ඉස්කේලෙටම නත්තල් තෑගි හම්බුනා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    අඩේ පරිස්සම්න් වෙලා ඉදපන් මචන්.

    අපිට නන් බයිකාලි කියල පැණියක් තියෙනව @erozan ගෙන් ඉල්ලගන්න විතරයි තියෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අඩේ පරිස්සම්න් වෙලා ඉදපන් මචන්.

    අපිට නන් බයිකාලි කියල පැණියක් තියෙනව @erozan ගෙන් ඉල්ලගන්න විතරයි තියෙන්නෙ.
    උබලව හදන්ඩ බැ පැණි නෙමේ අමුර්තය දුන්නත්, හැමදාම කුහක විශම මනසින් කියෝ කියෝ ඉන්න එකයි උබලගෙ උරුමෙ, හැමදාම පරදින්නෙ ඕකනෙ බල්ලෙක්වත් නැ උබලට ලොල්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ළමයින්ට අධ්යාපනය දෙන එකටත් කුහකකම අනේ මන්ද උබලත්
    ඊලගට කාගෙ පැනියටද පුක දෙන්නෙ, පනික්කියා මොකද කියන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    උබලව හදන්ඩ බැ පැණි නෙමේ අමුර්තය දුන්නත්, හැමදාම කුහක විශම මනසින් කියෝ කියෝ ඉන්න එකයි උබලගෙ උරුමෙ, හැමදාම පරදින්නෙ ඕකනෙ බල්ලෙක්වත් නැ උබලට ලොල්
    බයිකාලි පැණි නැද්ද එතකොට?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Baya wenna epa

    Waren yanna pani ugurak bila awilla kata karamu
    දැන් මැරුනත් බය නෑ බං. මම නිසා ජීවත්වෙන මිනිස්සු පාරට බහින්න සිද්දවුනත්, මොන ප්‍රශ්නේ ආවත් ආන්ඩුවෙන් බලාගන්නවා කියන විෂ්වාසේ තියෙනවා.
    ලංකාවෙදී නං මේ වෙනකොට මැරි මැරී ජීවත්වෙයි අපි මළොත් ළමයි පාරට වැටෙයි කියලා.
    වයිෆුත් මේ දැන් කිව්වේ ඕන වෙලාවක යන්න ලෑස්තියි කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බයිකාලි පැණිය හැදුවෙ කොරෝන වලට නෙවෙයිද එතකොට.
    ඒක හදපු එකාගෙන් අහගනින් බන් , සමහර විට උබලගෙ කුහකකම් වලටත් හරියන්ඩ පුලුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    ඒක හදපු එකාගෙන් අහගනින් බන් , සමහර විට උබලගෙ කුහකකම් වලටත් හරියන්ඩ පුලුවන්
    ඒකනෙ ඒජන්ට්ගෙන් ඉල්ලන්නෙ දියන්කො
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    කුහකකමට කියෝ කියෝ බල්ල වගේ පස්සෙන් එන්ඩ එපා අප්පිරියයි
    ඇයි දැන් බල්ල මාක් අර සිසේරියන් සැත්කම ගැන පෝස්ට් එක කොපි කරල දාල වැඩ පටන් ගමු ආයෙ පාරක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි දැන් බල්ල මාක් අර සිසේරියන් සැත්කම ගැන පෝස්ට් එක කොපි කරල දාල කඩේ යමු ආයෙ පාරක්
    බල්ලට බල්ල නොකිය වෙන මොනාද කියන්ඩ ඕන??? සිසේරියන් සැත්කම් කතාවෙ මොකක් හරි වරදක් තියෙනවද???? වැඩක් බලාගනින් බන් බල්ලවගේ කියෝ කියෝ පස්සෙන් එන්නෙ නැතුව..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    බල්ලට බල්ල නොකිය වෙන මොනාද කියන්ඩ ඕන??? සිසේරියන් සැත්කම් කතාවෙ මොකක් හරි වරදක් තියෙනවද???? වැඩක් බලාගනින් බන් බල්ලවගේ කියෝ කියෝ පස්සෙන් එන්නෙ නැතුව..
    ඉජු ඉජු

    ඔය එකවුන්ට් එක දීපන් ඇමසියට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉජු ඉජු

    ඔය එකවුන්ට් එක දීපන් ඇමසියට
    ලොල් කියාගන්ඩම දෙයක් නැති උනාද??? ඒක මායි ඇමසියයි බලගන්නම්, උබ අනව්ශ්යයි, වැඩක් බලාගනින්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    ලොල් කියාගන්ඩම දෙයක් නැති උනාද??? ඒක මායි ඇමසියයි බලගන්නම්, උබ අනව්ශ්යයි, වැඩක් බලාගනින්..
    ගැරඩි මාක්ම ගියානෙ.