ඉවරායි!!!

sika2

Well-known member
  • Nov 15, 2013
    3,744
    2,673
    113
    නිධානයක් උඩ
    img_1_1780587390089.jpg
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,174
    4,922
    113
    Sri Lanka
    අවුරුදු 10ක් :baffled: :baffled:

    "#දෙවෙනි_ඉනිම ලියන්න පටන් ගන්නකොට පුතා දෙක වසරෙ. දැන් පුතා දොළහ වසරෙ" - සමන් එදිරිමුණි කිව්වේ එහෙම

    මූ මේක හෙන ආඩම්බරෙන් කියන්න ඇත්තෙ. ගොන් වස්සා. මිනිස්සුන්ගෙ රස වින්දන හැකියාව නැතිම කලේ මූයි, සිරසයි. දැන් අනික් චැනලුත් ඒකම කරනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,792

    මටත් මුලින් එහෙම හිතුනා මචන්, පස්සෙ මුගෙ ඔය විඩීයෝ YT එකේ ස්ට්‍රීම් කරන කොට කමෙන්ට් ටිකක් බැලුවා. එතන ඉන්නෙ මචන් පිටරට තනියෙන් චොර ජොබ් කරන හරි, ගම්වල තනිකමේ ඉන්න උන්ගෙ කමෙන්ට්ස්, උන් බන් උන්ගෙ ජිවිතේ කටුකකම පොඩි වෙලාවකට අමතක කරලා මුගෙ මේ කතාවල ජීවත් වෙනවා. උන්ට බන් මේවා ඇත්ත කපල්. එක එක සීන් ඉල්ලලා කමෙන්ට් දානවා. සමහර උන් එතනට එන්නෙ කට්ටියත් එක්ක සෙට් වෙන්න, යාලුවො හොයාගෙන. :( :(

    පස්සෙ මට හිතුනා අපේ රසවිඳනයට මේවා සෙට් උනෙ නැති උනාට මේවා අපිට අතෑරිච්ච, පෙන්නෙ නැති ගොඩක් උන්ට හිතනට පොඩි හරි සහනයක්, විවේකයක් දෙන කතා කියලා. ඊටපස්සෙ ඉතින් මම ඕකට වැඩිය බනින්න ගියෙ නෑ, දැක්කෙ නෑ වගෙ ignore කරලා ඉන්නවා :yes::yes:
     
    එහෙම බැලුවාම එහෙමත් හරි. හැබැයි මචන් අපෙ අම්මලා ඒ කාලේ බැලුවෙ හොදම නාට්‍ය. එයාලට දැන් මේවා සෙට් වෙන්නෙම නෑ. එයාල සති අග වෙනකන් ඉන්නේ හොද ටෙලියක් බලන්න. ඒකයි මන් කිව්වෙ චැනල් වලින් බලෙන්ම මිනිස්සුන්ගේ ඔලුවලට මේවා දාන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    එක එක ලෙවල් එකේ රසවිඳින උන් ඉන්නවනෙ බන්, අපේ ජාතියේ උන් TV බලන්නෙ නෑ, අපි කරන්නෙ එක එක මගුල් stream කරන එක. අපිට මේවා අහුවෙන්නෙ නෑ. මේවා ඉතින් naturally ඒ ලෙවල් එකේ රසවිඳන උන්ටම තමා යන්නෙ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,447
    26,023
    113
    Fantasy
    මටත් මුලින් එහෙම හිතුනා මචන්, පස්සෙ මුගෙ ඔය විඩීයෝ YT එකේ ස්ට්‍රීම් කරන කොට කමෙන්ට් ටිකක් බැලුවා. එතන ඉන්නෙ මචන් පිටරට තනියෙන් චොර ජොබ් කරන හරි, ගම්වල තනිකමේ ඉන්න උන්ගෙ කමෙන්ට්ස්, උන් බන් උන්ගෙ ජිවිතේ කටුකකම පොඩි වෙලාවකට අමතක කරලා මුගෙ මේ කතාවල ජීවත් වෙනවා. උන්ට බන් මේවා ඇත්ත කපල්. එක එක සීන් ඉල්ලලා කමෙන්ට් දානවා. සමහර උන් එතනට එන්නෙ කට්ටියත් එක්ක සෙට් වෙන්න, යාලුවො හොයාගෙන. :( :(

    පස්සෙ මට හිතුනා අපේ රසවිඳනයට මේවා සෙට් උනෙ නැති උනාට මේවා අපිට අතෑරිච්ච, පෙන්නෙ නැති ගොඩක් උන්ට හිතනට පොඩි හරි සහනයක්, විවේකයක් දෙන කතා කියලා. ඊටපස්සෙ ඉතින් මම ඕකට වැඩිය බනින්න ගියෙ නෑ, දැක්කෙ නෑ වගෙ ignore කරලා ඉන්නවා :yes::yes:
    උබ කියන කතාව ඇත්ත.
    සම්භාවය නාටය කියලා වේලිලා ඉරි තැලුනු පොලව, කටු මැටි ගෙවල්, මල ගෙවල් , 🦴 මතු වෙච්ච ශරීර වගෙ දුක් කම්කටෝලු තියෙන එවාම බලන්ඩ ඕනෙ නෑ.
    බහුතරයක් මිනිස්සු කොහොමත් දුක් ගොඩක ඉන්නේ. ඉතින් තවත් ඕවා බලන්න ඕනෙ නෑනේ. ඒ හින්දා ඔහොම ඔලුවට බරක් නැති ෆැන්ටසි නාටයක් දෙකක් පෙන්නලා ඒ මොහොත හරි මිනිස්සුන්ට සතුටක් දෙන්න ඕනේ.
    මන් නම් ඕක බලන්නෙ නෑ. හැබැයි බලන උන්ට මුකුත් කියන්නෙත් නෑ.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,423
    2,540
    113
    උබ කියන කතාව ඇත්ත.
    සම්භාවය නාටය කියලා වේලිලා ඉරි තැලුනු පොලව, කටු මැටි ගෙවල්, මල ගෙවල් , 🦴 මතු වෙච්ච ශරීර වගෙ දුක් කම්කටෝලු තියෙන එවාම බලන්ඩ ඕනෙ නෑ.
    බහුතරයක් මිනිස්සු කොහොමත් දුක් ගොඩක ඉන්නේ. ඉතින් තවත් ඕවා බලන්න ඕනෙ නෑනේ. ඒ හින්දා ඔහොම ඔලුවට බරක් නැති ෆැන්ටසි නාටයක් දෙකක් පෙන්නලා ඒ මොහොත හරි මිනිස්සුන්ට සතුටක් දෙන්න ඕනේ.
    මන් නම් ඕක බලන්නෙ නෑ. හැබැයි බලන උන්ට මුකුත් කියන්නෙත් නෑ.

    Just like the Bollywood..
     
    • Like
    Reactions: windows_ubuntu