ඉවරාරාරාරා......යි !! Help Help

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ඉවරාරාරාරා......යි !! Help Help

    මචන්ලා වෙලාවෙ හැටියට මට ජීවිතේ ලොකු හෙල්ප් එක ඔනේ..... :sorry::sorry:
    (කෙල්ල ප්‍රෙග්නන්ට් ද ??:confused: .....නෑ....බොල....නෑ.....) :angry::angry::angry:


    ඇත්තටම මේකයි උනේ....මගෙ මලයගෙ යාලූවෙක් ආව අපේ ගෙදර උට ෆිල්ම්ස් ටිකක් ඔනෙ කියලා...මාත් පව් නෙ කියල, ඔනෙ දෙයක් දාගන්න PC එක ඔන්කරල දීල ගියා....:sorry:
    මූ කාගෙන්ද පෙන් එකක් අරන් අවිල්ලා ෆිල්ම් දාගන්න...:eek:
    Pen එකේ මොනාද තිබිලා මූ පෙන් එක ෆොර්මැට් කරල ෆිල්ම්ස් දාන්න...:confused:
    ටිකකින් මූ අයියෙ ෆිල්ම් ටිකක් දාගත්තා මන් යනව කියල යන්න ගියා...:eek::eek:
    මාත් පීසී එක OFF කරන්න හිතාගෙන ගියත් නිකමට වගෙ D - Drive එකට ගියා....හුටා...:sorry::sorry::sorry: මුකුත් නෑ..... බලපල්ලකො මෙ බහුබූතයා පෙන් එක කියලා හිතලා මගෙ D - Drive එක ෆොර්මට් කරල තියෙන්නෙ.....:angry::angry::angry::angry:
    අයියො....:sorry::sorry: වැඩක් නෑ කතා කරලා...මන් එකතු කරගත්ත ෆිල්ම්ස් ටිකයි... මගෙ Pictures ඔක්කොම DELETE වෙලා....:angry::angry::angry: මට ඇඩුනා....බඩ කොර උනා.....ඔලුව දිහායින් කකියන්න ගත්තා....(අයියො...කෙල්ල ප්‍රෙග්නන්ට් උනා නම් හොදයි මීට වඩා බන්..අඩුම තරමෙ හම්බෙන එකාවත් මගෙ කියල හිත හදාගන්න තිබුනා)
    මට මුගෙ පරම් පරාවම කන්න හිතයි බොලව්....මේ Type කරද්දිත් දුන් දානවා.... අනේ මට උදව් කරපල්ලා.....අයෙ ඔක්කොම නැතත් පුලුවන් ටික හරි ගන්න ඔනේ මචන්ලා....උබල දන්න හොද Recovery Software එකක් දීපල්ලකො මට key එකත් එක්කම....


    Warning...
    මම මේ කතාවම උබලට කිව්වේ මෙහෙම මෝඩකම් නොකරන්න....දන්නවනෙ ඔයවගෙ ඩයල් උබලගෙත් ඇතිනෙ....:angry::angry:කොම් එක ලගින් හෙල්ලෙන්න එපා යනකම්ම...:angry::angry:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    බම්ප් මචන් ......(අඩෝ සිරාවට මට මේක කියවල පට්ටෙට හිනා ගියා බන් ...... අන්න කොල්ලෝ බන්...:lol::lol: උ එතකොට පෙන් එකට මුකුත් දාගන්නේ නැතුවද මාරු වෙලා ගියේ )
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බම්ප් මචන් ......(අඩෝ සිරාවට මට මේක කියවල පට්ටෙට හිනා ගියා බන් ...... අන්න කොල්ලෝ බන්...:lol::lol: උ එතකොට පෙන් එකට මුකුත් දාගන්නේ නැතුවද මාරු වෙලා ගියේ )

    pen ekata itin monawa dagannada format karata passe hard drive eka :lol:
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    බම්ප් මචන් ......(අඩෝ සිරාවට මට මේක කියවල පට්ටෙට හිනා ගියා බන් ...... අන්න කොල්ලෝ බන්...:lol::lol: උ එතකොට පෙන් එකට මුකුත් දාගන්නේ නැතුවද මාරු වෙලා ගියේ )

    :angry::angry::angry::sorry::sorry::sorry:
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork

    thanks machan....i ll try with this

    uba d ekata monavath danna epa recovery software ekakin recovery karanakan
    අනිවා මචො....තාම මුකුත් දැම්මෙ නෑ...

    oka try karpan ban world best recovery software eka uba fomat una file aphu ganna pulwan

    ok machan...

    Machan Try Recuva. This will be help you. Don't Worry :)

    http://recuva.en.softonic.com/

    yahh no worries...aruwa mataa..... :angry::angry::angry:

    oya deela tiyenne software ekak, eken try karanna

    මොන එකද බන්?? :eek:


    thanks for the bumpp machan...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    බලපල්ලකො මෙ බහුබූතයා පෙන් එක කියලා හිතලා මගෙ D - Drive එක ෆොර්මට් කරල තියෙන්නෙ....

    කැත සිද්දිය ඕයි!
    :lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan hiren boot cd ekak download kara ganin. eke thiyenawa athi tharam recovery softwares...