ඉවරයි 😅
IndrajithGamage Well-known member Oct 6, 2022 13,703 1 15,418 113 Nov 13, 2025 #1 Reactions: deanXX and windows_ubuntu
Rhapscallion Well-known member Aug 23, 2025 938 517 93 Homagama Nov 14, 2025 #2 ඔන්න මෛත්‍රීපාලට නඩු දාන්න කාලේ හරි පිළිකා කාරක දුන්නාට. Reactions: Tramadol and Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 23,898 46,096 113 Nov 14, 2025 #3 Rhapscallion said: ඔන්න මෛත්‍රීපාලට නඩු දාන්න කාලේ හරි පිළිකා කාරක දුන්නාට. Click to expand... ලෝකෙම තියෙන උන්ගේ රටේ product ඵකක් උන්ගෙ රටට විතරක් ඵහෙම කරනවා... කොහොමද වැඩේ..ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේ අනික් ඒවත්..ඔය ජරාව තහනම් කරන්න තියෙන්නේ අනික් රටවල් වල. Reactions: Rhapscallion and Tramadol
Rhapscallion said: ඔන්න මෛත්‍රීපාලට නඩු දාන්න කාලේ හරි පිළිකා කාරක දුන්නාට. Click to expand... ලෝකෙම තියෙන උන්ගේ රටේ product ඵකක් උන්ගෙ රටට විතරක් ඵහෙම කරනවා... කොහොමද වැඩේ..ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේ අනික් ඒවත්..ඔය ජරාව තහනම් කරන්න තියෙන්නේ අනික් රටවල් වල.
redux Well-known member Feb 19, 2017 10,798 17,744 113 Nov 14, 2025 #4 කීල්ස් එකේ රෙන එක නතර කරන්න බිල් එකක් පාස් කරගන්න බැරිද සමහර උන් මුකුත් ගන්නෙ නැතුව බොක දාල එනවා අන්තිමට ඇත්ත පාරිභෝගිකයෝ වෙච්ච අපි තමයි උන්ට රෙන්න වියදන් කරලා තියෙන්නේ Reactions: windows_ubuntu, Bimmer and 192.168.o.21
කීල්ස් එකේ රෙන එක නතර කරන්න බිල් එකක් පාස් කරගන්න බැරිද සමහර උන් මුකුත් ගන්නෙ නැතුව බොක දාල එනවා අන්තිමට ඇත්ත පාරිභෝගිකයෝ වෙච්ච අපි තමයි උන්ට රෙන්න වියදන් කරලා තියෙන්නේ
Rhapscallion Well-known member Aug 23, 2025 938 517 93 Homagama Nov 14, 2025 #5 Bitter Truth said: ලෝකෙම තියෙන උන්ගේ රටේ product ඵකක් උන්ගෙ රටට විතරක් ඵහෙම කරනවා... කොහොමද වැඩේ..ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේ අනික් ඒවත්..ඔය ජරාව තහනම් කරන්න තියෙන්නේ අනික් රටවල් වල. Click to expand... අනික් රටවල කෙසේ වෙතත් ලංකාවෙයි ඉන්දියාවෙයි තහනන් කරන්න ඕනෙ. E951 දීලා තියෙන්නේ ලංකාවේ කොළපාට ලේබල් එකක් ගහලා. ඔසී, යූකේ තියෙන්නේ නැචුරල් Sweetener එකක් Brazil වලත් ඒක තමයි තියෙන්නේ. Artificial sweetener එකෙන් තමයි කෝකේන් වලට සමාන රසය ගන්නේ.
Bitter Truth said: ලෝකෙම තියෙන උන්ගේ රටේ product ඵකක් උන්ගෙ රටට විතරක් ඵහෙම කරනවා... කොහොමද වැඩේ..ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේ අනික් ඒවත්..ඔය ජරාව තහනම් කරන්න තියෙන්නේ අනික් රටවල් වල. Click to expand... අනික් රටවල කෙසේ වෙතත් ලංකාවෙයි ඉන්දියාවෙයි තහනන් කරන්න ඕනෙ. E951 දීලා තියෙන්නේ ලංකාවේ කොළපාට ලේබල් එකක් ගහලා. ඔසී, යූකේ තියෙන්නේ නැචුරල් Sweetener එකක් Brazil වලත් ඒක තමයි තියෙන්නේ. Artificial sweetener එකෙන් තමයි කෝකේන් වලට සමාන රසය ගන්නේ.