එළකිරියේ කරක් ගහපු අපි හැමෝගෙම thread බුම්ප් කර කර අපි හැමෝමත් එක්ක සාමයෙන්, සතුටින් හිටපු එකෙක් @D_Mad.
එළකිරියේ මගේ පෙර ආත්ම කීපයක ඉඳන්ම මම @D_Mad ව දන්නවා.
හැබැයි දැන් කාලෙක ඉඳලම එක එක හේතු ඉදිරිපත් කරමින් @D_Mad එළකිරි මග අරින පාටයි.
මේ ගැන සොයා බලා, සුදු වැන් රියක් මගින් හෝ අප මිතුරු D_Mad නැවත අප අතරට ගෙන එන මෙන් එබුසේ ගෙන් ඉල්ලා සිටිනවා.