ඉලෝන් මස්ක් සහ ලෝකය

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඉලෝන් මස්ක් කියන්නේ දැනට ලෝකේ ඉන්න සුපිරිම ඩෑල් වලින් එකක් මිනිහා පොඩි ෆැමිලි එකක ඉදගෙන ඇවිල්ල හෙන ගේමක් ප්ලේ කරපු එකෙක් .. ඉලෝන් කියන්නේ කව්ද කියලා දන්නැත්තන් ඕගොල්ලෝ දන්නවා ඇති පේපෑල් කොල්ලො දැන් ඩ්‍රොප්ශිප් කරන්න කට්ට කන්නේ පේ පෑල් ඒක හැදුවේ මිනිහා තමයි පොරට ඕනි උනා සේෆ් ඉන්ටනෙට් වලින් මනී ට්‍රාන්ස්ෆර් කරන්න ඒකට තමයි පේ පෑල් හැදුවේ කොහොමහරි ගොඩාක් තැන් වලින් ෆේල් වෙලා ෆේල් වෙලා දැන් මිනිහා පීක් එකට ඇවිල්ලා ඉන්නේ පොරගේ සිස්ටම් එක මේකයි

    ගොඩක් අයට අගහරු නැත්තන් ඒකට යන සීන් එක ගැන මතක් කලහම දැන් මතක් වෙන්නේ නාස එක නෙවෙයි ඉලෝන් මස්ක් ව මොකද එයාගේ ස්පේස් එක්ස් කියන ප්‍රොජෙක්ට් එක හින්දා මේ ප්‍රොජෙක්ට් එක ස්පෙශල් වෙන්නේ අනිත් ඒවට වඩා මිනිහට ඕනි වෙනවා දැන් සමාන්‍යෙන් වෙනදා තිබ්බ ප්‍රසීඩියර් එක තමයි හදට හරි කොහෙට හරි යන රොකට් එක මෙහෙදි මුහුදට හරි කොහෙටහරි වැටිලා විනාශ වෙනවා ඒත් එයා සිස්ටම් එකක් හදනවා මේක විනාශ වෙන්නේ නැතුව අර අපි ෆිල්ම් වල තියන දකින රොකට්ස් වගේ ඒ කි‍යන්නේ ඒක මෙහෙ නවත්තලා තියන්නත් පුලුවන් ආයේමත් ගමනකට ගන්නත් පුලුවන් සිස්ටම් එකක් හදන්න මේ හේතුව හින්දා ස්පේස් එක්ස් ප්‍රොජෙක්ට් එක අතිසාර්තක වෙනවා පොරගේ තියන බලාපොරොත්තුව අගහරු වල ජීවයක් හදන්න නැත්තන් මිනිස්සු අගහරු වල ජීවත් වෙන්න

    එයාට ඕනි වෙනවා පොලොව මතුපිට එහෙම නැත්තන් ඕනිම එකක් අගහරු හෝ අපේ ලෝකේ හෝ ඕනම එකක් මතුපිට අපි වාහන නැව් ප්ලේන් මේ හැම එකකටම සාපේක්ශව ලොකු වේගෙකින් ට්‍රැව්ල් කරන්න එක තැනකින් තව තැනකට සිස්ටම් එකක් මේකට එයා හදනවා ටනල් සිස්ටම් එකක් ඒ කියන්නේ ටනල් එකක් ඇතුලේ වාහනයක් හෝ දෙයක් යනවා ඒක තියෙන්නේ පොලව යට මේකට පුලුවන් වෙලා තියෙනෙවා අදික වේගෙකින් ට්‍රැවල් කරන්න හැම දේම පරද්දලා

