ඉශ්හොරි වලට හොද ශැම්පූ POO

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    චර්ම රෝග doctor කෙනෙක්ට පෙන්නන්න ඉස්සල්ලම. සමහරුන්ට තියන්නේ ඉස්හොරි නෙමේ. tablat එකක් සති දෙකයි බොන්න ඕන. අවුරුදු ගාණක ඉස්හොරි සනීපයි .
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    චර්ම රෝග doctor කෙනෙක්ට පෙන්නන්න ඉස්සල්ලම. සමහරුන්ට තියන්නේ ඉස්හොරි නෙමේ. tablat එකක් සති දෙකයි බොන්න ඕන. අවුරුදු ගාණක ඉස්හොරි සනීපයි .
    kawuda ban uba channel karapu doctor?dan kochara kal wenawada hoda wela?apahu awema nadda?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,807
    113
    මම නම් කොන්ඩිස් වතුරින් හෝදලා, micoral loation එක ගානවා, දෙපාරින් ඉවරයි. ආයේ හැදෙනවා කොන්ඩේ කපපු ගමන්.... සැලුන් වලින් බෝ වෙනවා ඇත්තේ
     

    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    1000020550.jpg
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඔක හොද කරන්නම බෑ ... පාලනය තමයි Head &Shoulder තමයි ලාබ දායිම විදිය , එහෙම නැත්නම් Selenium sulfide අඩංගු ටිකක් ඇඩ්වාන්ස් ශැම්පූ එකක් ගාන්න ... අඩු කර ගන්න පුවන් ... හොදම දේ හොද පොල් තෙල් ටිකක් අරන් උලුහල් ටිකක් එක්ක රත්කරල දාන්න ... එවගෙම දෙහි උලුහල් එකට රත් කරල උලුව හෝදන්න
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඒකටනම් එකගයි අප්පුවෝ. මේකටනම් ටිකක් අඩු වෙනවා හැබැයි View attachment 212488
    Meka newei neda Kohomba eke Anti Dandruff kiyala shampoo ekak awa matath set wuna eka sarayak aththatama adu wenawa anith eka magulak wath hari giye na Nizoral, Keto, Polytar, etc oya okkoma test karala thiyenawa...Wade thiyenne mey kohomba shampoo eka dan hoyaganna na...super market ekakwath thibbe na Matara nm. :(

    Selsun-Shampoo.jpg


    meka lankave nam na.


    habai meeka thiyanawa

    Seldruf-100ml.png
    Selsun thamai hodama shampoo eka oya kiyana shampoo warga walin habai putho patta sarai issara kaha pata podi bottle ekaka awe passe white color bottle ekakth awa dan nm enne na...:no:
    mata maru wada wela thiyenawa oya shampoo eka issara digata use karala, Bus eke yaddi langa inna minissu kiyanna gatta bolaw amuthu sara smell ekak enawa kiyala...office eke ewunuth nondi damma. Godak dhaadiya daana ekek nm keeyatawath oka use karanna epa. Oke sarath ekka dhaadiya mix unama baduma thamai. Gaana ekaata danenne na oya case eka...:no:

    ------ Post added on Aug 4, 2024 at 1:19 AM
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    loreal brand eka try karala balanna poddak. Habai France ekama ganna. mehe thinawa