ඉස්කෝල මැයි 7 වෙනකන් වහයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මොක කලත් වැඩක් නෑ, අඩුම තරමෙ පළාත් අතරවත් සංචරන සීමා දාන්නෙ නැතුව
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොක කලත් වැඩක් නෑ, අඩුම තරමෙ පළාත් අතරවත් සංචරන සීමා දාන්නෙ නැතුව
    පිස්සුද එතකොට ආර්ථිකේ පවත්තවා ගන්නේ කොහොමද? :poop: :poop: :lol:
     
    • Haha
    Reactions: NRTG and CorD SaC