    ඊලග එක තමයි ඉලෙක්ට්‍රික් කාර්ස් අපි ඕනේ කෙනෙක් දන්නවා ඉලෙක්ට්‍රික් කාර්ස් කියන්නේ ෆියුචර් එක ඒ කියන්නේ පෙට්‍රල් වෙනුවට මේක චාජ් කරන්න සහ එක චාජ් එකකින් යන්න පුලුවන් ඩිස්ටන්ස් එක වැඩිවෙන තරමට මේක අපිට ට්‍රැවල් කරන්න තියන හොදම මෙතඩ් එකක් මේකට පොර හදනවා ටෙස්ලා කියලා කාර් මැනුෆැක්චර් කරන බ්‍රෑන්ඩ් එකක් මේක එසේමෙසේ එකක් නෙවෙයි ලන්කාවෙ නැති උනත් අතිසාර්තක විදිහට ලෝකේ හැම තැනම වගේ මේක පැතිරිලා තියනවා (ගොඩක් වෙලාවට මෙහෙම ඉලෙක්ට්‍රික් වාහනයක් හැදුවේ අගහරු හ‍රි වෙන ලෝකෙක මිනිස්සු යනකොට පෙට්‍රල් වෙනුවට පාවිච්චි කරන්න කියලා ගොඩක් අය කියනවා)

    මිනිහගේ අනිත් ප්‍රොජෙක්ට් එකක් තමයි AI ඒ කියන්නේ ආටිෆිශල් ඉන්ටෙලිජන්ට්ස් නැත්තන් ක්ෘතිම බුද්දිය ඒ කියන්නේ අපි වගේම හිතන්න පුලුවන් ඊට වඩා සිය ගුනයක් ෆාස්ට්ස් කම්පියුටර් සිස්ටම් එකක් මන් හිතන විදිහට දැනට ලොකේ තියන හොදම ඒඅයි සිස්ටම් එක තියෙන්නෙ ගූගල් ලට ගූගල් ලගෙ සොෆ්ට්වෙයා ෆීචර්ස් තවම කාට්වත් පරාද කරන්න බැරි වෙලා තියනවා ඒ අති ගත්තොත් ඉලෝන් ගේ මේ සිස්ටම් එක දෙවෙනි වෙන්නේ ගූගල් ලට විතරයි ගූගල් කියන්නේ ඇල්ෆබට් කම්පනි එකත් එක්ක ලින්ක් වෙලා තියන මල්ටිනැශනල් කම්පනි එකක් ඒත් ඉලෝන් මස්ක් කියන්නේ හැම අතින්ම බිල්ඩ් වෙච්ච තනි මනුස්සයෙක්

    මෙන්න මේ කියන හේතුව හින්දා ඉලෝන් මස්ක් තව අවුරුදු ගානකින් මුලු ලෝකෙම කන්ට්‍රෝල් කරයි කියලා සලකන්න පුලුවන් එයාගේ නෙට් වර්ත් එක සහ කම්පනීස් වල ශෙයාස් වල වටිනාකමෙන් අපිට මේක ලේසියෙන් හිතාගන්න පුලුවන් .. ඒ විතරක් නෙවෙයි ලෝකෙ තියන ගොඩක් තැන් කන්ට්‍රොල් කරන්න පුලුවන් ඒ කියන්නේ නීතිය රටවල් සහ තව ගොඩක් දේවල් එයාගේ සල්ලි සහ කම්පනීස් ටික පුලුවන් කියන්න මිනිස්සුන්ට පුලුවන් වෙලා තියනවා මොකද ප්‍රසිද්ද ජොනී ඩෙප් වල ෆැන්ටාස්ටික් බීස්ට් සහ පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් ෆිල්ම් එකෙන් අයින් කරපු එක මොකද ජොනී ඩෙප් ගේ කලින් වයිෆ් එක්ක තියන ප්‍රශ්නයක් නිසා මේකට ඉලෝන් අදාල වෙන්නේ ජොනීගේ කලින් වයිෆ් එක්ක පොඩි කිචි බිචියක් ඉලෝන් මස්ක් අතර තිබිච්ච් හින්දා කොහොමහරි ජොනී ඩෙප්ට තමන් කාලයක් තිස්සේ හදාගත්තු හැම දේම මේකෙන් නැති වෙනවා ඉලෝන් ගේ තියන පවර් එකට

    තව අවුරුදු ගානකින් ඉලෝන්ට මේ ලෝකේ පාලනේ කරන්න පුලුවන් ලොකු නිල නොලත් බලයක් එයි කියලා අපිට හිතාගන්න පුලුවන්

