ටීවී එකක් තියනවා එක බලන් නැ මාස 10කින් විතර ඔන් කරලා නැ ..
no news no drams nothing![]()

ඕව මොනවද බන් උසාවියෙන් මරණ දඬුවම දීල බෙල්ලෙන් එල්ලපු ගෑනි මැරුණේ නෑ කිවම

පට්ට ආතල් බං ඕකේ තියන්නේ.අපේ ගෙදර මිනිස්සු බලනව නෙසාලේ කෑගහන සද්දේ තීව්රතාවේ අනුව මමත් දුවනව ආතල් සීන් එකක්ද බලන්න.
අනික කතාව ඉස්සරහට වෙන සිද්දිය නෙට් එකෙන් බලාගෙන ගෙදර මිනිස්සුන්ගේ ආතල් කඩන එකත් මගේ එක විනෝදාංශයක්

මාත් ඒක තමයි කරන්නේ. බැලුවේ නැතත් ඕක අහන්නේ නැතුව නං ඉන්න ලැබෙන්නෙ නෑ
පව් යකෝ
Podi Silva - පොඩි සිල්වා;22072354 said:කැරි වැඩ කරන්න එපා හුට්ටෝ
ටීවී එකක් තියනවා එක බලන් නැ මාස 10කින් විතර ඔන් කරලා නැ ..
no news no drams nothing![]()

පට්ට ආතල් බං ඕකේ තියන්නේ.
මාත් ඒක තමයි කරන්නේ. බැලුවේ නැතත් ඕක අහන්නේ නැතුව නං ඉන්න ලැබෙන්නෙ නෑ

අපේ ගෙදර මිනිස්සු බලනව නෙසාලේ කෑගහන සද්දේ තීව්රතාවේ අනුව මමත් දුවනව ආතල් සීන් එකක්ද බලන්න.
අනික කතාව ඉස්සරහට වෙන සිද්දිය නෙට් එකෙන් බලාගෙන ගෙදර මිනිස්සුන්ගේ ආතල් කඩන එකත් මගේ එක විනෝදාංශයක්

අපරාදේ හු$# ඩේටා![]()

ඊට පස්සෙ ඇඟට පැට්රොල් ටිකක් වක්කල්ල කූඩුවකට දාල ගිණිතියනව මැරිල යන්නම 
කන්දෙන් පහලට වැටුනා මලේ නෑ, කිඹුලා කෑවා මලේ නෑ. ඇත්තටම පුදුමයි.
මම නං කරන්නේ මේකි මැරෙනවද බලන්න බෙල්ල මිරිකනවා.![]()