ඉවත් වෙනු !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    අනුර කුමාරගේ පලවෙනි බිල්ලට මලිමාවේම අම්මණ්ඩි කෙනෙක් ඉවත් වේ .

    මාලිමා ආණ්ඩුවේ ප්‍රධානියා විශාල ජනකායක් රැස් කොට, ලක්ෂ 358ක් වියදම් කොට පෙන්වපු කතා වස්තුවේ පලවෙනි වාසනාවන්තිය දිස්නා විය .

    මේ අනුව අවවාදයට වඩා ආදර්ශය උතුම් යන කාරනාව මුල් කොට ගෙන තමන්ගේ මන්ත්‍රීභාවයෙන් ඉවත් වී ඇත .

    කවුද හිතුවේ ඉවත් වෙන්න කියල කිවුවම ආණ්ඩුවේම අයට කියන්නේ කියල.


    3-5-640x336.jpg
    G5CzHDdXkAAsE2Q


    G5H8FbXXsAA9xve


     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,064
    11,881
    113
    ඉවත් වෙනු කිව්ව නිසාම අන්සබ්ස්කරයිබ් කලා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    මාලිවා ආන්ඩුවේ කෙනෙක් නොබල දඬුවම් දිය යුතුයි. නැත්තම් අර ටියුශන් ගුරා ට කරා වගේ වෙනම හැන්දකින් බෙදයි