ඉවසුවා ඇති! කෝ යකෝ @D_Mad ??

Hackytechie

Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    එළකිරියේ කරක් ගහපු අපි හැමෝගෙම thread බුම්ප් කර කර අපි හැමෝමත් එක්ක සාමයෙන්, සතුටින් හිටපු එකෙක් @D_Mad.
    එළකිරියේ මගේ පෙර ආත්ම කීපයක ඉඳන්ම මම @D_Mad ව දන්නවා.
    හැබැයි දැන් කාලෙක ඉඳලම එක එක හේතු ඉදිරිපත් කරමින් @D_Mad එළකිරි මග අරින පාටයි.

    මේ ගැන සොයා බලා, සුදු වැන් රියක් මගින් හෝ අප මිතුරු D_Mad නැවත අප අතරට ගෙන එන මෙන් එබුසේ ගෙන් ඉල්ලා සිටිනවා.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ඕව කතා කරලා වැඩක් නෑ. දැන් මෙතන ඉස්සර වගේ නෙවෙයි හැමෝම පොරවල්. ඉස්සර පොරවල් ටිකයි හිටියේ උදාහරණයක් විදියට: @dath kimbula @Ridila™ , etc....

    ඉස්සර අපි එයාලට රෙස්ප්ක්ට් කරා පිළිම හදාගෙන වැන්දා.
    දැන් එහෙම පොරවල් නෑ. අලුතෙන් ආපු අනාත කුකුල්ලුත් මන්න අරන් එනවා පරණ උන්ට කොටන්න
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    පිළිම හදාගෙන වැන්දා. :eek: :eek: :eek:

    එළකිරියේ කරක් ගහපු අපි හැමෝගෙම thread බුම්ප් කර කර අපි හැමෝමත් එක්ක සාමයෙන්, සතුටින් හිටපු එකෙක් @D_Mad.
    එළකිරියේ මගේ පෙර ආත්ම කීපයක ඉඳන්ම මම @D_Mad ව දන්නවා.
    හැබැයි දැන් කාලෙක ඉඳලම එක එක හේතු ඉදිරිපත් කරමින් @D_Mad එළකිරි මග අරින පාටයි.

    මේ ගැන සොයා බලා, සුදු වැන් රියක් මගින් හෝ අප මිතුරු D_Mad නැවත අප අතරට ගෙන එන මෙන් එබුසේ ගෙන් ඉල්ලා සිටිනවා.

    @GTRZ me obe awadanaya pinisai :D:D:D
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඕව කතා කරලා වැඩක් නෑ. දැන් මෙතන ඉස්සර වගේ නෙවෙයි හැමෝම පොරවල්. ඉස්සර පොරවල් ටිකයි හිටියේ උදාහරණයක් විදියට: @dath kimbula @Ridila™ , etc....

    ඉස්සර අපි එයාලට රෙස්ප්ක්ට් කරා පිළිම හදාගෙන වැන්දා.
    දැන් එහෙම පොරවල් නෑ. අලුතෙන් ආපු අනාත කුකුල්ලුත් මන්න අරන් එනවා පරණ උන්ට කොටන්න
    පිළිම හදාගෙන වැන්දා? දත් නාකියට? හනේ යකෝ!! ගූ වලක් කඩාගෙන කාහන්!! උබ අනිවා ඇට නව ලක්සේ ගූ බයියෙක්!! දෙකක් නෑ!! 🤣
     
    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    ඕව කතා කරලා වැඩක් නෑ. දැන් මෙතන ඉස්සර වගේ නෙවෙයි හැමෝම පොරවල්. ඉස්සර පොරවල් ටිකයි හිටියේ උදාහරණයක් විදියට: @dath kimbula @Ridila™ , etc....