    කිසිම කෙනෙක්ගෙ බාහිර පෙනුමෙන්වත් තත්වයෙන් වත් හැකියාවන් මනින්න බෑ කියන එකට මේක ලිවින් ප්ෲෆ් එකක්.. මොන දේ උනත් මන් දැකලා තියන හොදම ඔන්ටප්‍රනර් කෙනෙක් තමයි ඉලෝන් මස්ක් කියන්නේ තව ටික කාලෙකින් මුලු ලෝකෙම වගේ පාලනේ කරන්න ඉලෝන්ට පුලුවන් වේවි මේ යන විදිහට ගියොත් !
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Musk newei Paypal haduwe. Pora eke rival company eka (X) found karapu kenaa, passe eyaa paypal eka buy karala dan thyena widihata wenas kala. (Documentary ekak balapu mathaken kiwwe, poddak wenasda danne ne timelin eka )
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,195
    113
    Gotham City
    ඊලාන් කොහෙද යකො පොඩි පවුලකින් අවෙ?
    උගෙ ෆැමිලි එක වෙල්ති ගැමිලි එකක්.
    ඌට ඉංජිනියරින් බැක්ග්‍රවුන්ඩ් එකක් පවුලෙන්ම තියෙනවා.
    උගෙ තාත්තා ඉංජිනියර් .සවුත් අෆ්‍රිකාවල ඉංජිනියරින් ලයිසන් එක හම්බවුන යන්ගස්ට්ම පොර.
    ඒ වගෙම එමරල්ඩ් පතල් අයිතිකාරයෙක් .
    උගෙ සීයා කෙනෙක් ඉන්නවා ඌ කැනඩාවෙ ඩොකෙක් ,පොලිටිශියන් කෙනෙක් .
    හොඳ කනෙක්ටඩ් ෆැමිලි එකකින් තමා ඌ පැවත එන්නෙ.

    දැනටම ඊලන් කියන්නෙ ලොකෙ පවර්ෆුල් පොරක්.
    එත් මන් ඊලාන්ගෙ නියුරාලින්ක් එකට නම් පොඩ්ඩක් අකමැති .මුලින් මාත් හුරෙ දැම්මා .
    එත් පස්සෙ තෙරුනා එහෙ භයානක කම.
    දැනට පොර හොඳයි .
    එත් වයසට යනකොට කොහොම වෙවිද කියන්න අමාරුයි.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    උබල demotivated කරන්න කියන්වා නෙමෙයි.

    Elon kiyanne 0 wei patan gaththa ekek newei. Uuta parents lagen hambuna salliyak thibba. Uge Potha kiyawapan.
    දැන් තියන සල්ලි එක්ක සාපෙක්ශව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,195
    113
    Gotham City
    දැන් තියන සල්ලි එක්ක සාපෙක්ශව
    දැනට ෆේමස් බිලියන පතියන්ගෙන් 0 ඉඳන් පටන් ගත්තෙ ජැක් මා විතරයි මන් දන්න තරමින් .
    ලොකු උගත් කමක් වත් නැහැ හැබැයි පොඩි තැන ඉඳන් ආපු මිනිහෙක් .
     
    • Like
    Reactions: Common man

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    ඉලෝන් මස්ක් කියන්නේ දැනට ලෝකේ ඉන්න සුපිරිම ඩෑල් වලින් එකක් මිනිහා පොඩි ෆැමිලි එකක ඉදගෙන ඇවිල්ල හෙන ගේමක් ප්ලේ කරපු එකෙක් .. ඉලෝන් කියන්නේ කව්ද කියලා දන්නැත්තන් ඕගොල්ලෝ දන්නවා ඇති පේපෑල් කොල්ලො දැන් ඩ්‍රොප්ශිප් කරන්න කට්ට කන්නේ පේ පෑල් ඒක හැදුවේ මිනිහා තමයි පොරට ඕනි උනා සේෆ් ඉන්ටනෙට් වලින් මනී ට්‍රාන්ස්ෆර් කරන්න ඒකට තමයි පේ පෑල් හැදුවේ කොහොමහරි ගොඩාක් තැන් වලින් ෆේල් වෙලා ෆේල් වෙලා දැන් මිනිහා පීක් එකට ඇවිල්ලා ඉන්නේ පොරගේ සිස්ටම් එක මේකයි

