ඉලෝන් මස්ක් කියන්නේ දැනට ලෝකේ ඉන්න සුපිරිම ඩෑල් වලින් එකක් මිනිහා පොඩි ෆැමිලි එකක ඉදගෙන ඇවිල්ල හෙන ගේමක් ප්ලේ කරපු එකෙක් .. ඉලෝන් කියන්නේ කව්ද කියලා දන්නැත්තන් ඕගොල්ලෝ දන්නවා ඇති පේපෑල් කොල්ලො දැන් ඩ්‍රොප්ශිප් කරන්න කට්ට කන්නේ පේ පෑල් ඒක හැදුවේ මිනිහා තමයි පොරට ඕනි උනා සේෆ් ඉන්ටනෙට් වලින් මනී ට්‍රාන්ස්ෆර් කරන්න ඒකට තමයි පේ පෑල් හැදුවේ කොහොමහරි ගොඩාක් තැන් වලින් ෆේල් වෙලා ෆේල් වෙලා දැන් මිනිහා පීක් එකට ඇවිල්ලා ඉන්නේ පොරගේ සිස්ටම් එක මේකයි
ගොඩක් අයට අගහරු නැත්තන් ඒකට යන සීන් එක ගැන මතක් කලහම දැන් මතක් වෙන්නේ නාස එක නෙවෙයි ඉලෝන් මස්ක් ව මොකද එයාගේ ස්පේස් එක්ස් කියන ප්‍රොජෙක්ට් එක හින්දා මේ ප්‍රොජෙක්ට් එක ස්පෙශල් වෙන්නේ අනිත් ඒවට වඩා මිනිහට ඕනි වෙනවා දැන් සමාන්යෙන් වෙනදා තිබ්බ ප්‍රසීඩියර් එක තමයි හදට හරි කොහෙට හරි යන රොකට් එක මෙහෙදි මුහුදට හරි කොහෙටහරි වැටිලා විනාශ වෙනවා ඒත් එයා සිස්ටම් එකක් හදනවා මේක විනාශ වෙන්නේ නැතුව අර අපි ෆිල්ම් වල තියන දකින රොකට්ස් වගේ ඒ කියන්නේ ඒක මෙහෙ නවත්තලා තියන්නත් පුලුවන් ආයේමත් ගමනකට ගන්නත් පුලුවන් සිස්ටම් එකක් හදන්න මේ හේතුව හින්දා ස්පේස් එක්ස් ප්‍රොජෙක්ට් එක අතිසාර්තක වෙනවා පොරගේ තියන බලාපොරොත්තුව අගහරු වල ජීවයක් හදන්න නැත්තන් මිනිස්සු අගහරු වල ජීවත් වෙන්න
එයාට ඕනි වෙනවා පොලොව මතුපිට එහෙම නැත්තන් ඕනිම එකක් අගහරු හෝ අපේ ලෝකේ හෝ ඕනම එකක් මතුපිට අපි වාහන නැව් ප්ලේන් මේ හැම එකකටම සාපේක්ශව ලොකු වේගෙකින් ට්‍රැව්ල් කරන්න එක තැනකින් තව තැනකට සිස්ටම් එකක් මේකට එයා හදනවා ටනල් සිස්ටම් එකක් ඒ කියන්නේ ටනල් එකක් ඇතුලේ වාහනයක් හෝ දෙයක් යනවා ඒක තියෙන්නේ පොලව යට මේකට පුලුවන් වෙලා තියෙනෙවා අදික වේගෙකින් ට්‍රැවල් කරන්න හැම දේම පරද්දලා
ඊලග එක තමයි ඉලෙක්ට්‍රික් කාර්ස් අපි ඕනේ කෙනෙක් දන්නවා ඉලෙක්ට්‍රික් කාර්ස් කියන්නේ ෆියුචර් එක ඒ කියන්නේ පෙට්‍රල් වෙනුවට මේක චාජ් කරන්න සහ එක චාජ් එකකින් යන්න පුලුවන් ඩිස්ටන්ස් එක වැඩිවෙන තරමට මේක අපිට ට්‍රැවල් කරන්න තියන හොදම මෙතඩ් එකක් මේකට පොර හදනවා ටෙස්ලා කියලා කාර් මැනුෆැක්චර් කරන බ්‍රෑන්ඩ් එකක් මේක එසේමෙසේ එකක් නෙවෙයි ලන්කාවෙ නැති උනත් අතිසාර්තක විදිහට ලෝකේ හැම තැනම වගේ මේක පැතිරිලා තියනවා (ගොඩක් වෙලාවට මෙහෙම ඉලෙක්ට්‍රික් වාහනයක් හැදුවේ අගහරු හරි වෙන ලෝකෙක මිනිස්සු යනකොට පෙට්‍රල් වෙනුවට පාවිච්චි කරන්න කියලා ගොඩක් අය කියනවා)
