ඉවාන් පවුලූෂා - Iwan Paulusha

DeepMate

Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    ඉවාන් පවුලූෂා - Iwan Paulusha

    මගෙ එදා මෙදා තුර මාරම ආසා සින්දුවක් මේක මචන්, 
    ජාතික රූපවාහිණියෙ අපි පොඩි වුන් කාලෙ ගියපු කාටුන් වගේම ඒ කාලෙ ගිය මේ වගේ සින්දුත් මචන් දැන් මතක් වෙද්දි කියාගන්න බැරි හැඟීමක් දැනෙන්නෙ බන්..
    ඊයෙ දැක්කා යාළුවෙක් බොහොම කාලෙකට කලින් මේකෙ lyrics ඉල්ලලා දාපු නූලක්, ඒකෙන් පස්සෙ මම අද පොඩ්ඩක් හොයද්දි මේක youtube තිබිලා බලන්න ලැබුණා.

    උඹලටත් බලන්න ආස ඇති කියල මේකෙ දානවා මචන් සින්දුවයි පද වැලයි ගිටාර් කෝඩ්සුයි ඔක්කොම... :)










    949u99cjnb2twd.jpg




    finale.png


    chords taken frm - http://www.chords-lanka.com/song_view.php?song_id=1078
     

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    nice one...mageth asama song ekak.amuthu feeling ekak enne.oka issara Rupavahini eke Yaathra programme eke giya ekak ,Senesh Dissanayake Bandarage(director:Adaraneeya wassanaya).oka Colombo uni eke art faculty eke experiment ekak.Russian folk music walin karapu ekak :yes:
     
    Last edited:

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    nice one...mageth asama song ekak.amuthu feeling ekak enne.oka issara Rupavahini eke Yaathra programme eke giya ekak ,Senesh Dissanayake Bandarage(director:Adaraneeya wassanaya).oka Colombo uni eke art faculty eke experiment ekak.Russian folk music walin karapu ekak :yes:

    ගොඩක් ස්තුතියි මචන් දැනුවත් කලාට, , , :) :)
     

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    help

    මචන්ලා ඕක මගෙත් අසම සින්දුවක් . ඕක සින්ග් කලේ අප්සරා ද සිල්වා . මචන්ලා මේ singer මැරුණා කියල කාලෙකට කලින් නෙව්ස් එකක් අවා. මේයා ගෙන විස්ටරයක් තියනවනම් දාපන්කෝ මචන්
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    2000 වසර නැවතත් මතක්කරන ලස්සන ගීතයක්!!!! නමුත් මෙහි රූපරචනය එතරම් සාර්තක නෑ කියලයි මගේ අදහස.... රූපරචනයෙහි පවතින අධිරංගනය රසිකයාගේ නිදහස් රසවින්දනයට බාදා කරනව...


    Rep ++