    ගොඩක් අයට අගහරු නැත්තන් ඒකට යන සීන් එක ගැන මතක් කලහම දැන් මතක් වෙන්නේ නාස එක නෙවෙයි ඉලෝන් මස්ක් ව මොකද එයාගේ ස්පේස් එක්ස් කියන ප්‍රොජෙක්ට් එක හින්දා මේ ප්‍රොජෙක්ට් එක ස්පෙශල් වෙන්නේ අනිත් ඒවට වඩා මිනිහට ඕනි වෙනවා දැන් සමාන්‍යෙන් වෙනදා තිබ්බ ප්‍රසීඩියර් එක තමයි හදට හරි කොහෙට හරි යන රොකට් එක මෙහෙදි මුහුදට හරි කොහෙටහරි වැටිලා විනාශ වෙනවා ඒත් එයා සිස්ටම් එකක් හදනවා මේක විනාශ වෙන්නේ නැතුව අර අපි ෆිල්ම් වල තියන දකින රොකට්ස් වගේ ඒ කි‍යන්නේ ඒක මෙහෙ නවත්තලා තියන්නත් පුලුවන් ආයේමත් ගමනකට ගන්නත් පුලුවන් සිස්ටම් එකක් හදන්න මේ හේතුව හින්දා ස්පේස් එක්ස් ප්‍රොජෙක්ට් එක අතිසාර්තක වෙනවා පොරගේ තියන බලාපොරොත්තුව අගහරු වල ජීවයක් හදන්න නැත්තන් මිනිස්සු අගහරු වල ජීවත් වෙන්න

    එයාට ඕනි වෙනවා පොලොව මතුපිට එහෙම නැත්තන් ඕනිම එකක් අගහරු හෝ අපේ ලෝකේ හෝ ඕනම එකක් මතුපිට අපි වාහන නැව් ප්ලේන් මේ හැම එකකටම සාපේක්ශව ලොකු වේගෙකින් ට්‍රැව්ල් කරන්න එක තැනකින් තව තැනකට සිස්ටම් එකක් මේකට එයා හදනවා ටනල් සිස්ටම් එකක් ඒ කියන්නේ ටනල් එකක් ඇතුලේ වාහනයක් හෝ දෙයක් යනවා ඒක තියෙන්නේ පොලව යට මේකට පුලුවන් වෙලා තියෙනෙවා අදික වේගෙකින් ට්‍රැවල් කරන්න හැම දේම පරද්දලා

    ඊලග එක තමයි ඉලෙක්ට්‍රික් කාර්ස් අපි ඕනේ කෙනෙක් දන්නවා ඉලෙක්ට්‍රික් කාර්ස් කියන්නේ ෆියුචර් එක ඒ කියන්නේ පෙට්‍රල් වෙනුවට මේක චාජ් කරන්න සහ එක චාජ් එකකින් යන්න පුලුවන් ඩිස්ටන්ස් එක වැඩිවෙන තරමට මේක අපිට ට්‍රැවල් කරන්න තියන හොදම මෙතඩ් එකක් මේකට පොර හදනවා ටෙස්ලා කියලා කාර් මැනුෆැක්චර් කරන බ්‍රෑන්ඩ් එකක් මේක එසේමෙසේ එකක් නෙවෙයි ලන්කාවෙ නැති උනත් අතිසාර්තක විදිහට ලෝකේ හැම තැනම වගේ මේක පැතිරිලා තියනවා (ගොඩක් වෙලාවට මෙහෙම ඉලෙක්ට්‍රික් වාහනයක් හැදුවේ අගහරු හ‍රි වෙන ලෝකෙක මිනිස්සු යනකොට පෙට්‍රල් වෙනුවට පාවිච්චි කරන්න කියලා ගොඩක් අය කියනවා)

    මිනිහගේ අනිත් ප්‍රොජෙක්ට් එකක් තමයි AI ඒ කියන්නේ ආටිෆිශල් ඉන්ටෙලිජන්ට්ස් නැත්තන් ක්ෘතිම බුද්දිය ඒ කියන්නේ අපි වගේම හිතන්න පුලුවන් ඊට වඩා සිය ගුනයක් ෆාස්ට්ස් කම්පියුටර් සිස්ටම් එකක් මන් හිතන විදිහට දැනට ලොකේ තියන හොදම ඒඅයි සිස්ටම් එක තියෙන්නෙ ගූගල් ලට ගූගල් ලගෙ සොෆ්ට්වෙයා ෆීචර්ස් තවම කාට්වත් පරාද කරන්න බැරි වෙලා තියනවා ඒ අති ගත්තොත් ඉලෝන් ගේ මේ සිස්ටම් එක දෙවෙනි වෙන්නේ ගූගල් ලට විතරයි ගූගල් කියන්නේ ඇල්ෆබට් කම්පනි එකත් එක්ක ලින්ක් වෙලා තියන මල්ටිනැශනල් කම්පනි එකක් ඒත් ඉලෝන් මස්ක් කියන්නේ හැම අතින්ම බිල්ඩ් වෙච්ච තනි මනුස්සයෙක්

    මෙන්න මේ කියන හේතුව හින්දා ඉලෝන් මස්ක් තව අවුරුදු ගානකින් මුලු ලෝකෙම කන්ට්‍රෝල් කරයි කියලා සලකන්න පුලුවන් එයාගේ නෙට් වර්ත් එක සහ කම්පනීස් වල ශෙයාස් වල වටිනාකමෙන් අපිට මේක ලේසියෙන් හිතාගන්න පුලුවන් .. ඒ විතරක් නෙවෙයි ලෝකෙ තියන ගොඩක් තැන් කන්ට්‍රොල් කරන්න පුලුවන් ඒ කියන්නේ නීතිය රටවල් සහ තව ගොඩක් දේවල් එයාගේ සල්ලි සහ කම්පනීස් ටික පුලුවන් කියන්න මිනිස්සුන්ට පුලුවන් වෙලා තියනවා මොකද ප්‍රසිද්ද ජොනී ඩෙප් වල ෆැන්ටාස්ටික් බීස්ට් සහ පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් ෆිල්ම් එකෙන් අයින් කරපු එක මොකද ජොනී ඩෙප් ගේ කලින් වයිෆ් එක්ක තියන ප්‍රශ්නයක් නිසා මේකට ඉලෝන් අදාල වෙන්නේ ජොනීගේ කලින් වයිෆ් එක්ක පොඩි කිචි බිචියක් ඉලෝන් මස්ක් අතර තිබිච්ච් හින්දා කොහොමහරි ජොනී ඩෙප්ට තමන් කාලයක් තිස්සේ හදාගත්තු හැම දේම මේකෙන් නැති වෙනවා ඉලෝන් ගේ තියන පවර් එකට

    තව අවුරුදු ගානකින් ඉලෝන්ට මේ ලෝකේ පාලනේ කරන්න පුලුවන් ලොකු නිල නොලත් බලයක් එයි කියලා අපිට හිතාගන්න පුලුවන්

    කිසිම කෙනෙක්ගෙ බාහිර පෙනුමෙන්වත් තත්වයෙන් වත් හැකියාවන් මනින්න බෑ කියන එකට මේක ලිවින් ප්ෲෆ් එකක්.. මොන දේ උනත් මන් දැකලා තියන හොදම ඔන්ටප්‍රනර් කෙනෙක් තමයි ඉලෝන් මස්ක් කියන්නේ තව ටික කාලෙකින් මුලු ලෝකෙම වගේ පාලනේ කරන්න ඉලෝන්ට පුලුවන් වේවි මේ යන විදිහට ගියොත් !
    mulu loketama onamathenak cover wena widiyata satellitte margayen high speed internet denna hadana eyage STARLINK project eka oyata amathaka una wagei
     
