ඉවරාරාරාරා......යි !! Help Help

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    recuva
    Recover My Files v5
    me software 2 hodai machan.mama recover my file eken mage 120gb partition ekak format unama thibba video,pictres godak ewa recover kala.e partition ekata file danne nathiwa me software eka dagena recover karanna.
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Sorry thama kollo .
    D eka Format karala neda ?
    Recover karanna baha :(

    අඩො එහෙම කියන්නෙප ඔයි...ඇඟ කිලිපොලා යනවා...මයිල් කෙලින් වෙන්වා....
    :angry::(:(

    බලපල්ලකො මෙ බහුබූතයා පෙන් එක කියලා හිතලා මගෙ D - Drive එක ෆොර්මට් කරල තියෙන්නෙ....
    කැත සිද්දිය ඕයි!
    :lol::lol:

    හිනා වෙවී හිටහන්...:angry::angry:.මට ගිය ඒවා ගන්න උදව් කරපන්..අරවත් තිබුනද මන්ද ඔයි:shocked:

    Patta seen eka ban :lol: hina yanawa
    try pandora recovery

    ok මචන්...ලින්ක් එකක් නැද්ද?? :sorry:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    (අයියො...කෙල්ල ප්‍රෙග්නන්ට් උනා නම් හොදයි මීට වඩා බන්..අඩුම තරමෙ හම්බෙන එකාවත් මගෙ කියල හිත හදාගන්න තිබුනා)

    :rofl::rofl::rofl: