සජිත් අය්යේ… අපි ඉවරායි! 😢😢

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,123
    2
    116,407
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    580433.jpg


    සදා ලෝක කුජීත මැහෑස් වලතර ගම
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,354
    5,410
    113
    ආන්ඩුව සදාකාලිකව බලේ ඉන්නව කියල එගොල්ලො කිව්ව එක වෙන්න පුලුවන්.

    සජබ පොහොට්ටු ශ්‍රිලනිප ඔක්කොම හිරේ දැම්මම එක්කො ප්‍රජා අයිති කැපුවම ඊලග චන්දෙට ඉල්ලන්න පක්ශ නෑ ඉතුරු වෙන්න රටේ NPP විතරයි.
    චීනෙත් එක පක්ශෙ නේද තියෙන්නෙ? එතකොට සදා NPP 🤭🤭🤭