    ඉස්සර අපි එයාලට රෙස්ප්ක්ට් කරා පිළිම හදාගෙන වැන්දා.
    දැන් එහෙම පොරවල් නෑ. අලුතෙන් ආපු අනාත කුකුල්ලුත් මන්න අරන් එනවා පරණ උන්ට කොටන්න
    AHHH UBA ITIN WAHALLU NEDA PILIMA HADALA WADINNE, API EHEMA NAHA
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එළකිරියේ කරක් ගහපු අපි හැමෝගෙම thread බුම්ප් කර කර අපි හැමෝමත් එක්ක සාමයෙන්, සතුටින් හිටපු එකෙක් @D_Mad.
    එළකිරියේ මගේ පෙර ආත්ම කීපයක ඉඳන්ම මම @D_Mad ව දන්නවා.
    හැබැයි දැන් කාලෙක ඉඳලම එක එක හේතු ඉදිරිපත් කරමින් @D_Mad එළකිරි මග අරින පාටයි.

    මේ ගැන සොයා බලා, සුදු වැන් රියක් මගින් හෝ අප මිතුරු D_Mad නැවත අප අතරට ගෙන එන මෙන් එබුසේ ගෙන් ඉල්ලා සිටිනවා.

    we EBUSE humbly accepting your request and gonna proceed ASAP since member is valuble.

    CALLING ALL AGENTS ......
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    අවශ්‍ය නම් Lipton වටරවුම ගාව මාරාන්තික උපවායකට හරි එළකිරියේ අපි සුදානම්.
    කට්ටියම @D_Mad ගේ profile pic වලින් cutout ලෑස්ති කරගෙන එමු බලන්න. TV එකෙත් පෙන්නයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අවශ්‍ය නම් Lipton වටරවුම ගාව මාරාන්තික උපවායකට හරි එළකිරියේ අපි සුදානම්.
    කට්ටියම @D_Mad ගේ profile pic වලින් cutout ලෑස්ති කරගෙන එමු බලන්න. TV එකෙත් පෙන්නයි.

    u ei bn thawa masekin dekakin wage
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඵළ කොල්ලෙක් තමා..සුනිල් හඳුන්නෙත්තිට ජන්දෙ දුන්න කියල ත්‍රෙඩ්‍ ඵකක් දාපු නිසා මාත් උෟට බැන්න ඒ දවස්වල..දැන් තමා තේරෙන්නෙ උෟ කොච්චර දුර හිතලද කියල මට වඩා..:(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕව කතා කරලා වැඩක් නෑ. දැන් මෙතන ඉස්සර වගේ නෙවෙයි හැමෝම පොරවල්. ඉස්සර පොරවල් ටිකයි හිටියේ උදාහරණයක් විදියට: @dath kimbula @Ridila™ , etc....

    ඉස්සර අපි එයාලට රෙස්ප්ක්ට් කරා පිළිම හදාගෙන වැන්දා.
    දැන් එහෙම පොරවල් නෑ. අලුතෙන් ආපු අනාත කුකුල්ලුත් මන්න අරන් එනවා පරණ උන්ට කොටන්න
    අපිනං ඕකට කියන්නෙ පුකදෙනවා කියලා
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,845
    4,223
    113
    ඕව කතා කරලා වැඩක් නෑ. දැන් මෙතන ඉස්සර වගේ නෙවෙයි හැමෝම පොරවල්. ඉස්සර පොරවල් ටිකයි හිටියේ උදාහරණයක් විදියට: @dath kimbula @Ridila™ , etc....

    ඉස්සර අපි එයාලට රෙස්ප්ක්ට් කරා පිළිම හදාගෙන වැන්දා.
    දැන් එහෙම පොරවල් නෑ. අලුතෙන් ආපු අනාත කුකුල්ලුත් මන්න අරන් එනවා පරණ උන්ට කොටන්න
    රෙස්පෙක්ට් කරපු එක හරි. ඒත් පිළිම හදාගෙන වැඳපු එක නම් පොඩ්ඩක් ඕනිවට වැඩි නේද බන් ??
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,763
    113
    ඵළ කොල්ලෙක් තමා..සුනිල් හඳුන්නෙත්තිට ජන්දෙ දුන්න කියල ත්‍රෙඩ්‍ ඵකක් දාපු නිසා මාත් උෟට බැන්න ඒ දවස්වල..දැන් තමා තේරෙන්නෙ උෟ කොච්චර දුර හිතලද කියල මට වඩා..:(
    Ahaha....D_Mad kiyanneth original bayyek tamai...😜