ඉවසුවා_ඇති

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    After reading comments I could realize that more bus conductors are peeping into the Elakiri.com :dull:

    :yes::yes::yes: :rofl:

    හරි දැන් එතකොට නුවර ඉදන් පස්යාල ට යන එකාට මොන බස් එකේද යන්න කියන්නේ ? එහෙමත් නැත්නම් පස්යාල ට ම යනකන් හිටගෙන යන්නද කියන්නේ ? ට්‍රැෆික් නැති වෙලාවටත් ඔය ටික යන්න පැය දෙකක් වගේ යනවා. අනික අනිත් මිනිස්සුන්ට අසාධාරණයි නම් උන්ගේ කොලබටම සල්ලි අරන් ටිකට් දුන්නනම් හරිනේ. ඇයි ටිකට් එකක් දෙන්න බැරි? ටිකට් දුන්නමත් අසාධාරණයක් වෙනවද ?

    munge logic ekata anuwa colombo yana eun witarai safe. goodshed eken bus eka eddi seats free tibila warakapola/pasyala wage yana kenek idagena hitiyoth peradeniyen colombo yana kenek naggoth balla wage nagitala seat eka denna one. mun hitha inne free yanawa kiyalada danne na. :lol:

    CTB walanam me scene eka adui. mama one taram dakala tiyanawa mawanalla, kegalla, warakapola yana aya idan innawa. konda colombo yana kenek naggoth kiyanne meya laga bahinawa bassata passe idaganna kiyala.
    eka thamai wenna one. colombo yana eunta seats tika ituru karala free seats tibbath anik okkoma ayata nagilata yannada danne na un kiyanne :lol:
    private bus karayo hitha inne unge bus hena special kiyala ... paw :rofl:

    habei line eke colombo yana aya iddi stand ekedima lagata yana aya wadi wela innawanam eka waradi wadak.
    eth pasyalata yanna tiyanne okkoma dura gaman ewa thamai. eka nisa kondata mokuth kiyanna ba.
     
    • Like
    Reactions: CONCORDE777

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    මුන්ගේ එක එක නිතිනේ බන්? සල්ලිත් දීලා තව උන්ගේ කතාත් අහගෙන පලකො ඉතින්.... දුර ගමන් වලට වෙනම නීති හදගෙනද මුන් දැන්
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Wena rata wala governments balanne minissunge pahasuwa. Ape rate balanne mudalaalilage pahasuwa.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුර ගමන් බස් වල මගට යන අයට ඉඳගෙන යන්න බැරි එක නං ඉස්සරත් තිබුන නේද :oo: සෙනග නැති වෙලාවට නං හැබැයි හිනාවෙලා නග්ග ගන්නව
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බස් එකක් යම් ආරම්භක ස්ථානයකින් පිටත් වුනාම එකේ ගමනාන්තෙටම ටිකට් ගන්න ඕන කියලවත්, වාඩි වෙන්න පුළුවන් ගමනාන්තෙටම යන අය විතරවත් කියල නීතියක් නෑ. ආරම්භක ස්ථානයේ සිට මගීන් නැගීම බැසීම කලයුතු නියමිත ඕන තැනකට (ඒ තැන් වලට ආරම්භක ස්ථානයෙන් වෙනත් බස් තියෙනවා කියල අදාල නෑ. දැන් මාතර යන කෝච්චියේ මිනිහා ලස්සනට වාඩිවෙලා ඇවිත් මොරටුව,පානදුරෙනුත් බහින්නේ.ඌ සීට් එක උස්සන් බහින්නේ නෑනේ.) මගියෙකුට වාඩි වෙලා යන්න අයිතිය තියෙනවා.(උන්ට පාඩුනම් මේ බිස්නස් එක අත අරින්න ඕන.කව්රුවත් ඔලුවට පිස්තොලේ තියල කියල නෑනේ බස් ව්‍යාපාරෙම කරපන් කියල.)
    විශේෂ අයට වෙන් නොකළ ආසනයක් හැරෙන්නට. ඒවගේම වාඩි වෙලා යන අය අනුන්ගේ බෑග් උකුල උඩ තියාගෙන යන්න ඕනම කියන්නත් බෑ.තමන් ගේන දේ තමන් ගෙනියන්න ඕන.ඒවා ඇතුලේ නීතිවිරෝදී දෙයක් තිබුනොතින් ඒ වගකීම ගන්නේ කව්ද?
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :yes::yes::yes: :rofl:



