Den hyperloop eka karanne Virgin group eken, Virgin Hyperloop brand name ekenhyperloop
me lagakadi first passenger transport eka un test kara
Den hyperloop eka karanne Virgin group eken, Virgin Hyperloop brand name ekenhyperloop
මිනිහගෙ බොරු පිම්බිල්ලමත් නෙමෙයි ! මිනිහගෙ මාකටින් බජට් එක 0 යි ඉතින් සෝශල් මීඩියා වලින් ෆ්‍රී කරගන්න පුලුවන් ටික කරගන්න දගලනව ඇතිමස්ක් කියන්නේ ඔය කියන තරම් වැඩ්ඩෙක් නෙමේ.මිනිහාව මීඩියා වලින් පුම්බලා තියෙන්නේ වැඩි හරියක්. ඉලොන් කාරයා මුලින් පටන්ගන්න කොම්පැනියට තාත්තා $ ලක්ෂ දෙකක් දෙනවා. මිනිහා තනිකර ව්‍යාපාරිකයෙක් විතරයි. නියම විදිහට බිම් මට්ටමේ ඉදන් ආපු ස්ටීව් ඩබල වගේ නෙමේ. මට ඇපල් කොම්පැනිය පේන්න බැහැ හැබයි ස්ටීව් ඩබල නියම වැඩ්ඩෝ දෙන්නෙක්. බිංදුවෙන් පටන් ගත්ත. ග්‍රෑන්ඩ් ටුවර් එකේ ජෙරමිගේ model x review එක බැලුවනම් තේරෙනවා මිනිහාගේ හැටි. පේපෑල් මිනිහගේ නෙමේ. මිනිහා පස්සේ සල්ලි ආයෝජනය කරනවා. ඒකෙන් හොඳ ගානක් හොයාගන්නවා. අවුරුදු දෙකයි මිනිහා ළඟ පේපෑල් තියෙන්නේ. ඊළගට ටෙස්ලා. අනිත් කවුරුත් electric vehicles හදන්නේ නැති කාලේක පටන් ගත්ත බිස්නස් එකක්. දැන් තරඟකාරයෝ වැඩේට එන කාලේ මම දැක්කා ලඟදි ටොයෝටාත් සම්පූර්ණයෙන් වැඩේට බහිනවා කියලා. තාම ටෙස්ලා තියෙන්නේ 25 2020 විකිනෙන කාර් මොඩල් වලින්. ඒ කියන්නේ තාම සැහෙන පල්ලහා ඇති සම්පුර්න වාහන ගනනින්. ගිය අවුරුද්දේ ලාබේ - මිලියන 862 $ . හැබයි කොටස් වෙළද පොලේ අංක එක. විඩියෝ වල කියන්නේ සැහෙන ලොතු ලාබයක් එයි කියලා. හැබයි vw ගිය අවුරුද්දේ වැඩෙ පටන් ගත්තා. Toyota මේ අවුරුද්දේ වැඩ පටන් ගන්නවා. ඔය එත කොම්පැනියක්වත් නිකම් හිටියේ නැහැ මේ කාලේ R&D වලට හොඳට වියදම් කරන්න ඇති. තව අවුරුදු දෙකක් යද්දි ටෙස්ලා තවත් ඇමරිකන් කාර් බ්‍රෑන්ඩ් එකක් විතරක් වෙයි.
spacex ගැන කියනවනම් ලැබිච්ච ලාබයක් ගැන දන්නේ නැහැ මොකද ඒක මස්ක්ට විතරක් අයිති කොම්පැනියක් හින්දා. හැබයි ඇමරිකන් ආණ්ඩුවෙන් හොඳ ගානක් ලැබුනා. හොයාගත්ත කිසිම අළුත් තාක්ෂනයක් නැහැ. හැම දෙයක්ම කලින් කරලා තිබ්බ දේවල්. ආපහු ගොඩ බහින programing hardware ටික තමා. තාමත් සොයුස් එකට වඩා වියදම් එක සීට් එකකට. මස්ක් අඟහරුට යනවා දැන් අවුරුදු ගානක ඉදන් තාම Crow dragon එක ඉවර කර ගන්න බැහැ. රුසියාවේ බිස්නස් එකට කෙලපු එකනම් උනා.
හයිපර්ලූප් කියන්නේ අවුරුදු 100 කට වඩා පරණ සංකල්පයක් හැබයි කවුරුත් හදන්න ගියේ නැහැ මොකද පොඩ්ඩක්වත් ප්‍රායෛා්ගික නැතිනිසා. දැන් මස්ක් හයිපර්ලූප් හදන්නෙ නැහැ. වෙන කොම්පැනියක් කරන්නේ හැබයි නිකම් සල්ලි කා දැමිල්ලක් විතරයි. අනිත්දේ බෝරින්, මිනිහා කියන විදිහට ලොස් ඇන්ජලිස් වල ඉදන් සැන්පැන්සිස්කො වලටද කොහෙද උමගක් කනින්න යනවා එක පැත්තකට එක වාහානයක් විතරක් යන්න උමං දෙකක්. කියන්නේ ඉලෙක්ටික් වැසි උඩ වාහන ගෙනියනවා නියලා ලොකු ස්ඵිඩ් එකකින්. වැඩේ කිසි ප්‍රායොගික ගතියක් නැහැ. දැනට කොහෙද මීටර් ගානක උමඟක් හාරනවා කැම්පස් එකක.
AI ගැනනම් මම දන්නේ නැහැ මොකද මිනිහාගේ වීඩියෝ follow කරන්නේ නැති නිසා. මිනිහා ප්‍රසිද්දියට හෙනකෑදරයි කියලා නම් දන්නවා. අර තායිලන්ඩ් කේස් එකේදී එහෙම මිනිහාගෙන් මොකෙත්වත් නොයිල්ලපු දේ කට වැඩ කරන්න ගියා. පස්සේ ඇදන් නෑවා ඒ කේස් එකේදී. කොරෝනා වලදි ventilators හදනවා කියලා අන්තිමට මොකුත් නොදි නෑවා.
මිනිහා හෙඳ ව්‍යාපාරිකයෙක් වෙන්න ඇති හැබයි මේ වගේ බොරුවට පුම්බන එක නම් හොඳ නැහැ.
මිනිහා වැඩිය ඇඩ්වටයිස් කරන්න කැමති නැහැ .පොරම කියනවා එක තැනක ටෙස්ලා කාර් එක මාකට් කරන්න ඇඩ්වටයිස් කරනවාට වඩා රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් වලට සල්ලි වෙන් කරාළු .මිනිහගෙ බොරු පිම්බිල්ලමත් නෙමෙයි ! මිනිහගෙ මාකටින් බජට් එක 0 යි ඉතින් සෝශල් මීඩියා වලින් ෆ්‍රී කරගන්න පුලුවන් ටික කරගන්න දගලනව ඇති
SpaceX එක කලේ ඒ වෙනකොට ඇනලොග් වලින් කරලා තිබ්බ දේවල් ඩිජිටල් කරපු දේ තමා. පුල් ඔටෝමැටික් ටෙස්ට් පලයිට් එකක් රුසියාව කරන්නේ 88. රුසියාව කියන්නේ ඒ කලේ ඩිජිටල් කරනයෙන් අඩුම රට. අනිවාර්යයෙන් ඇමරිකාවේ ටෙස්ට් කරලා ඇති. vertical landing නාසා එකෙන් සාර්ථකව අද්හදා බලලා තිබ්බා. දැනට තියන computer system එක්ක ඒ පොජෙක්ට් තිබ්බානම් සෑහෙන්න තැනක තියනවා. ඒත් 70 ගනන් වල දැන් පොන් එකක තියන මට්ටමේ system එකක් කාමරයක් විතර