ඉලෙක්ටොනික් ඩෑල් එකක් ඉන්නවද???හෙල්ප්

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ඉලෙක්ටොනික් ඩෑල් එකක් ඉන්නවද???හෙල්ප්

    මගේ creative sub ekak තියෙන්නේ...2.1 eke adapter එකෙන්එන්නෙ..11.5v ac output එකක්..600mA ඉතින් මට ඕනෙ මේ සබ් එක කාර් එකට දාගන්න...
    බැට්‍රිෙයන් ඩිරෙක්ට් දුන්නත් මේක වැඩකරයිද???(ඇඩැප්ටර් එක නැතිව)

    තව එකේ වොලියුම් කොන්ට්‍රෝල් එක අයින් කරලා කාර් සෙට් එකෙන්ම අවුටු එකක් ගන්න පුලුවන්ද???
    දැන් තියන ස්පීකර් 4ත් එක්ක වැඩ කරන්න ගන්න
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    ubata bridge rectifier ekak dgana wenawa..smooth karala ganna currnt eka..car btryta gahuwth pichchila yavim yako..eke 12v eka ampier gana wadi ne...curnt eka balance karala gahan circuit thywna..electrci badu kadekata ghn illapan...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ekek rep kapala..anthare kiyala..lol...henata riduna..ban..

    උබ මේ ඔහොම කියනවා.
    එකෙක් මගේ රෙප් කැපුවා මේ ලගදි මගේ බල්ලා මැරෙන්න ඕන විදවලා කියලා.
    තව කොහෙද ඉතින්.

     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    උබ මේ ඔහොම කියනවා.
    එකෙක් මගේ රෙප් කැපුවා මේ ලගදි මගේ බල්ලා මැරෙන්න ඕන විදවලා කියලා.
    තව කොහෙද ඉතින්.


    meke un hithan inne..loke watinama...de..rep kiyalada koheda ban...:D:D:D
    ane manda..eka ekage manasika thathwe therum ganna epai ne...:)
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    600mA ඇඩප්ටර් එකෙන් එනවනම් 1A රෙක්ටිෆයර් එකක් එක්ක කාර් බැටරියෙන් දෙන්න.
    රෙක්ටිෆයර් එකෙන් 0.6V ඩ්‍රොප් කරනවා. 11.4V එනවා.
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ubata bridge rectifier ekak dgana wenawa..smooth karala ganna currnt eka..car btryta gahuwth pichchila yavim yako..eke 12v eka ampier gana wadi ne...curnt eka balance karala gahan circuit thywna..electrci badu kadekata ghn illapan...
    bridge rectifier ekak nam oni na bn..
    batryen kohomath DC ne denne eka smooth...

    habai umbe ampere gana balapan car batry eke eka 600mA walata control karanna regulaotr ekak daganin...

    hodama wade mekai..umbata sub eka witharane oni...petteh wala thiyanawa rs.2000 ta chuti amp wagayak...

    ekak aran set karapan...

    1.0x0.jpg
    img_9582114.jpg


    okak hi karapan...passe radio eken okata deela oken umbe speakers walatai sub ekatai out karapan..ethakota umbata volumn ekath okenui radio ekenui control karanna puluwan...;)
    ;);)
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කතන්දර මුකුත් නෑ බන්. පට්ට ලේසියි වැඩේ පැයෙන් කරතහැකි. හැබැයි ඔය සබ් එක මදි වෙන්න ඉඩ තියෙනවා. 2500-3000 ඉඳල දැන් කාර් සබ් තියෙනවා එකක් අරන් සෙට් කලානම් හරි. ඕක හයිකරන විදිය දැනගන්න PM-VM එකක් දාන්න
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    bridge rectifier ekak nam oni na bn..
    batryen kohomath DC ne denne eka smooth...

    habai umbe ampere gana balapan car batry eke eka 600mA walata control karanna regulaotr ekak daganin...

    ;)
    ;);)

    සබ් එකටයි ස්පීකර් වලටයි දෙකටම දෙන්න බෑ මචන් ඕකෙන්. සබ් එකකට දෙනවනම් වෙනම ඈම්ප් එකක් ඕනේ. මොකද ලෙෆ්ට් රයිට් චැනල් දෙක බ්‍රිජ් වෙනව

    සප්ලයි එකේ ඇම්පියර් ගාන කොච්චරක් වුනත් ප්‍රශ්නයක් නෑ මචන් වෝල්ටේජ් එක හරි නම්