ඉවර වුණ toner වලට මොකද කරන්නේ

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මගේ ලග එක පාරක් පාවිච්චි කරපු ටෝනර් 50ක් විතර තියනවා. (12A,49A)
    මේවා ආයේ රිෆිල් කරලා පාවිච්චි කරනවා නේද.
    එහම පාවිච්චි කරපුවා ගන්න තැනක් දන්නවනම් කියන්න.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    mokadda oya printer eke model eka

    12A

    HP LaserJet 1010/1012/1015/1018/1020/1022/3015/3020/3030/3050/3052/3055
    HP LaserJet M1005/M1005MFP/M1319/M1319MFP
    Canon LBP2900/3000

    49A

    HP LaseJet 1160/1320/3390/3392/ P2014/P2015 M2727MFP
    Canon LBP 3310/3370/3300
     
    • Like
    Reactions: D_Mad

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    මගේ ලග තියෙන්නේ cp 1025 මම නම් පව්ඩර් එක ගෙනල්ල ආයෙම පුරවනවා...
    ප්‍රින්ටර් සර්විස් කරන තැන්වලින් ගනියි...
     
    • Like
    Reactions: Gonawala_GUNE

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    mama kochchara wisi karanawa ban hena godak maseta
    toner powder eka hoda na ekay allanewath natte
    මාත් කුණු ලොරියට තමා මෙච්චර කල් දැම්මේ
    වැඩක් ගන්න අය ඇතිනේ කියලා බැලුවේ.
     
    • Like
    Reactions: D_Mad