ලොකුයි. reusable කියන අදහස අනුව මුලින්ම හැදුවේ ෂටල් එක. මේ වෙනකම් තිබ්බ හොදම අදහස රුසියන් එනර්ගියා 2 system එක. මොකද අඩු තෙල් ප්‍රමානයක් ඕනේ වෙන්නේ ආපහු එන්න. spacex එකෙන් කලේ ඔක්කොම ඩේටා ටික අරන් ඒක දැන්තියන hardware software උඩ ලියපු එකග හැබයි සැහෙන වැඩක් ඒකත් මොකද සැහෙන රෙකට් තොගයක් අසාර්ථක උනා. මම නම් පැහැදිලිවම ටච් ස්ක්‍රීන් විතරක් රොකට් එකක තියනවට අකමැති ස්විච් එකක් වගේ විස්වාසේ තියාගන්න බැහැ. ඇදුම නම් හරි නැහැ බෙල්ල හරවගන්න වත් බැහැ. රුසියාව තමා කලින් සැටලයිට් යවයව හිටියේ කොම්පැනිවල. ඒකටනම් කෙලෙව්වා.සොයුස් ms 10 වෙනකම්ම පාවිච්චි කලේ ඇනලොග් සිස්ටම්. ඒක තමා හැබයි බුස්ටර් එකට කෙලවෙලත් මිනිස්සු ටික කිසි අවුලක් නැතුව බිමට.මෙහෙමයි ඊලාන් ධනවාදි සීන් එකෙ ඉන්නෙ.
වාමංශිකයො පට්ට මල ඊලාන් එක්ක .
ස්පේස් එක්ස් එකෙ ඇයි බන් අලුතින් ඩිවලොප් කරෙ නැත්තෙ? සයිඩ් බූස්ටර්ස් ලැන්ඩ් කරන එක.
අනික ගොඩක්ම රොකට් එකෙ ක්‍රියාන්විතය ඔටොමේටඩ් කරලා තියෙන්නෙ .
ඩොක් කරෙත් ඔටොමැටික් .
කලින් බටන්ස් වලින් පිරුනු රොකට් එක ටච් ස්ක්‍රීන් වලින් තම ෆන්ක්ෂන් කරන්න පුළුවන්.
ස්පේස් සූට් එක එහෙම දැක්කාද ?
ගොඩක් අලුත් දෙවල් එතන තියෙනවා.
ස්පෙස් එක්ස් එකට නාසා එකෙන් ඩොලර් බිලියන 1.6. ක කන්ට්‍රැක් එකක් හම්බ උනා.
ඒ වගෙම උන් සල්ලි හොයන්නෙ කම්පැණිස් වල සැටලයිට්ස් කක්ෂ ගත කරලා.
මන් හිතන්නෙ එක ට්‍රිප් එකකට ඩොලර් මිලියන හැට ගාණක් ද කොහෙද ගන්නවා.
හැබැයි ස්ටීව් ජොබ්ස් තරම් පොරක් නම් නෙමෙ.
ස්ටීව් ජොබ්ස් කෙලින්ම රෙවලූෂන් එකක් කරෙ .
පර්සනල් කම්පියුටර්ස් වලයි ,ෆොන්ස් වලයි ,එතකොට මියුසික් ඉන්ඩස්ට්‍රි එකෙයි .
මස්ක් ගෙ ස්පේස් එක්ස් කම්පැණි එක ගැන විතරයි මට නම් ටිකක් පැහැදීමක් තියෙන්නෙ .
ෆේස්බුක් ,යු ටියුබ් ඇල්ගොරිතම් ඩිවලොප් කරපු අයම කියනවා ඒ දෙවල් කරෙ මිනිස්සුන්ට යහපතට කියලඋඹ ඊලාන් එක්ක පට්ට මලක් තියෙනවා වගෙ.
මෙහෙමයි ඊලාන් ධනවාදි සීන් එකෙ ඉන්නෙ.
