ඉස්කේලෙටම නත්තල් තෑගි හම්බුනා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    https://elakiri.com/threads/ස්වීප්-එක-ඇදීගෙන-එනවා.1966727/page-2#post-25961095

    ත්‍රෙඩි බම්ප් කරන්න අපිට ෆේක් නෑ.
    පහුගිය ත්‍රෙඩ් එකට සම්භන්දයි

    අද ඉස්කෝලේ අන්තිම දවස. පුතා වයිෆ් එක්ක ගෙදර. මම දුවව ඉස්කෝලේ දාල ඔෆිස් ගියා. ඉස්කෝලෙන් අතරමගදි කෝල්කරා පුලුවන් ඉක්මනට ළමයා අරන් යන්න කියලා.
    අන්තිම දවසේ පන්ති දෙකතුනක් ඇරෙන්න ප්‍රයිමරියටම තෑගි හම්බෙලා.
    බඩුම තමයි සිංහලු.🎅🥳🥳
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් උඹ test කලාද ? Vaccine එක ගහන එකේ ඉක්මනට ගහගත්තනම් ඉවරයිනේ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් උඹ test කලාද ? Vaccine එක ගහන එකේ ඉක්මනට ගහගත්තනම් ඉවරයිනේ
    සිම්ටම්ස් නැත්තං චෙක්කරන්න එපා කිව්වා. ඔක්කොම ගෙදර. වැක්සින් ගහනකොට බැරියෑ.
     
    • Like
    Reactions: dxx

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවටත් ඔයටික තමයි ඉස්සරහට. පරිස්සමින් හිටපල්ලා. ඉස්කෝලෙකට ලෙඩේ ගියා කියන්නේ බඩු තමයි. හෙම්බිරිසාව, උණ හැමදාම ගෙදර ගේන්නේ ඉස්කෝලෙන්, කෝවිඩ් මිස්වෙන්න විදියක් නෑ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ලංකාවටත් ඔයටික තමයි ඉස්සරහට. පරිස්සමින් හිටපල්ලා. ඉස්කෝලෙකට ලෙඩේ ගියා කියන්නේ බඩු තමයි. හෙම්බිරිසාව, උණ හැමදාම ගෙදර ගේන්නේ ඉස්කෝලෙන්, කෝවිඩ් මිස්වෙන්න විදියක් නෑ.

    අනිවා අර ජී ඵල් පීරිස් කියන නාකියා මොන්ටිසෝරිත් අරින්න වගේ හදන්නෙ තව ටික දවසකින්..

    JAN47dZ.jpg
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිවා අර ජී ඵල් පීරිස් කියන නාකියා මොන්ටිසෝරිත් අරින්න වගේ හදන්නෙ තව ටික දවසකින්..

    JAN47dZ.jpg
    ළමයින්ට අධ්යාපනය දෙන එකටත් කුහකකම අනේ මන්ද උබලත්
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ළමයින්ට අධ්යාපනය දෙන එකටත් කුහකකම අනේ මන්ද උබලත්

    අධ්‍යාපනය දෙන්නෙ කොරෝන ඵක්කද?රටට කොරෝන අරන් පැතිරෙන්න දීල දැන් ළමයින්ටත් බෝ කරවන්න හදනවා..

    මම තමා හොඳටම කරේ කියල කිව්ව ඵකා දැන් හොයාගන්නවත් නෑ..😃😃

    • Haha
    Reactions: LINDA_ADERSON_22

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අධ්‍යාපනය දෙන්නෙ කොරෝන ඵක්කද?රටට කොරෝන අරන් පැතිරෙන්න දීල දැන් ළමයින්ටත් බෝ කරවන්න හදනවා..

    මම තමා හොඳටම කරේ කියල කිව්ව ඵකා දැන් හොයාගන්නවත් නෑ..😃😃
    රටටම කොරෝන බෝ වෙලා නම් ළමයි ගෙදර තිබ්බම, ළමයින්ට බෝ නොවි තියෙයිද?????

    කුහකකමට අසිහෙන් කියවන්නෙ නැතුව ,කියන්නෙ මොනාද කියල සිහියෙන් කියපන්, එතකොට ඔහොම ෆේක් හද හදා දගලන්ඩ ඕන වෙන්නෙ නැ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    රටටම කොරෝන බෝ වෙලා නම් ළමයි ගෙදර තිබ්බම, ළමයින්ට බෝ නොවි තියෙයිද?????

    කුහකකමට අසිහෙන් කියවන්නෙ නැතුව ,කියන්නෙ මොනාද කියල සිහියෙන් කියපන්, එතකොට ඔහොම ෆේක් හද හදා දගලන්ඩ ඕන වෙන්නෙ නැ

    Fake ලු ඒ පාර.. 😄😄😄

    මම තමා හොඳටම කරේ..😃😃😃😃

    O5dF94J.png
     
    • Haha
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Fake 😄😄😄

    මම තමා හොඳටම කරේ..😃😃😃😃

    රෙදි නැ ඉතින් ,ඕවට තමයි කියන්නෙ කුහකකමට කියෝල ඉල්ලන් පච වෙනව කියල,

    දැන් ඉතින් ෆේක් දෙක තුනක් බස්සල බුරපන් ලොල්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    රෙදි නැ ඉතින් ,ඕවට තමයි කියන්නෙ කුහකකමට කියෝල ඉල්ලන් පච වෙනව කියල,

    දැන් ඉතින් ෆේක් දෙක තුනක් බස්සල බුරපන් ලොල්

    තාම 2nd wave ඵක කන්ට්‍රා්ල් කරගන්න බැරුව දඟලනවා.අපි කුහකයිලු..😃😃

    පච වුනේ කවුද කියලා පේනවා..😄😄
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    තාම 2nd wave ඵක කන්ට්‍රා්ල් කරගන්න බැරුව දඟලනවා.අපි කුහකයිලු..😃😃

    පච වුනේ කවුද කියලා පේනවා..😄😄
    ai bn mu ekka kathawat yanne? uta ochcharatm therenne naththe normal ekek nemei nisa ne u athal ekat gahala hadichchi ekek ne, okawa ignore list ekat dala athal eke innako :lol:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තාම 2nd wave ඵක කන්ට්‍රා්ල් කරගන්න බැරුව දඟලනවා.අපි කුහකයිලු..😃😃

    පච වුනේ කවුද කියලා පේනවා..😄😄
    2 හරි 3ර්ඩ් හරි අපිට වඩා මහා බලගතු රටවලුත් එරිල ඉන්නෙ එහෙම බලද්දි අපි හොදටම හොදයි,

    උබල කුහකයි තමයි ඒකෙ දෙකක් නැ, උබල නිකන් සත්තු වගේ හැසිරෙන්නෙ පිටින් බලන අයටයි පේන්නෙ ..

    ai bn mu ekka kathawat yanne? uta ochcharatm therenne naththe normal ekek nemei nisa ne u athal ekat gahala hadichchi ekek ne, okawa ignore list ekat dala athal eke innako :lol:
    කවුද අප්පේ මේ දැක්කෙත් අද, පච උන උන්ට අවඩන එකද උබේ ජොබ් එක ලොල්