ඉෂිතව දවසකට ලැබුණොත් උබල මොනාද කරන්නේ ?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    divyanka-tripathi-instagram-photos-engagement.jpg
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඕව මොනවද බන් උසාවියෙන් මරණ දඬුවම දීල බෙල්ලෙන් එල්ලපු ගෑනි මැරුණේ නෑ කිවම :P
    :lol::lol: පට්ට ආතල් බං ඕකේ තියන්නේ.

    අපේ ගෙදර මිනිස්සු බලනව නෙ :D සාලේ කෑගහන සද්දේ තීව්‍රතාවේ අනුව මමත් දුවනව ආතල් සීන් එකක්ද බලන්න. :P අනික කතාව ඉස්සරහට වෙන සිද්දිය නෙට් එකෙන් බලාගෙන ගෙදර මිනිස්සුන්ගේ ආතල් කඩන එකත් මගේ එක විනෝදාංශයක් :D

    :lol::lol: මාත් ඒක තමයි කරන්නේ. බැලුවේ නැතත් ඕක අහන්නේ නැතුව නං ඉන්න ලැබෙන්නෙ නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :lol::lol::lol::lol:
    පව් යකෝ

    Podi Silva - පොඩි සිල්වා;22072354 said:
    කැරි වැඩ කරන්න එපා හුට්ටෝ

    ඒත් ගානක් නෑ බන් වෙන සිද්දිය කලින් කිව්වම වෙනදට වඩා උනන්දුවෙන් බලනව කියහන්කෝ :D
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ටීවී එකක් තියනවා එක බලන් නැ මාස 10කින් විතර ඔන් කරලා නැ ..
    no news no drams nothing :dull::dull:

    අපෙත් එහෙමයි බන්..ඔය මගුල් බලනවට වඩා හොදයි නිකන් ඉන්න එක :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :lol::lol: පට්ට ආතල් බං ඕකේ තියන්නේ.


    :lol::lol: මාත් ඒක තමයි කරන්නේ. බැලුවේ නැතත් ඕක අහන්නේ නැතුව නං ඉන්න ලැබෙන්නෙ නෑ

    අර පොඩි කෙල්ලගේ හුරතල් බලන්න කියල තමා අපේ අය පුරුදු උනේ. :D

    දැන්ම ඉවරයක් වෙන පාටක් නෑ ඉන්දියාවේ තාම යනවද කොහෙද ඕක.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    අපේ ගෙදර මිනිස්සු බලනව නෙ :D සාලේ කෑගහන සද්දේ තීව්‍රතාවේ අනුව මමත් දුවනව ආතල් සීන් එකක්ද බලන්න. :P අනික කතාව ඉස්සරහට වෙන සිද්දිය නෙට් එකෙන් බලාගෙන ගෙදර මිනිස්සුන්ගේ ආතල් කඩන එකත් මගේ එක විනෝදාංශයක් :D

    අපරාදේ හු$# ඩේටා :angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපරාදේ හු$# ඩේටා :angry::angry:
    එපිසෝඩ් එක එක බලන්නේ නෑ බන් මට හින්දි තේරෙන්නේ නෑ නෙ බැලුවත්, කතාවේ සාරාංශේ මොකෝ වෙන්නෙ කියල නෙට් එකේ තියෙනව නෙ හොයාගන්න රිවීව් වල එහෙම.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දැන් මේ ආදරයයි කතාවෙ ඉන්න රූහිත් මරු නේද ? හෙන හුරතල් පාටක් තියෙන්නේ. තොලක් දාන්න තියෙනව නම් තොල කනවා. :growl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දඬු අඬු 4ක් ගෙන්නගෙන අත් දෙකයි කකල් දෙකයි තියල තද කරල ග්‍රයින්ඩරයක් අරගෙන අර කම්බි කූරු තියෙන එක දාල මූණම හොඳට අතුල්ලනව. ඊට පස්සෙ දඬු අඬු හතර හිරකරනව අක්දෙකෙයි කකුල් දෙකෙයි ඇට කුඩුවෙලා ෆ්ලැට් වෙන්නම :yes: ඊට පස්සෙ ඇඟට පැට්‍රොල් ටිකක් වක්කල්ල කූඩුවකට දාල ගිණිතියනව මැරිල යන්නම :yes: