ඉවසා සිටින දුක් කරදර...

chama88

Member
Jan 31, 2011
605
37
0
ඉවසා සිටින දුක් කරදර...

196264_186906421350988_110921785616119_426179_5955538_n.jpg


ඉවසා සිටින දුක් කරදර නිමක් නැතී
දුක් සුසුමක් බලා ඉකිබිඳ අඬන් නැතී
දිවි බර දරන අම්මේ ඉසිඹුවක් නැතී
වෑකන්දක්ය ජීවිතයෙන් සැලෙන් නැතී


ගත්තේ http://www.facebook.com/Sandanaya