වාමංශිකයො පට්ට මල ඊලාන් එක්ක .
පේ පෑල් නම් ඊලාන් ඉන්වෙස්ට් කරා.
ඊලාන් කියන්නෙ උඹ කිව්වා වගෙ හොඳ බිස්නස්මන් කෙනෙක් .
ස්පේස් එක්ස් එකෙ ඇයි බන් අලුතින් ඩිවලොප් කරෙ නැත්තෙ? සයිඩ් බූස්ටර්ස් ලැන්ඩ් කරන එක.
අනික ගොඩක්ම රොකට් එකෙ ක්‍රියාන්විතය ඔටොමේටඩ් කරලා තියෙන්නෙ .
ඩොක් කරෙත් ඔටොමැටික් .
කලින් බටන්ස් වලින් පිරුනු රොකට් එක ටච් ස්ක්‍රීන් වලින් තම ෆන්ක්ෂන් කරන්න පුළුවන්.
ස්පේස් සූට් එක එහෙම දැක්කාද ?
ගොඩක් අලුත් දෙවල් එතන තියෙනවා.
හයිපර්ලූප් සහ අනික් කතාවල් වලට මන් එකඟයි .
ඒ වගෙම අඟහරු වෙතට යන එක ගැනත් මට දැන් ටිකක් පැහැදීමක් නැහැ .
හෙතුව මස්ක් කියනවා අඟහරු වල ජීවත් වෙන්න ජනාවාස හදනවා කියලා
අඟහරු පට්ට සීතලයි .සෙල්සියස් සෘණ 62 ක් උෂ්ණත්වය.
ජීවත් වෙන්න සුදුසු නැහැ නෙ ?
ස්පෙස් එක්ස් එකට නාසා එකෙන් ඩොලර් බිලියන 1.6. ක කන්ට්‍රැක් එකක් හම්බ උනා.
ඒ වගෙම උන් සල්ලි හොයන්නෙ කම්පැණිස් වල සැටලයිට්ස් කක්ෂ ගත කරලා.
මන් හිතන්නෙ එක ට්‍රිප් එකකට ඩොලර් මිලියන හැට ගාණක් ද කොහෙද ගන්නවා.
හැබැයි ස්ටීව් ජොබ්ස් තරම් පොරක් නම් නෙමෙ.
ස්ටීව් ජොබ්ස් කෙලින්ම රෙවලූෂන් එකක් කරෙ .
පර්සනල් කම්පියුටර්ස් වලයි ,ෆොන්ස් වලයි ,එතකොට මියුසික් ඉන්ඩස්ට්‍රි එකෙයි .
මස්ක් ගෙ ස්පේස් එක්ස් කම්පැණි එක ගැන විතරයි මට නම් ටිකක් පැහැදීමක් තියෙන්නෙ .
මන් කලිනුත් කිව්වා වගෙ දැන් ඉන්න ෆේමස් බිලියන පතියන්ගෙන් 0 ඉඳන් ගේමක් ගැහැව්වා නම් ඒ ජැක් මා .
අන්න ආදර්ශයට ගන්නවානම් චරිතෙ.
ඔව් ඒ පැත්තෙන් හොඳයි .එත් අනික් පැත්ත? මොකද වෙන්නෙ කවුරුහරි ඕක හැක් කරොත් ?
අනික ඊලන් කියනවා අපිට භාෂාවක් ඉගෙන ගන්න ඔනි උනා නම් මොළෙටම ඩවුන්ලොඩ් කරගෙන ඉගෙන ගන්න පුළුවන්ලු .
මිනිහව කන්ට්‍රොල් කරන්න ගන්නවා තනිකරම .
සොෂල් ඩිලිමා බැලුවානෙ ?
එකෙ ෆේස්බුක් ,යු ටියුබ් ඇල්ගොරිතම් ඩිවලොප් කරපු අයම කියනවා ඒ දෙවල් කරෙ මිනිස්සුන්ට යහපතට කියල .
