Gon ponz news balapan.![]()





may 1st wenakan niwadu denna yanne
source එකක් දීපංGon ponz news balapan.![]()


දිවයිනේ සියලු පාසල් 26 තෙක් වසා තැබේ..
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා
HTML:http://nethnews.lk/article/75202?fbclid=IwAR2hv4LoB26jMldxJYDYHwkdTemMT9FEnE-0R3sCKYn-9xvUiZlBoNv15yQ
අපි ඉස්කෝලේ යන කාලේ මෙහෙම නිවාඩු දුන්නේ නෑ, බලන්න මේවයේ කැත ඊයා..., අම්මපා ...මේවා ළමයින්ගේ අධ්‍යාපනය විනාශ කරන්න රජය කරන කුමන්ත්‍රණ- - - > ඊළඟට JVP සහෝදරවරු මෙහෙම කියාවිද?![]()
![]()
![]()
![]()
![]()
මචං දැන් මේක අර්ලි ප්‍රිකෝශන් ඇක්ශන් එකක් නෙමෙයිද, පක්ශග්‍රාහී නොවී කියපන්කො. දැන් කියන්න එපා එන්න ඉඩ ඇරල වහනව කියල...


ඉස්කෝල වහලා රටේ ළමුන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා
මෙහෙම කියන්නේ අනුර කුමාර සහෝදරයා
ලපය දැන් කට හදන ගමන් ලූ ඉන්නේ![]()




Ane mage rata Kisi haniyak sidunowewa.
Siyaluma ledadhuk nathiwewa

rata beruna wadak ne ban rate inne harak relak nam.. kohomath beraganna nam amarui dan. sorry a taa![]()