    munge logic ekata anuwa colombo yana eun witarai safe. goodshed eken bus eka eddi seats free tibila warakapola/pasyala wage yana kenek idagena hitiyoth peradeniyen colombo yana kenek naggoth balla wage nagitala seat eka denna one. mun hitha inne free yanawa kiyalada danne na. :lol:

    CTB walanam me scene eka adui. mama one taram dakala tiyanawa mawanalla, kegalla, warakapola yana aya idan innawa. konda colombo yana kenek naggoth kiyanne meya laga bahinawa bassata passe idaganna kiyala. :yes::yes:

    උන් ටිකක් හරි නීතිය දන්නවා.ඒකයි ඒ.

    eka thamai wenna one. colombo yana eunta seats tika ituru karala free seats tibbath anik okkoma ayata nagilata yannada danne na un kiyanne :lol:
    private bus karayo hitha inne unge bus hena special kiyala ... paw :rofl:

    habei line eke colombo yana aya iddi stand ekedima lagata yana aya wadi wela innawanam eka waradi wadak.
    කට්ටිය එන්නේ ඒ බස් එකට අදාල ගමනාන්තවල පෝලිමක නම් කරන්න දෙයක් නෑ මචන්.FIRST COME FIRST SERVE මත.

    eth pasyalata yanna tiyanne okkoma dura gaman ewa thamai. eka nisa kondata mokuth kiyanna ba.
    :yes::yes::yes:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    කට්ටිය එන්නේ ඒ බස් එකට අදාල ගමනාන්තවල පෝලිමක නම් කරන්න දෙයක් නෑ මචන්.FIRST COME FIRST SERVE මත.

    Yanna ba kiyala newei kiwwe machan colombo diga line ekak tiyeddi e wade tikak morally wrong kiyala. Lagata yana one taram bus tiyanawane.
    Nathuwa yanna epa kiyanna unta aithiyak na. Salli deelane yanne.
     

    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    ඔය කතාවෙ දෙපැත්තක් තියනව බන්.. අපි නිතරම low level road එකේ කොලබ රත්නපුර යන නිසා දන්නව බන්.. දුර ගමන් සේවා බස් වල ගොඩක් වෙලාවට දුර යන අය හිටගෙන ලොකු bag එල්ලගෙන ඉන්නව, හැබැයි සමහර උට්ටල ඉන්නව කොටුවෙ ඉඩන් කඩුවෙලට යන්න බස් එකට නැගල ඉදගෙන ඉන්න.. අපිනම් රත්නපුර නිසා පැය 3 න් අපි බහිනව ඒත් සමහරු බදුල්ල වගේ අයත් හිටගෙන බෑග් එල්ලගෙන ඉන්නව, බදුල්ලටම යන්න පැය 7 ක් 8 ක් යනව.. කඩුවෙලට, කලුඅග්ගල, අවිස්සාවේල්ලට එන්න ඕනි තරම් බස් තියන ලග route වැඩ කරන ඒත් සමහරු ඉන්නව දුර ගමන් සේව වලම එල්ලෙන. ඒකයි අවුල.. :nerd:

    okata thamai bn conductor kenek inne, u dana ganna one dura yana minissunta seat dila laga bahina ayata hitagena enna kiyanna hari laga duwana bus ekakata naginna kiyanna hari, u manage karanna one eka