    • Like
    Reactions: navinnuwan

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,620
    113
    එක තැනක නෑ
    ඊලාන් කොහෙද යකො පොඩි පවුලකින් අවෙ?
    උගෙ ෆැමිලි එක වෙල්ති ගැමිලි එකක්.
    ඌට ඉංජිනියරින් බැක්ග්‍රවුන්ඩ් එකක් පවුලෙන්ම තියෙනවා.
    උගෙ තාත්තා ඉංජිනියර් .සවුත් අෆ්‍රිකාවල ඉංජිනියරින් ලයිසන් එක හම්බවුන යන්ගස්ට්ම පොර.
    ඒ වගෙම එමරල්ඩ් පතල් අයිතිකාරයෙක් .
    උගෙ සීයා කෙනෙක් ඉන්නවා ඌ කැනඩාවෙ ඩොකෙක් ,පොලිටිශියන් කෙනෙක් .
    හොඳ කනෙක්ටඩ් ෆැමිලි එකකින් තමා ඌ පැවත එන්නෙ.

    දැනටම ඊලන් කියන්නෙ ලොකෙ පවර්ෆුල් පොරක්.
    එත් මන් ඊලාන්ගෙ නියුරාලින්ක් එකට නම් පොඩ්ඩක් අකමැති .මුලින් මාත් හුරෙ දැම්මා .
    එත් පස්සෙ තෙරුනා එහෙ භයානක කම.
    දැනට පොර හොඳයි .
    එත් වයසට යනකොට කොහොම වෙවිද කියන්න අමාරුයි.

