ලගදි බස් එකට නැගපු ලමෙක් බැග් එක දැම්මා උකුලට මම නිකමට ශේප් එකෙ බැග් එක උස්සල බැලුවා කිලො 6 ක් 7ක් බරයි බෑග් එක.ඇත්තටම මේක අධ්‍යාපන නිළධාරීන්ට තේරෙන්නෙ නැද්ද බං මේක හෙන පීඩාවක් කියල ළමයින්ට...දවසක විශයක් 6 ක් 7ක් උගන්වන කොට හෙන පොත් සෙට් එකක් ගෙනියන්න ඕන මේක දවසකට විශයන් 3න හතරකටවත් අඩු කරල දවස්ගානට විශයන් බෙදුවනම් හරිනෙ නේද....පුදුම කරුමයක් මේ ලංකාවෙ මිනිස්සු ගෙවන්නෙ

ee uba ube demaupiyo ubata love nathi wenna athi idk 