ඉලෙක්ටොනික් ඩෑල් එකක් ඉන්නවද???හෙල්ප්
මගේ creative sub ekak තියෙන්නේ...2.1 eke adapter එකෙන්එන්නෙ..11.5v ac output එකක්..600mA ඉතින් මට ඕනෙ මේ සබ් එක කාර් එකට දාගන්න...
බැට්රිෙයන් ඩිරෙක්ට් දුන්නත් මේක වැඩකරයිද???(ඇඩැප්ටර් එක නැතිව)
තව එකේ වොලියුම් කොන්ට්රෝල් එක අයින් කරලා කාර් සෙට් එකෙන්ම අවුටු එකක් ගන්න පුලුවන්ද???
දැන් තියන ස්පීකර් 4ත් එක්ක වැඩ කරන්න ගන්න