    Nuerallink eka tikak danger unata eka thamai future eka ban. Disadvantages thibbata advantages ambanekata thiyanawa. Ath kakul nathi, kan ahenne nathi, penne nathi minissunta samanya aya wagema issarahata inna puluwan wei project eka hariyatama success unoth.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මස්ක් කියන්නේ ඔය කියන තරම් වැඩ්ඩෙක් නෙමේ.මිනිහාව මීඩියා වලින් පුම්බලා තියෙන්නේ වැඩි හරියක්. ඉලොන් කාරයා මුලින් පටන්ගන්න කොම්පැනියට තාත්තා $ ලක්ෂ දෙකක් දෙනවා. මිනිහා තනිකර ව්‍යාපාරිකයෙක් විතරයි. නියම විදිහට බිම් මට්ටමේ ඉදන් ආපු ස්ටීව් ඩබල වගේ නෙමේ. මට ඇපල් කොම්පැනිය පේන්න බැහැ හැබයි ස්ටීව් ඩබල නියම වැඩ්ඩෝ දෙන්නෙක්. බිංදුවෙන් පටන් ගත්ත. ග්‍රෑන්ඩ් ටුවර් එකේ ජෙරමිගේ model x review එක බැලුවනම් තේරෙනවා මිනිහාගේ හැටි. පේපෑල් මිනිහගේ නෙමේ. මිනිහා පස්සේ සල්ලි ආයෝජනය කරනවා. ඒකෙන් හොඳ ගානක් හොයාගන්නවා. අවුරුදු දෙකයි මිනිහා ළඟ පේපෑල් තියෙන්නේ. ඊළගට ටෙස්ලා. අනිත් කවුරුත් electric vehicles හදන්නේ නැති කාලේක පටන් ගත්ත බිස්නස් එකක්. දැන් තරඟකාරයෝ වැඩේට එන කාලේ මම දැක්කා ලඟදි ටොයෝටාත් සම්පූර්ණයෙන් වැඩේට බහිනවා කියලා. තාම ටෙස්ලා තියෙන්නේ 25 2020 විකිනෙන කාර් මොඩල් වලින්. ඒ කියන්නේ තාම සැහෙන පල්ලහා ඇති සම්පුර්න වාහන ගනනින්. ගිය අවුරුද්දේ ලාබේ - මිලියන 862 $ . හැබයි කොටස් වෙළද පොලේ අංක එක. විඩියෝ වල කියන්නේ සැහෙන ලොතු ලාබයක් එයි කියලා. හැබයි vw ගිය අවුරුද්දේ වැඩෙ පටන් ගත්තා. Toyota මේ අවුරුද්දේ වැඩ පටන් ගන්නවා. ඔය එත කොම්පැනියක්වත් නිකම් හිටියේ නැහැ මේ කාලේ R&D වලට හොඳට වියදම් කරන්න ඇති. තව අවුරුදු දෙකක් යද්දි ටෙස්ලා තවත් ඇමරිකන් කාර් බ්‍රෑන්ඩ් එකක් විතරක් වෙයි.
    spacex ගැන කියනවනම් ලැබිච්ච ලාබයක් ගැන දන්නේ නැහැ මොකද ඒක මස්ක්ට විතරක් අයිති කොම්පැනියක් හින්දා. හැබයි ඇමරිකන් ආණ්ඩුවෙන් හොඳ ගානක් ලැබුනා. හොයාගත්ත කිසිම අළුත් තාක්ෂනයක් නැහැ. හැම දෙයක්ම කලින් කරලා තිබ්බ දේවල්. ආපහු ගොඩ බහින programing hardware ටික තමා. තාමත් සොයුස් එකට වඩා වියදම් එක සීට් එකකට. මස්ක් අඟහරුට යනවා දැන් අවුරුදු ගානක ඉදන් තාම Crow dragon එක ඉවර කර ගන්න බැහැ. රුසියාවේ බිස්නස් එකට කෙලපු එකනම් උනා.
    හයිපර්ලූප් කියන්නේ අවුරුදු 100 කට වඩා පරණ සංකල්පයක් හැබයි කවුරුත් හදන්න ගියේ නැහැ මොකද පොඩ්ඩක්වත් ප්‍රායෛා්ගික නැතිනිසා. දැන් මස්ක් හයිපර්ලූප් හදන්නෙ නැහැ. වෙන කොම්පැනියක් කරන්නේ හැබයි නිකම් සල්ලි කා දැමිල්ලක් විතරයි. අනිත්දේ බෝරින්, මිනිහා කියන විදිහට ලොස් ඇන්ජලිස් වල ඉදන් සැන්පැන්සිස්කො වලටද කොහෙද උමගක් කනින්න යනවා එක පැත්තකට එක වාහානයක් විතරක් යන්න උමං දෙකක්. කියන්නේ ඉලෙක්ටික් වැසි උඩ වාහන ගෙනියනවා නියලා ලොකු ස්ඵිඩ් එකකින්. වැඩේ කිසි ප්‍රායොගික ගතියක් නැහැ. දැනට කොහෙද මීටර් ගානක උමඟක් හාරනවා කැම්පස් එකක.
    AI ගැනනම් මම දන්නේ නැහැ මොකද මිනිහාගේ වීඩියෝ follow කරන්නේ නැති නිසා. මිනිහා ප්‍රසිද්දියට හෙනකෑදරයි කියලා නම් දන්නවා. අර තායිලන්ඩ් කේස් එකේදී එහෙම මිනිහාගෙන් මොකෙත්වත් නොයිල්ලපු දේ කට වැඩ කරන්න ගියා. පස්සේ ඇදන් නෑවා ඒ කේස් එකේදී. කොරෝනා වලදි ventilators හදනවා කියලා අන්තිමට මොකුත් නොදි නෑවා.
    මිනිහා හෙඳ ව්‍යාපාරිකයෙක් වෙන්න ඇති හැබයි මේ වගේ බොරුවට පුම්බන එක නම් හොඳ නැහැ.
     
    උඹ ඊලාන් එක්ක පට්ට මලක් තියෙනවා වගෙ.
    මෙහෙමයි ඊලාන් ධනවාදි සීන් එකෙ ඉන්නෙ.
    වාමංශිකයො පට්ට මල ඊලාන් එක්ක .
    පේ පෑල් නම් ඊලාන් ඉන්වෙස්ට් කරා.
    ඊලාන් කියන්නෙ උඹ කිව්වා වගෙ හොඳ බිස්නස්මන් කෙනෙක් .

    ස්පේස් එක්ස් එකෙ ඇයි බන් අලුතින් ඩිවලොප් කරෙ නැත්තෙ? සයිඩ් බූස්ටර්ස් ලැන්ඩ් කරන එක.
    අනික ගොඩක්ම රොකට් එකෙ ක්‍රියාන්විතය ඔටොමේටඩ් කරලා තියෙන්නෙ .
    ඩොක් කරෙත් ඔටොමැටික් .
    කලින් බටන්ස් වලින් පිරුනු රොකට් එක ටච් ස්ක්‍රීන් වලින් තම ෆන්ක්ෂන් කරන්න පුළුවන්.
    ස්පේස් සූට් එක එහෙම දැක්කාද ?
    ගොඩක් අලුත් දෙවල් එතන තියෙනවා.

