After reading comments I could realize that more bus conductors are peeping into the Elakiri.com![]()



හරි දැන් එතකොට නුවර ඉදන් පස්යාල ට යන එකාට මොන බස් එකේද යන්න කියන්නේ ? එහෙමත් නැත්නම් පස්යාල ට ම යනකන් හිටගෙන යන්නද කියන්නේ ? ට්රැෆික් නැති වෙලාවටත් ඔය ටික යන්න පැය දෙකක් වගේ යනවා. අනික අනිත් මිනිස්සුන්ට අසාධාරණයි නම් උන්ගේ කොලබටම සල්ලි අරන් ටිකට් දුන්නනම් හරිනේ. ඇයි ටිකට් එකක් දෙන්න බැරි? ටිකට් දුන්නමත් අසාධාරණයක් වෙනවද ?


සෙනග නැති වෙලාවට නං හැබැයි හිනාවෙලා නග්ග ගන්නව![]()
munge logic ekata anuwa colombo yana eun witarai safe. goodshed eken bus eka eddi seats free tibila warakapola/pasyala wage yana kenek idagena hitiyoth peradeniyen colombo yana kenek naggoth balla wage nagitala seat eka denna one. mun hitha inne free yanawa kiyalada danne na.![]()
CTB walanam me scene eka adui. mama one taram dakala tiyanawa mawanalla, kegalla, warakapola yana aya idan innawa. konda colombo yana kenek naggoth kiyanne meya laga bahinawa bassata passe idaganna kiyala.
උන් ටිකක් හරි නීතිය දන්නවා.ඒකයි ඒ.
eka thamai wenna one. colombo yana eunta seats tika ituru karala free seats tibbath anik okkoma ayata nagilata yannada danne na un kiyanne
private bus karayo hitha inne unge bus hena special kiyala ... paw
habei line eke colombo yana aya iddi stand ekedima lagata yana aya wadi wela innawanam eka waradi wadak.
කට්ටිය එන්නේ ඒ බස් එකට අදාල ගමනාන්තවල පෝලිමක නම් කරන්න දෙයක් නෑ මචන්.FIRST COME FIRST SERVE මත.
eth pasyalata yanna tiyanne okkoma dura gaman ewa thamai. eka nisa kondata mokuth kiyanna ba.



කට්ටිය එන්නේ ඒ බස් එකට අදාල ගමනාන්තවල පෝලිමක නම් කරන්න දෙයක් නෑ මචන්.FIRST COME FIRST SERVE මත.
Yanna ba kiyala newei kiwwe machan colombo diga line ekak tiyeddi e wade tikak morally wrong kiyala. Lagata yana one taram bus tiyanawane.
Nathuwa yanna epa kiyanna unta aithiyak na. Salli deelane yanne.



ඔය කතාවෙ දෙපැත්තක් තියනව බන්.. අපි නිතරම low level road එකේ කොලබ රත්නපුර යන නිසා දන්නව බන්.. දුර ගමන් සේවා බස් වල ගොඩක් වෙලාවට දුර යන අය හිටගෙන ලොකු bag එල්ලගෙන ඉන්නව, හැබැයි සමහර උට්ටල ඉන්නව කොටුවෙ ඉඩන් කඩුවෙලට යන්න බස් එකට නැගල ඉදගෙන ඉන්න.. අපිනම් රත්නපුර නිසා පැය 3 න් අපි බහිනව ඒත් සමහරු බදුල්ල වගේ අයත් හිටගෙන බෑග් එල්ලගෙන ඉන්නව, බදුල්ලටම යන්න පැය 7 ක් 8 ක් යනව.. කඩුවෙලට, කලුඅග්ගල, අවිස්සාවේල්ලට එන්න ඕනි තරම් බස් තියන ලග route වැඩ කරන ඒත් සමහරු ඉන්නව දුර ගමන් සේව වලම එල්ලෙන. ඒකයි අවුල..![]()