https://elakiri.com/threads/ස්වීප්-එක-ඇදීගෙන-එනවා.1966727/page-2#post-25961095
ත්රෙඩි බම්ප් කරන්න අපිට ෆේක් නෑ.
පහුගිය ත්රෙඩ් එකට සම්භන්දයි
අද ඉස්කෝලේ අන්තිම දවස. පුතා වයිෆ් එක්ක ගෙදර. මම දුවව ඉස්කෝලේ දාල ඔෆිස් ගියා. ඉස්කෝලෙන් අතරමගදි කෝල්කරා පුලුවන් ඉක්මනට ළමයා අරන් යන්න කියලා.
අන්තිම දවසේ පන්ති දෙකතුනක් ඇරෙන්න ප්රයිමරියටම තෑගි හම්බෙලා.
බඩුම තමයි සිංහලු.