    හයිපර්ලූප් සහ අනික් කතාවල් වලට මන් එකඟයි .
    ඒ වගෙම අඟහරු වෙතට යන එක ගැනත් මට දැන් ටිකක් පැහැදීමක් නැහැ .
    හෙතුව මස්ක් කියනවා අඟහරු වල ජීවත් වෙන්න ජනාවාස හදනවා කියලා
    අඟහරු පට්ට සීතලයි .සෙල්සියස් සෘණ 62 ක් උෂ්ණත්වය.
    ජීවත් වෙන්න සුදුසු නැහැ නෙ ?

    ස්පෙස් එක්ස් එකට නාසා එකෙන් ඩොලර් බිලියන 1.6. ක කන්ට්‍රැක් එකක් හම්බ උනා.
    ඒ වගෙම උන් සල්ලි හොයන්නෙ කම්පැණිස් වල සැටලයිට්ස් කක්ෂ ගත කරලා.
    මන් හිතන්නෙ එක ට්‍රිප් එකකට ඩොලර් මිලියන හැට ගාණක් ද කොහෙද ගන්නවා.
    හැබැයි ස්ටීව් ජොබ්ස් තරම් පොරක් නම් නෙමෙ.
    ස්ටීව් ජොබ්ස් කෙලින්ම රෙවලූෂන් එකක් කරෙ .
    පර්සනල් කම්පියුටර්ස් වලයි ,ෆොන්ස් වලයි ,එතකොට මියුසික් ඉන්ඩස්ට්‍රි එකෙයි .

    මස්ක් ගෙ ස්පේස් එක්ස් කම්පැණි එක ගැන විතරයි මට නම් ටිකක් පැහැදීමක් තියෙන්නෙ .

    මන් කලිනුත් කිව්වා වගෙ දැන් ඉන්න ෆේමස් බිලියන පතියන්ගෙන් 0 ඉඳන් ගේමක් ගැහැව්වා නම් ඒ ජැක් මා .
    අන්න ආදර්ශයට ගන්නවානම් චරිතෙ.
    Nuerallink eka tikak danger unata eka thamai future eka ban. Disadvantages thibbata advantages ambanekata thiyanawa. Ath kakul nathi, kan ahenne nathi, penne nathi minissunta samanya aya wagema issarahata inna puluwan wei project eka hariyatama success unoth.
    ඔව් ඒ පැත්තෙන් හොඳයි .එත් අනික් පැත්ත? මොකද වෙන්නෙ කවුරුහරි ඕක හැක් කරොත් ?
    අනික ඊලන් කියනවා අපිට භාෂාවක් ඉගෙන ගන්න ඔනි උනා නම් මොළෙටම ඩවුන්ලොඩ් කරගෙන ඉගෙන ගන්න පුළුවන්ලු .
    මිනිහව කන්ට්‍රොල් කරන්න ගන්නවා තනිකරම .
    සොෂල් ඩිලිමා බැලුවානෙ ?
    එකෙ ෆේස්බුක් ,යු ටියුබ් ඇල්ගොරිතම් ඩිවලොප් කරපු අයම කියනවා ඒ දෙවල් කරෙ මිනිස්සුන්ට යහපතට කියල .
    ඒ කිව්වෙ මිනිස්සු කනෙක්ට් වෙලා එකිනෙකාට උදව් කරගනි කියලා .
    ඔව් උදව් කරගන්න එක වෙනවා.
    එත් වෙලා තියෙන්නෙ මොකක්ද ? තනිකරම ඩිප්‍රෙෂන් මිස් ටෘත් ,මිස් ඉන්ෆොමෙෂන්ස් වැඩියෙන් වයිරල් වෙනවා.
    අන්න ඒ වගෙ තමා මේකත්.

    ඊලාන්ගෙ මස්ක් මන් ගරු කරන චරිතයක් .එත් සමහරක් කාරණා වලදි මන් එකඟ නැහැ .