ඉලෙක්ට්‍රොනික් සිංහලෙන්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල වැඩක් මචන්.ඉස්සර(1992-93)වගේ කාලෙ ආව සෙනික් කියල ඉලෙක්ට්‍රොනික් උගන්නන මැග්සින් එකක්.තාම ඒක එනවද?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    EIS#5 Diodes

    අද EIS වලින් කතා කරන්නේ Diodes (ඩයෝඩ) ගැන. අද ඉඳල වීඩියෝ එකේ කතා කරන්නේ අත්‍යවශ්‍ය කොටස් පමණයි. වැඩිපුර කරන්න තියන කොටස් වෙන වෙනම වීඩියෝ වලින් කරන්න තමයි බලාපොරොත්තුව.

    අද වීඩියෝ එකෙන්
    1.ඩයෝඩ් එකක් කියන්නේ මොකක්ද?
    2.ඩයෝඩ වර්ග මොනවද?
    3.ඩයෝඩ අදුරගන්නේ කොහොමද?
    4.ඩයෝඩයක් තෝරනකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?
    5.ඩයෝඩයක් භාවිතා කරන්න පුළුවන් අවස්ථාව මොනවද?

    ඩයෝඩ පිලිඹද වැඩිපුර කරුණු (PN-සන්ධි,switching characteristics...වගේ දේවල් ) වෙන වෙනම කුඩා වීඩියෝ වගේ කරනවා ඉදිරියේදී.


    හොඳ නම් like කරන්න, share කරන්න :)

     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    කෝ කෝ අලුත් ඒවා?

    මේ සතියෙත් කරන්න වෙන්නේ නෑ.

    කැම්පස් එකට කරන්න "Power Estimation and reduction of VLSI design" presentation එකක් හදනවා . එපා වෙලා ඉන්නේ :frown:

    අපි IC එකක් design කරනකොට එකේ Power එකක් කොච්චර වැය වෙනවද, සහ එම වැය වන power එක අඩු කරන්න මොනවද කරන්න පුළුවන් කියන subject එකෙන් කරන්නේ


    EIS වලින් transistor පටන් ගන්නවද PN junction කරනවද කියලත් තාම තීරණය කලේ නෑ