ඉවරයි 😅

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,921
    46,129
    113

    ඔන්න මෛත්‍රීපාලට නඩු දාන්න කාලේ හරි පිළිකා කාරක දුන්නාට.


    ලෝකෙම තියෙන උන්ගේ රටේ product ඵකක් උන්ගෙ රටට විතරක් ඵහෙම කරනවා... කොහොමද වැඩේ..ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේ අනික් ඒවත්..ඔය ජරාව තහනම් කරන්න තියෙන්නේ අනික් රටවල් වල.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,799
    17,744
    113
    කීල්ස් එකේ රෙන එක නතර කරන්න බිල් එකක් පාස් කරගන්න බැරිද

    සමහර උන් මුකුත් ගන්නෙ නැතුව බොක දාල එනවා

    අන්තිමට ඇත්ත පාරිභෝගිකයෝ වෙච්ච අපි තමයි උන්ට රෙන්න වියදන් කරලා තියෙන්නේ
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    941
    520
    93
    Siri Baijan
    ලෝකෙම තියෙන උන්ගේ රටේ product ඵකක් උන්ගෙ රටට විතරක් ඵහෙම කරනවා... කොහොමද වැඩේ..ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේ අනික් ඒවත්..ඔය ජරාව තහනම් කරන්න තියෙන්නේ අනික් රටවල් වල.
    අනික් රටවල කෙසේ වෙතත් ලංකාවෙයි ඉන්දියාවෙයි තහනන් කරන්න ඕනෙ. E951 දීලා තියෙන්නේ ලංකාවේ කොළපාට ලේබල් එකක් ගහලා. ඔසී, යූකේ තියෙන්නේ නැචුරල් Sweetener එකක් Brazil වලත් ඒක තමයි තියෙන්නේ. Artificial sweetener එකෙන් තමයි කෝකේන් වලට සමාන රසය ගන්නේ.