‍රොනික් කිවුවහම කන්නේ බොන්නේත් නෑ. ඒ තරමට ආසයි බලමු අපිටත් දෙයක් අපේ මල්ලට දාගන්න තිබේද කියලා..
ඉලෙක්ට්‍රොනික් කිවුවහම කන්නේ බොන්නේත් නෑ. ඒ තරමට ආසයි බලමු අපිටත් දෙයක් අපේ මල්ලට දාගන්න තිබේද කියලා..
jk perera Well-known member Dec 13, 2009 11,730 5,216 113 අපේ ගෙදර Feb 3, 2015 #180 පට්ට මචන්. වැඩේ දිගටම කරගෙන යන්න. ජයවේවා.