මිනිහගේ අනිත් ප්‍රොජෙක්ට් එකක් තමයි AI ඒ කියන්නේ ආටිෆිශල් ඉන්ටෙලිජන්ට්ස් නැත්තන් ක්ෘතිම බුද්දිය ඒ කියන්නේ අපි වගේම හිතන්න පුලුවන් ඊට වඩා සිය ගුනයක් ෆාස්ට්ස් කම්පියුටර් සිස්ටම් එකක් මන් හිතන විදිහට දැනට ලොකේ තියන හොදම ඒඅයි සිස්ටම් එක තියෙන්නෙ ගූගල් ලට ගූගල් ලගෙ සොෆ්ට්වෙයා ෆීචර්ස් තවම කාට්වත් පරාද කරන්න බැරි වෙලා තියනවා ඒ අති ගත්තොත් ඉලෝන් ගේ මේ සිස්ටම් එක දෙවෙනි වෙන්නේ ගූගල් ලට විතරයි ගූගල් කියන්නේ ඇල්ෆබට් කම්පනි එකත් එක්ක ලින්ක් වෙලා තියන මල්ටිනැශනල් කම්පනි එකක් ඒත් ඉලෝන් මස්ක් කියන්නේ හැම අතින්ම බිල්ඩ් වෙච්ච තනි මනුස්සයෙක්
මෙන්න මේ කියන හේතුව හින්දා ඉලෝන් මස්ක් තව අවුරුදු ගානකින් මුලු ලෝකෙම කන්ට්‍රෝල් කරයි කියලා සලකන්න පුලුවන් එයාගේ නෙට් වර්ත් එක සහ කම්පනීස් වල ශෙයාස් වල වටිනාකමෙන් අපිට මේක ලේසියෙන් හිතාගන්න පුලුවන් .. ඒ විතරක් නෙවෙයි ලෝකෙ තියන ගොඩක් තැන් කන්ට්‍රොල් කරන්න පුලුවන් ඒ කියන්නේ නීතිය රටවල් සහ තව ගොඩක් දේවල් එයාගේ සල්ලි සහ කම්පනීස් ටික පුලුවන් කියන්න මිනිස්සුන්ට පුලුවන් වෙලා තියනවා මොකද ප්‍රසිද්ද ජොනී ඩෙප් වල ෆැන්ටාස්ටික් බීස්ට් සහ පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් ෆිල්ම් එකෙන් අයින් කරපු එක මොකද ජොනී ඩෙප් ගේ කලින් වයිෆ් එක්ක තියන ප්‍රශ්නයක් නිසා මේකට ඉලෝන් අදාල වෙන්නේ ජොනීගේ කලින් වයිෆ් එක්ක පොඩි කිචි බිචියක් ඉලෝන් මස්ක් අතර තිබිච්ච් හින්දා කොහොමහරි ජොනී ඩෙප්ට තමන් කාලයක් තිස්සේ හදාගත්තු හැම දේම මේකෙන් නැති වෙනවා ඉලෝන් ගේ තියන පවර් එකට
තව අවුරුදු ගානකින් ඉලෝන්ට මේ ලෝකේ පාලනේ කරන්න පුලුවන් ලොකු නිල නොලත් බලයක් එයි කියලා අපිට හිතාගන්න පුලුවන්
කිසිම කෙනෙක්ගෙ බාහිර පෙනුමෙන්වත් තත්වයෙන් වත් හැකියාවන් මනින්න බෑ කියන එකට මේක ලිවින් ප්ෲෆ් එකක්.. මොන දේ උනත් මන් දැකලා තියන හොදම ඔන්ටප්‍රනර් කෙනෙක් තමයි ඉලෝන් මස්ක් කියන්නේ තව ටික කාලෙකින් මුලු ලෝකෙම වගේ පාලනේ කරන්න ඉලෝන්ට පුලුවන් වේවි මේ යන විදිහට ගියොත් !