ඉලෙක්ට්‍රොනික් සිංහලෙන්

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
අවා අවා EIS #6 අවා

ම්... ම්... ම්... අරුන අයියත් අලුත්, :shocked:නෝනත් අලුත්,කාරෙකත් අලුත්...
ඔන්න කුපාඩි කතාවක් කියවුනා බොලව්:baffled:..නෝනා අලුත් නෑ.... හරිද:no:,
EIS- ට්‍රාන්ස්සිස්ටර්,මරු ඈ :) හැම වෙලේම ටැපලෙන සිම්බල් තියෙන්නෙ ඕකට.
මහා කාර් රථ රාජයා:D මරු ඈ...හොදයි ඔහොම තමයි දියුණු වෙන මනුස්සයො..:yes::yes:
(තියෙන රථ ගායට ඉගිලෙන්න එහෙම යනවා නෙවෙයි ඕං ඈ:lol: ..)
අපි කවදාද බොලව් ඔහොම උගන්නලා තනියම වැඩක් කරන තැනට එන්නෙ :oo:?
අමතක කරන්න එපා කිරියෙ ගොඩක් ඉගන ගන්න:eek: ලමයිලා බලන් ඉන්නවා අලුත් # එනකල්..
එහෙනම් ;)දිගටම කරන් යමු හරිය... රෙප්+
 
Last edited:

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle

    නොනෙක් තිය කෙල්ලෙක් වත් නෑ තම යකෝ. නිකන් අහිංසක මිනිස්සු අමාරුවේ දාන්න එපා හරිය
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    ඊළඟ EIS තුලින් බලාපොරොත්තු වන්න

    14mzv8.jpg

    මුදා හැරිම ----> මතු යම් දිනක :dull:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    9N90C N- Channel MOSFET eka multimeter eken check karanna widihak dannawanam kiyannako.. sorce, gate charge karala try karata weda karanne na wage.

    Dell power supply ekakata akunak awith TNY266P switcher eka kudu wennama wedila tibba.. eka denma eth :no: MOSFET eka check karaganna one 9N90C hoyagannath na ne.. tiyenne 12N60 thama.. hot side eke parts okkoma awlak na :no: but badu weda na.. MOSFET ekata hari wage.. :dull:

    9N90C
    • 8.0 A, 900V, RDS(on) = 1.4 Ω @VGS = 10 V
    • Low gate charge ( typical 45nC)
    • Low Crss ( typical 14pF)

    12N60C
    * 12.0 A, 600V, RDS(ON) < 0.8Ω @VGS = 10 V
    * Ultra low gate charge ( typical 42 nC )
    * Low reverse transfer capacitance ( CRSS = typical 25 pF )
     
    dan output voltage ekak ennema nadda?