ඉවසීම,කැපවීම සහ අත්හැරීම - Prof ධම්මික දිසානාය

Chondon

Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ඉවසීම,කැපවීම සහ අත්හැරීම - Prof ධම්මික දිසානාය

    ලෙල්ලට වැටිලා, වර්චස් වෙලා තිබ්බ අයිටීඑන් එක අද තියෙන තත්ත්වෙට කැපවීමෙන් ගෙන ආපු මහාචාර්‍ය ධම්මික ගන්ගනාත් දිසානායක මහත්මයා, එම ආයතනයෙන් පසුගියදා ගවුරවාන්විතව ඉල්ලා අස්වී, ජපානයේ තානාපති ධූරයට පියමන් කලා.

    මේ එතුමාගේ දුශ්කර ජීවිත සටන ගැන​, අධිශ්ටානය ගැන ලස්සන කතාවක්.. එතුමාගේ හඩින්ම​...

    බම්ප් එකක් දාගෙන යන්න අනික අයටත් බලන්න​..

    • Like
    Reactions: cshapegt

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    bump.
    මට මතකයි "පැනිවලලු" පොත එලි දක්වන දවසෙ මෙතුමා අර ආපු සෙනගට ස්ටේජ් 1 උඩට නැගල දන ගහල වැන්දා. හරිම නිහතමානි මහාචාර්යවරයෙක්.
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    bump.
    මට මතකයි "පැනිවලලු" පොත එලි දක්වන දවසෙ මෙතුමා අර ආපු සෙනගට ස්ටේජ් 1 උඩට නැගල දන ගහල වැන්දා. හරිම නිහතමානි මහාචාර්යවරයෙක්.

    අනිවා මචන්.. කතාකරන හැටියෙන්ම පේනවා එතුමාගේ නිහතමානීභව​