ඒ කිව්වෙ මිනිස්සු කනෙක්ට් වෙලා එකිනෙකාට උදව් කරගනි කියලා .
ඔව් උදව් කරගන්න එක වෙනවා.
එත් වෙලා තියෙන්නෙ මොකක්ද ? තනිකරම ඩිප්‍රෙෂන් මිස් ටෘත් ,මිස් ඉන්ෆොමෙෂන්ස් වැඩියෙන් වයිරල් වෙනවා.
අන්න ඒ වගෙ තමා මේකත්.
ඊලාන්ගෙ මස්ක් මන් ගරු කරන චරිතයක් .එත් සමහරක් කාරණා වලදි මන් එකඟ නැහැ .
SpaceX එක කලේ ඒ වෙනකොට ඇනලොග් වලින් කරලා තිබ්බ දේවල් ඩිජිටල් කරපු දේ තමා. පුල් ඔටෝමැටික් ටෙස්ට් පලයිට් එකක් රුසියාව කරන්නේ 88. රුසියාව කියන්නේ ඒ කලේ ඩිජිටල් කරනයෙන් අඩුම රට. අනිවාර්යයෙන් ඇමරිකාවේ ටෙස්ට් කරලා ඇති. vertical landing නාසා එකෙන් සාර්ථකව අද්හදා බලලා තිබ්බා. දැනට තියන computer system එක්ක ඒ පොජෙක්ට් තිබ්බානම් සෑහෙන්න තැනක තියනවා. ඒත් 70 ගනන් වල දැන් පොන් එකක තියන මට්ටමේ system එකක් කාමරයක් විතර ලොකුයි. reusable කියන අදහස අනුව මුලින්ම හැදුවේ ෂටල් එක. මේ වෙනකම් තිබ්බ හොදම අදහස රුසියන් එනර්ගියා 2 system එක. මොකද අඩු තෙල් ප්‍රමානයක් ඕනේ වෙන්නේ ආපහු එන්න. spacex එකෙන් කලේ ඔක්කොම ඩේටා ටික අරන් ඒක දැන්තියන hardware software උඩ ලියපු එකග හැබයි සැහෙන වැඩක් ඒකත් මොකද සැහෙන රෙකට් තොගයක් අසාර්ථක උනා. මම නම් පැහැදිලිවම ටච් ස්ක්‍රීන් විතරක් රොකට් එකක තියනවට අකමැති ස්විච් එකක් වගේ විස්වාසේ තියාගන්න බැහැ. ඇදුම නම් හරි නැහැ බෙල්ල හරවගන්න වත් බැහැ. රුසියාව තමා කලින් සැටලයිට් යවයව හිටියේ කොම්පැනිවල. ඒකටනම් කෙලෙව්වා.සොයුස් ms 10 වෙනකම්ම පාවිච්චි කලේ ඇනලොග් සිස්ටම්. ඒක තමා හැබයි බුස්ටර් එකට කෙලවෙලත් මිනිස්සු ටික කිසි අවුලක් නැතුව බිමට.
මට බුවාව පේන්න බැරි හේතුව මොකක් හරි කිව්වාම යූ ටියුබ් එකේ උන් මිනිහාව දාන උඩ දැමිල්ල. දැන් අවුරුදු දෙකකට කලින් රොඩ්සටර් එක හදනවා කිව්වා. තාම හදන්න තැනක් නැහැ. ටෙස්ලා සෙමියත් එහෙමමයි. හැබයි ප්‍රෝර්ශේ ටයිකෑන් එක ආවම මිනිහයි මනිහගේ යූටියුබ් පෑන් ලයි කියපු කතා ටික කොහෙමද ? තාම ගානෙ හැටියට ටෙස්ලා බිල්ඩ් කොලිටිය අන්තිමයි. හැබයි මිනිහා දෙන ටෝක් වල හැටියට ඊට වඩා එකක් නැහැ.
මට හිතුණ උඹෙ කතාවෙන්ම වාමංශිකයෙක් කියලා.SpaceX එක කලේ ඒ වෙනකොට ඇනලොග් වලින් කරලා තිබ්බ දේවල් ඩිජිටල් කරපු දේ තමා. පුල් ඔටෝමැටික් ටෙස්ට් පලයිට් එකක් රුසියාව කරන්නේ 88. රුසියාව කියන්නේ ඒ කලේ ඩිජිටල් කරනයෙන් අඩුම රට. අනිවාර්යයෙන් ඇමරිකාවේ ටෙස්ට් කරලා ඇති. vertical landing නාසා එකෙන් සාර්ථකව අද්හදා බලලා තිබ්බා. දැනට තියන computer system එක්ක ඒ පොජෙක්ට් තිබ්බානම් සෑහෙන්න තැනක තියනවා. ඒත් 70 ගනන් වල දැන් පොන් එකක තියන මට්ටමේ system එකක් කාමරයක් විතර ලොකුයි. reusable කියන අදහස අනුව මුලින්ම හැදුවේ ෂටල් එක. මේ වෙනකම් තිබ්බ හොදම අදහස රුසියන් එනර්ගියා 2 system එක. මොකද අඩු තෙල් ප්‍රමානයක් ඕනේ වෙන්නේ ආපහු එන්න. spacex එකෙන් කලේ ඔක්කොම ඩේටා ටික අරන් ඒක දැන්තියන hardware software උඩ ලියපු එකග හැබයි සැහෙන වැඩක් ඒකත් මොකද සැහෙන රෙකට් තොගයක් අසාර්ථක උනා. මම නම් පැහැදිලිවම ටච් ස්ක්‍රීන් විතරක් රොකට් එකක තියනවට අකමැති ස්විච් එකක් වගේ විස්වාසේ තියාගන්න බැහැ. ඇදුම නම් හරි නැහැ බෙල්ල හරවගන්න වත් බැහැ. රුසියාව තමා කලින් සැටලයිට් යවයව හිටියේ කොම්පැනිවල. ඒකටනම් කෙලෙව්වා.සොයුස් ms 10 වෙනකම්ම පාවිච්චි කලේ ඇනලොග් සිස්ටම්. ඒක තමා හැබයි බුස්ටර් එකට කෙලවෙලත් මිනිස්සු ටික කිසි අවුලක් නැතුව බිමට.
මට බුවාව පේන්න බැරි හේතුව මොකක් හරි කිව්වාම යූ ටියුබ් එකේ උන් මිනිහාව දාන උඩ දැමිල්ල. දැන් අවුරුදු දෙකකට කලින් රොඩ්සටර් එක හදනවා කිව්වා. තාම හදන්න තැනක් නැහැ. ටෙස්ලා සෙමියත් එහෙමමයි. හැබයි ප්‍රෝර්ශේ ටයිකෑන් එක ආවම මිනිහයි මනිහගේ යූටියුබ් පෑන් ලයි කියපු කතා ටික කොහෙමද ? තාම ගානෙ හැටියට ටෙස්ලා බිල්ඩ් කොලිටිය අන්තිමයි. හැබයි මිනිහා දෙන ටෝක් වල හැටියට ඊට වඩා එකක් නැහැ.
එලිසබත් හොම්ස් නම් පට්ට හෙරක් .අන්තිමට කෙලවගෙනම ගියා.එලෝන් කියන්නේ පට්ට පොරක්, ඒකෙ සැකයක් නෑ. නමුත් මේ ලෝකේ තව ආයතන තියෙනවා SpaceX එකටයි Tesla එකටයි වඩා ගේම ගහන. මාධ්‍යවලින් යම් චරිතයක් ගොඩාක් පිම්බෙනවානම් එතන මොකක්ම හරි අවුලක් තියෙනවා. උඹලට සැකයක් තියෙනවනම් Elizabeth Holmes ව Google කරලා බලපන්.